IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


රබර් වගාවේ සහනාධාරය 250,000 කින් වැඩිකරයි

( දයාසීලී ලියනගේ )

රබර් වගාව  සඳහා   අක්කරයකට දෙනු ලබන සහනාධාරය රුපියල් ලක්ෂ පහේ සිට හතර හමාර දක්වා ඉහළ නංවා ඇත.

මේ සම්බන්ධයෙන් සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේවතු ආශ්‍රිත භෝග වහා තේ කර්මාන්තශාලා  නවීකරණයහා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ප්‍රකාශ  කළේ ජල සම්පාදනය සඳහා අක්කරයට රුපියල් 250,000 ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බවයි.

 දේශිය රබර්  අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය වන්නේ 60% ක ප්‍රමාණයක් වන නිසා නව රබර් වගාව දිරිමත් කිරීමට  තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමැතිවරයා කීය.

ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු තව නොබෝ දිනකින්  ආරම්භවන නිසා රබර් වගාව වඩාත් දිරිමත් කරන බවද ඔහු කීවේය.

 



අදහස් (4)

රබර් වගාවේ සහනාධාරය 250,000 කින් වැඩිකරයි

ඉලේපෙරුම Tuesday, 19 January 2021 11:00 AM

රුපියල් ලක්ෂ පහේ සිට හතර හමාර දක්වා ඉහළ නංවා ඇත කියන්නේ මහ අමුතු ඉහළ දැමිල්ලක්නේ...

:       2       14

BamunuarachchiWednesday, 20 January 2021 05:36 AM

රජයේ සේවකයින්ට 2014දී ආර්ථිකය අනුව වැඩිකලේ රු 3000යි.. එ්ක 2015දී 10000 කිරීමත් ඔයිට හපන් නේද?

:       1       0

wicky Tuesday, 19 January 2021 11:31 AM

මුද්‍රණ දෝෂයක්වත්ද?

:       1       12

Bamunuarachchi Wednesday, 20 January 2021 05:38 AM

ඔන්න ලංකාවේ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිවීමේ අතුරු ප්‍රතිඵල. දැන් රබර් වැවීමට උනන්දු වේවි...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක්
2024 නොවැම්බර් මස 08 356 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්


විදුහල්පතිනිය අල්ලස් දැලේ
2024 නොවැම්බර් මස 08 591 1

රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 239 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු
2024 නොවැම්බර් මස 08 243 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා


ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු
2024 නොවැම්බර් මස 08 641 0

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර


’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’
2024 නොවැම්බර් මස 08 1903 4

2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 77 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 452 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1411 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site