IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රෝමයේ හෙයියන්මාරුව

පසුගිය නම වැනි දා රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයෙන් සේවය ලබා ගැනිමට පැමිණි ශ්‍රී ලාංකිකයකු  ඵහි නිලධාරිනියකට බැන වැදීමෙන් පසුව ඉරිදා දිනයන්හි තානාපති කර්යාලයය දින නියමන් නොමැතිව වසා තබන බව පසුගිය සිකුරාදා නිවේදනය කෙළේය.  එසේ බැන වැදුණු බව කියන වෙරෝනා නගරයේ පදිංචි අර්වීන් සුරංජන් මෙසේ කියයි. මම සෙනසුරාදා රෑ නමයයි ගෙදරින් යද්දි බස් රියක අපි හැත්තෑවක් විතර ගියා ඉරිදා  පාන්දර 5.30 වන විට අපි තානාපති කර්යාලයයට ළඟා වූහ.  මම සවස හතර වෙනතුරු  පෝලිමේ හිටියා.  මේ  ප‍්‍රශ්නය ඇති වූනේ මගේ දරුවට ගමන් බලපත‍්‍රයක්  ගැනිමට ලියකියවිලි ඉදිරිපත් කරද්දි.  ඵතන හිටි නිලධාරිනියක කියූ විදියට අයැදුම් පත‍්‍රයේ ඵක තැනක මම දරුවාගේ නම ලිව්වා ලියකියවිලි බාර ගැනිමේදි ඇය කියනවා දරුවගේ නම ලියපු තැන වැරදි බව ඵතැන මම අත්සන් කළ යුතු  බව ඵ් හේතූවෙන් ඇය මාව නැවත හරවා අරින්න උත්සාහා කළා වතුර උගුරක්වත් නැතිව පැය ගානක් පෝලිමේ සිට  විඳපු දුක් ගැන හිතලවත් දරුවාගේ ගමන් බලපත‍්‍රය කොහොම හරි හදලා දෙන්නැයි මම ඇයට බැගෑපත් වුණා නැත්නම් මට තවත් දිනක කිලෝ මීටර් හාරසියයකට වැඩි දුරක් ගෙවා මේ සදහා ඵන්න ඔනෑ කියලත් කිවිවා ඇය ඵ්කට ඇහුම්කම් දුන්නේ නැහැ ඵ් වෙලාවේ මට පොඩිඩක් තරහා ගියා මම කිවිවා මගුල මිස් මට හරිතැන පෙන්නුවා නම් මේ දේ වෙන්නේ නැහැ නේද කියලා ඵ්කයි මම කියපු වැරදි වචනේ මම කිව්ව දේට මම පසුව දෑත් ඵක්කාසු කරලා සමාව අයැද සිටියා තානාපතිතුමාගෙනුත් මා සමාව ගත්තා මගේ ඉල්ලුම් පත‍්‍රයේ ලියකියවිලි නිලධාරින් කුණු කූඩෙට දාලයි තිබුණේ තානාපතිතුමා ඇවිත් පැය දෙකකට පස්සේ දරුවගේ ගමන් බලපත‍්‍රය හදන්න බාරගත්තා. මිලානෝ නුවර මිහිරි පුංචිහේවා මේ සිදුවීමට සමිබන්ධ තවත් අයෙකි ඔහු ද මෙසේ කීය. බැන වැදුන පුද්ගලයාට ඔහු කරපු වැරැද්ධ පහදලා දුන්නා. නමුත් මම දන්නේ නැහැ ඔහු කියපු පරුෂ වචනේ මොකක්ද කියලා. මේ නිලධාරින් ස්වෙචිවාවෙන් කරන සේවයට අපි ගරු කළ යුතුයි මම ඔහුට කිවිවා ඵ් අවස්ථාවේ ඵතැනට ආපු ප‍්‍රධාන නිලධාරිනියක් මට තානාපති කර්යාලයෙන් ඵලියට බහින්න කියලා නියෝග කළා නැත්නමි පොලිසියෙන් ගෙන්වනවා කිවිවා මම ඇයට කිවිවා පොලිසියෙන් හරි හමුදාවෙන් හරි ගෙන්නලා මේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ වැඩ ටික කරලා දෙන්න කියලා පසුව පොලිසියෙන් ගෙන්නලා මා ඵලියට දැම්මා. මුදල් රැගෙන බස්රථ මගින් මිනිසුන් තානාපති කර්යාලයට රැගෙන යෑම පිළිබඳව ඔහු මෙසේ පැවසීය. මිලානෝ නගරයේ  සිට තනි කෙනකුට තානාපති කර්යාලයට යන්න ඵන්න ගමන් වියදමට විතරක් යුරෝ ඵකසිය විස්සක් යනවා බස්යකට යන්නත් යුරෝ හැත්තෑපහක් වීතරයි. උදේට කෑම දවල්ට කෑමත් දෙනවා ලියකියවිලි පුරවා ගන්න උදව් කරනවා ඉතින් ඵ්ක මිනිස්සුන්ට හරි පහසුවක්. මේ  පිළිබඳව කරුණු දැනගැනිම සදහා නියොජ්‍ය තානාපතිනි අරුණි රණරාජා මහත්මිය සමිබන්ධ කරගැනිමට සඳුදා (17) පස් වතාවක් ද අඟහරුවාදා පස්වතාවක් (18) උත්සහා කළ ද දුරකථන ක‍්‍රියාකරු කියා සිටියේ විටෙක ඇය වෙනත් දුරකථන ඇමතුමක් තවත් විටෙක අසුනේ නොමැති බවත් අවසන් වතාවේ දි ඇය හදිසි රැස්වීමක සිටීන බවත් කීවේ තානාපති අසිත පෙරේරා මොල්ටා රජ්‍යට ගොස් ඇති බැවීන් ඔහුද සම්බන්ධ කරගත නොහැකි විය. රෝම තානාපති කාර්යාලයයේ ඉරිදා සේවය ස්වේච්ඡාවෙන් ඇරඹුනේ හිටපු තානාපති හේමන්ත වරුණකුලසූරිය තානාපති සමයේය. ඒ වෙනුවට බදාදා නිවාඩු ලැබිණි.  නව තානාපති බදාදා ද වැඩ කරන දිනයක් බවට පත් කිරීම නිසා සේවකයනට නිවාඩු ලැබුණේ සෙනසුරාදා පමණී. ඉරිදා සේවය නතර කිරීමත් සමග දැන් සති අන්තයට නිවාඩුය.



