IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රෝමයේ දුමක් ද ? ගින්නක් ද?

කලකට පෙර රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතවායක් පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් රෝමයට පැමිණි බව ලාංකේය වෙබ් මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි.

රෝමයේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා මෙසේ කීවේය.

‘එවැනි පරීක්ෂණයක් කරන්න විදේශ අමාත්‍යංශ නිලධාරීන් රෝමයට ආවේ නැහැ. හැබැයි කොළඹ දී එවැනි පරීක්ෂණයක් සිදුවුණාද කියලා මම දන්නේ නැහැ‘

ඉතාලියේ ශ්‍රී ලාංකික සිවිල් සංවිධාන කිහිපයක් මෙසේ කියයි.

‘ඒ වගේ මුදල් අක්‍රමිකතාවයක් සිදුවූ බවට දැනගන්න තියෙනවා. එය යූරෝ 90000කට (රුපියල් 14,670000) වැඩි කියලයි දැනගන්න තියෙන්නේ. සත්‍ය අසත්‍යතාවය සොයා බලන එක විදේශ අමාත්‍යංශයේ වගකීමක්. එහෙම දෙයක් වෙලා නම් ඒ මහජන මුදල් නැවත අයකර ගන්න. වැරදිකරුවන්ට දඬුවම් දෙන්නත් ඕනෑ. ඒක විදෙස් තානාපති සේවයට හොඳ ආදර්ශයක් වෙයි‘



අදහස් (0)

රෝමයේ දුමක් ද ? ගින්නක් ද?

ඇන්තනි Monday, 26 September 2016 01:33 PM

මේ තානාපති කාර්යයාල දෙකෙන්ම කෙරෙන්නේ වංචා දුෂණ .අපි ලංකාවේ බලධාරීන්ට දැනුම් දුන්නත් ,ඒවා ගැන විමර්ශන නැහැ. කණගාටුයි . විදේශ ඇමතිට ආරාධනා කරනවා මෙහෙට එන්න කියල.. (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 26 September 2016 03:39 PM

මෑතකදී පටන්ගත් මිලානෝ කොන්සියුලර් කාර්යාලය සම්බන්ධවද අයුතු සහ අවේලාවල් වල මුදල් අයකිරීම් ගැන චෝදනා තිබෙනවා (නි)

:       0       0

දේව් Monday, 26 September 2016 08:52 PM

ගිය කණ්ඩායමේ වියදම වෙච්ච පාඩුවට වැඩි නැත්නම් හොඳයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 26 September 2016 10:20 PM

වංචා දුෂණ වලින් උතුරාගිය රටක් ලංකාව කියන්නේ. වැල යන පැත්තට මැස්ස ගහනවා ඇර වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

වසන්ජය Tuesday, 27 September 2016 04:55 PM

රෝම තානාපති කාර්යාලයේ සිටින ඇතැම් අය තම තනතුරින් උදම්ව ගිනි පිටකරන බවත් යන එන්නන් හට පෙනෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 761 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 1716 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 83 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 1927 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 2588 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 2472 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39512 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25741 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1182 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site