ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ බලන මහානායක මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති නාපාන පෙමසිරි මාහිමියන් 13 වැනි මහානායක පදවියට පත් කිරීමට එම නිකායේ පාලක සංඝ සභාව පසුගිය 19 වැනිදා ඒකමතිකව තීරණය කළේය. වේවැල්දෙණියේ මේදාලංකාර මහානායක හිමියන්ගේ අපවත්වීමෙන් පෙමසිරි හිමියෝ වැඩබලන මහානායක ලෙස පත් කරනු ලැබූහ. මීරිගම මිනීඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මහෝපාද්‍යාය මකුලෑවේ විමල නාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක පදවියට පත් කිරීමට ද කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කළේය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාමඤ්ඤ මහනාහිමි පදවිය අනුමතයි
රත්නායක Monday, 22 October 2012 10:35 AM
සංඝනායකයන් වහන්සේලා සිටිය යුතුයි ..නමුත් මේ නිකායවල්වල සියලුම සංඝයා වහන්සේලා බෞද්ධ නිකායේ නේද ? (ස)
සිල්වා Sunday, 21 October 2012 12:28 PM
බුදු සසුණ බැබලේවා! සාධු... සාධු... සාධු...! (නි)
සමන් Sunday, 21 October 2012 01:08 PM
සාදු සාදු සාදු!(නදී)
රංජිත් Sunday, 21 October 2012 09:04 PM
ඔබ වහන්සේලාට දේවාශීර්වාදය ලැබේවා (අ)
චන්ද්‍රසිරි Sunday, 21 October 2012 02:10 PM
ඔබවහන්සේ මෙම තනතුරට ඉතාමත් සුදුසුයි. (නි)
යොහාන් Sunday, 21 October 2012 02:54 PM
කොපමණ කාලයකටද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)