අදහස් (0)

රෝමයේ හෙයියන්මාරුව

ප්‍රනාන්දු Wednesday, 19 September 2012 03:48 AM

තනිකරම කුණු ගොඩක්.(ස)

:       0       0

දිනුෂා Tuesday, 18 September 2012 07:17 PM

ඒකට අපේ එංගලන්තේ ඉන්න හයි කමිෂන් එක.(නදී)

:       0       0

මැක්සි Wednesday, 19 September 2012 03:48 AM

තනිකරම කුණුගොඩක්..

:       0       0

චන්දුසිරි Tuesday, 18 September 2012 07:27 PM

අරාබි රටවල ඔයතරම් කරදර නැහැ..!(නු)

:       0       0

ඩියෝ Tuesday, 18 September 2012 07:29 PM

මේකෙ ඉන්න නිලධාරින් ලංකාවෙ උනාට පිටරටවල ගියාම ලංකාවෙ මිනිසුන් තමන්ගේ නිල බලයෙන් පාගාගෙන ඉන්න හදනවා..!(නු)

:       0       0

සිතිජ Tuesday, 18 September 2012 08:57 PM

මම ඉන්නේ යූ.කේ. වල. මෙහේ තානාපති කාර්යාලයේ නම් ඔය ප්‍රශ්න මොනවත් නැහැ. හොඳට ගරු සරු ඇතුව කතා කරනවා. ඒ වගේම වැඩත් කරනවා. (නි)

:       0       0

චානක Tuesday, 18 September 2012 04:10 PM

ලංකාවේ ජනතාව අසරණ වෙලා

:       0       0

සිසිර Tuesday, 18 September 2012 04:09 PM

තානාපති ලැජ්ජයි

:       0       0

ආනන්ද Tuesday, 18 September 2012 04:10 PM

රෝමයේ හිටියට ලංකාවෙම මිනිස්සුනේ. ඉතිං ඔහොම තමයි වෙන්නෙ (ස)

:       0       0

රනමල් Tuesday, 18 September 2012 04:21 PM

කවුරු ඇමැති වුණත් තානාපති සේවයනම් තාමත් එහෙම තමයි. (අ)

:       0       0

යසස් Tuesday, 18 September 2012 04:31 PM

මෙරට නිලධාරීවාදය එතෙරත් පැතිරෙන බවට ළකුණකි. (නි)

:       0       0

ඩයස් Tuesday, 18 September 2012 04:45 PM

ඕව ගනන්ගන්න එපා.. දෙගොල්ලම සමාදාන වෙන්න. ලොක්කෝ කියන දේ අහගෙන වැඩ කරන්න.. එතකොට ගැටළු ඉවරයි..!(නු)

