IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රෝමෙට නව ගොඩනැගිල්ලක්

වසර 10 කටත් අධික කාලයක් පැරැණි මානසික රෝහලක පවත්වාගෙන යන රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අබලන් තත්වයක පවතින බව ශ්‍රි ලාංකිකයෝ මෙන්ම තානාපති කාර්යාල නිළධාරයෝ පවසති.

නොයෙක් දිනවල සිය ගණනක් සේවා ලබා ගැනිමට පැමිණියත් ඔවුන්ට තානාපති කාර්යාලයයේ රැදි සිටිමට ඉඩකඩ මදි බවත් එ අසල ඈති පදික වේදීකාවේ රෑදි සිටින ශ්‍රි ලාංකිකයින් නිසා ඉතාලි ජාතිකයින්ද මහත් අපහසුතාවයට පත් වන බවත් එහි නිළධාරියෙක් පැවසීය. නියෝජ්‍ය තානාපති රානි බුලත්වෙල මහත්මිය ලංඩන් නුවර සිට එසෑණට කියා සිටියේ අබලන් ගොඩනෑගිල්ල නඩත්තු කිරිමද හිමිකරුවන් විසින් අතහැර දමා ඈති බවය.

 කාණු පද්දතිය අවහිර වි ඇති බවත් එබැවින් ඇතැම් ස්ථාන ගිලා බැසිමට ඉඩකඩඇති බවත්  මෑතකදී නිළධාරියෙකුගේ හිස මත විදුරුවක් පවා කඩා වැටුණු බවත් මේයට පෙර නව ගොඩනැගිල්ලක් මිලදී ගැනිම සදහා හිටපු තානාපතිවරයකු උත්සහා දරා ඇතැත් කුමනයම් හෝ හේතුවක් මත එය මගහැරි ඇති බවය.

 මාසික කුලිය මත ගොඩනැගිල්ලක් ගන්නාවාට වඩා අපේම තැනක් මිලදී ගෑනිමට හෑකිනම් එය වටීනා බව ඇය කීවාය. විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියා සිටියේ නව ගොඩනැගිල්ලක් මිලදී ගැනිම සදහා නව තානාපතිට උපදෙස් දෙන බවයි.



අදහස් (0)

රෝමෙට නව ගොඩනැගිල්ලක්

ලලිත් Saturday, 15 June 2013 04:36 PM

මාසයකට යන කුලිය ගැන බලපුවහම, අපිට කියලා තැනක් ගන්නවානම් ඔය සල්ලි සේරම ඉතුරුයි.කොමිස් මුදලුත් ඉතිරියි. කොමිස් කට්ටිය තමයි ඔය බොරුවට කෑගහන්නේ. (නි)

:       0       0

රජිත් ඉතාලි Saturday, 15 June 2013 12:37 AM

මාරු කරන්න එපා. ඕකට කියාපු තැන ඔතන තමයි (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 15 June 2013 12:53 AM

ඇත්තටම මානසිකව වැටෙනවා ඔය කියන තැනට ගියාම... (නි)

:       0       0

බණ්ඩාර Saturday, 15 June 2013 01:26 AM

අඩු පාඩු නැතුවා නොවේ.නමුත් සේවය හොදට වෙනවා නම් ඇති. (නි)

:       0       0

වින්ද්‍ය Saturday, 15 June 2013 01:57 AM

දැන් මාටියා ගහන්නේ ඉස්සරහා ඉන්න මහත්තුරු (අ)

:       0       0

සරා Saturday, 15 June 2013 05:01 AM

මෙච්චර කාලයක් තිස්සේ රෝමේ ප්‍රශ්න තිබුණේ මොකද කියලා අපි කල්පනා කලා.දැන්නේ වැඩේ දැනගත්තේ (නි)

:       0       0

ප්‍රභා Saturday, 15 June 2013 05:30 PM

ලුම්බිණි කියන්නේ අපි කැනඩාව වගේ සල්ලි වියදම් කරමු කියලද? (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 14 June 2013 06:22 PM

මිනිස්සුන්ට හොඳ සේවයක් කරන්න වැදගත් වෙන්නෙ ගොඩනැගිලිද? අවංක සේවකයොද? මෙහෙ ගොඩනැගිල්ලක් ගහන්න කෝටි හත අටක් වත් ඕනෑ නේද? (නි)

:       0       0

අපොන්සු Saturday, 15 June 2013 05:43 AM

තියෙන ගොඩනැගිල්ල අයිතිකරු සමග ගිවිසුමක් ගහලා අලුත් බද්දක් යටතේ ටිකක් අලුත්වැඩියා කරගත්තොත් හොද නැද්ද? (නි)

:       0       0

ශානි Sunday, 16 June 2013 03:21 PM

රුහුණු අදහසට අපිත් කැමතියි. අනේ පින් සිද්ද වෙනවා.(නදී)

:       0       0

තිලක් Sunday, 16 June 2013 03:22 PM

වචනයෙන් කියන්න බැරි තරම් වටිනා වැඩක් (දී)

:       0       0

ප්‍රභා Friday, 14 June 2013 06:56 PM

ගහක් යට ඉදලා හරි කමක් නැහැ, අපිට ඕනෑ හොද සේවයක් (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Saturday, 15 June 2013 07:25 AM

මානසික රෝහලේ හුලං තානාපති කාර්යාලයට වැදිලාද මන්දා, හැමදාම ප්‍රශ්න ගොඩයි (නි)

:       0       0

පෙරේරා Saturday, 15 June 2013 07:33 AM

හැබැයි ඒ බිල්ඩිම ලංකාවට හොඳට ගැළපෙනවා (නි)

:       0       0

මංජු Saturday, 15 June 2013 08:20 AM

අයියෝ රටටත් එක්ක ලැජ්ජයිනේ. ඉක්මනින් අලුත් තැනක් හොයා ගන්න (නි)

:       0       0

ඩී.උපුල් Friday, 14 June 2013 07:33 PM

ඇයි වෙන තැනකට යන්නේ ? ඔතන තමයි සුදුසුම තැන.(නදී)

:       0       0

ලුම්බිණි Saturday, 15 June 2013 08:28 AM

මෙතන හැටි. බලන්න මේක ඉස්සරහා තියෙන කැනඩා තානාපති කාර්යාලය. (නි)

:       0       0

විතානගේ Friday, 14 June 2013 07:59 PM

කවුරු කවුරුත් ලෑස්ති වෙන්නෙ ලොකු වැඩක් ගන්නයි (අ).

:       0       0

රැහුණු Friday, 14 June 2013 08:26 PM

මානසික රෝහලයි මානසික රෝග තියෙන සේවකයෝ ටිකයි අයින් කරලා අලුතෙන්ම තානාපති කාර්යාලය පටන් ගත්තොත් නේද හොද.(අ)

:       0       0

විජය Friday, 14 June 2013 09:13 PM

රුහුණු ඔබගේ අදහසට මමත් එකගයි.(අ)

:       0       0

වජිර Friday, 14 June 2013 10:43 PM

සන්තෝසයි නේ අපිට

:       0       0

වන්නි Friday, 14 June 2013 10:49 PM

වැඩේ නම් හොදයි (දී)

:       0       0

මලිත් Friday, 14 June 2013 11:29 PM

උත්සාහය සාර්ථක වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1047 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 733 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1130 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 827 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 497 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 904 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37952 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site