IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


රබර් වගා ණය අරන් කෝටි 12 ක් පොලු තියලා

(සුජිත් හේවාජුලිගේ)

දිස්ත්‍රික්ක පහළොවක  වගාකරුවන්  3544 දෙනකු රබර්  නැවත වගාව සහ නව වගාව  සදහා  රජයෙන් වගා  සහනාධාර මුදල් ගැනීමෙන් පසු  වගාව අත්හැර දමා  රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් නැවත  ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්
වේ.


එම මුදල අය කර ගැනීමට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබූ බවද එහි දැක්වේ.

දිස්ත්‍රික්ක පහළොවක වගාකරුවන් 32563 දෙනෙකු සඳහා රබර් නැවත වගාව සහ නව වගාව වෙනුවෙන් වගා සහනාධාර මුදල් දී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර දෙපාර්තමේන්තුවේ  පැළ තවාන් අටක පැළ ප්‍රමාණයෙන් සියයට 64ක ප්‍රමාණයක් පමණක් පසුගිය වසරේදී බෙදා හැර නමුත්  පැළ ප්‍රමාණයෙන් සියයට විස්සක් එනම්  රබර් පැළ 186578ක් එම වර්ෂයේදී විනාශ වී තිබූ බවද   වාර්තාව සඳහන් කරයි.

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන තුනක් සහ යතුරුපැදි 16ක්  එම දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමට කටයුතු කර නොතිබූ බව විගණන වාර්තාවේ දැක්වේ. මෙම තොරතුරු සඳහන් වන්නේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ  2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

 

 



අදහස් (1)

රබර් වගා ණය අරන් කෝටි 12 ක් පොලු තියලා

Prasanna Bandara Sunday, 01 September 2024 04:49 PM

ඕක මොකක්ද..? පහුගිය කාලේ අතහැරලා දැම්මේ..? කෝටි දහස් ගණන් බොල් ණය වශයෙන්..

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 29 36 0

නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට
2024 නොවැම්බර් මස 29 242 0

යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්


උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කරයි
2024 නොවැම්බර් මස 29 220 0

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ


සුළි කුණාටුවේ බලපෑම ඉන්දියාව දෙසට
2024 නොවැම්බර් මස 29 408 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු


විදුලි සැරින් අඹු සැමි යුවළ මරුට
2024 නොවැම්බර් මස 29 478 0

මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.


ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි
2024 නොවැම්බර් මස 29 7574 0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 786 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2183 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site