:       0       0

කින් බෙනට් Wednesday, 19 September 2012 09:47 AM

ජපානයේ කාර්යාලය ගැනත් බලන්න .. ජපන් කාර්යාලවල වල කාර්යක්ෂමතාවයයි , ලංකාවේ එකෙයි වෙනස අහසට පොලොව වගෙයි .. ලංකාවේ කාර්යාල ලංකාවට සාමාන්‍ය උනාට වෙන රටක පවත්වාගෙන යද්දී ඒ රටේ මිනිස්සු වැඩකරන විදියට කරනවානම් තමයි හොඳ ..මටත් 2005 දී පත්තරේක ලොකු පුවතක් ලෙස පලවිය යුතු ලොකු අසාදාරනයක් උනා ..නමුත් ඒ වෙලාවේ මම සද්ද නැතුව ඒක විඳදරා ගත්ත ...ඔය මොන රටේ තියෙන ලංකාවේ තානාපති කාර්යාල වල උනත් සේවකයෝ තමන්ගේ පුටුවල නැති වෙලාවල් තමයි වැඩි ..මම මේ වගකීමෙන් කියන්නේ ගොඩක් අය පැය දෙකේ තුනේ පුද්ගලික ගමන් බිමන් ගිහින් එනවා තමන්ගේ දුරකථනය පැත්තකින් තියල .. ඉතින් පිට ඉඳල කතාකරන කෙනෙක් හිතන්නේ මෙයා ලොකු රාජකාරි කතාබහක කියල . (දී)

:       0       0

ගමගේ Tuesday, 18 September 2012 04:50 PM

මට දුකයි රෝම ලාංකිකයෝ ගැන

:       0       0

ප්‍රවීන් - මැනිලා Wednesday, 19 September 2012 02:45 PM

ඔවු. ‍කොහොමත් එම්බසි වල වැඩකරන කට්ටිය හරිගණන්. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 18 September 2012 04:58 PM

ජනතාව අසරණයි

:       0       0

සනුල් කටාර් Tuesday, 18 September 2012 05:13 PM

කරුණාකර දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද තානාපති කාර්යාලයේ කර්යභාර්ය කුමක්ද කියල? මොකද එ අය රට යන විට අපෙන් හැමදාම සල්ලිනම් ගන්නව එත් සළසන සේවයක් ගැනනම් අපි දන්නෙ නැ. (නු)

:       0       0

අමිල කටුනායක Tuesday, 18 September 2012 10:37 PM

රාජකාරිය දේවකාරියක් ලෙස සලකන්න ,කරුණාකර අසරණ මිනිස්සු තලා පෙලන්න එපා , (ස)

:       0       0

මාධව Tuesday, 18 September 2012 10:46 PM

අනේද කියන්නේ

:       0       0

ශානිකා Tuesday, 18 September 2012 05:35 PM

හෙයියන් මාරුව කියන්නේ මොකද්ද

:       0       0

ශාන්ත Tuesday, 18 September 2012 05:38 PM

තානාපති තුමාව මාරු කරන්න

:       0       0

ලක්මාල් Tuesday, 18 September 2012 05:43 PM

අයියෝ තානාපති

:       0       0

අතපත්තු Tuesday, 18 September 2012 05:52 PM

කාර්යාලයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා

:       0       0

තුෂාර Tuesday, 18 September 2012 05:54 PM

අයියෝ සල්ලි කියුවලු

:       0       0

බැමිණි Tuesday, 18 September 2012 05:48 PM

මට තේරෙන්නේ නැහැ

:       0       0

රංගි Tuesday, 18 September 2012 11:39 PM

සිදුවී තිබෙන දෙය ගැන යමක් කීමට නොදනිමි. ඒත් රෝමයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය හා සේවාවන් කෙදිනක හෝ යහපත් වූවායයි අදහසක් ඇත්තේ නැත. 'කලින් හිටපු අය හොඳයි වර්තමාන නිළධාරින් නරකයි' කියන එක නම් ඉතින් අර හොර බිස්නස් කරන අය කියන කතාවක් වෙන්න ඕනෑ. කලින් තිබුණේ බොහෝ දූෂිත පාලනයක්. දේශපාලනික හිතවත්කම් හා බොහෝ වටපිටාවන් වලින් ආපු නිළධාරියෝ ඉන්න තානාපති සේවාවක ඊට වඩා යමක් බලාපොරොත්තුවෙන එකත් විහිළුවක් විතරයි. මා පසුගිය අවස්ථා දෙකකදි තානාපති කාර්යාලයට ගිය අතර එම අවස්ථා දෙකේදීම මා හට යම්සේවයක් සැපයුවේ නම් එහි පාලන නිළධාරින් පමණයි. (නි)

:       0       0

පිටිගල Tuesday, 18 September 2012 05:49 PM

අයියෝ, ඉතාලියේ ඉන්න ලංකාවේ කට්ටිය හැමදාම රණ්ඩු. (නි)

:       0       0

ලක්මාල් Tuesday, 18 September 2012 11:44 PM

ලංකාදීපයට ස්තුති

:       0       0

ඉන්දික Tuesday, 18 September 2012 11:45 PM

ගණන් ගන්න එපා. මීට වැඩිය සේවයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)

:       0       0

නුවන් Tuesday, 18 September 2012 06:00 PM

අයියෝ රෝමය

:       0       0

සිසිර Wednesday, 19 September 2012 11:41 AM

ඔන්න ඔහොමලු වැඩේ

:       0       0

උදාර Wednesday, 19 September 2012 01:25 AM

මේවා අපි කියවන්න ඕනේ තමයි

:       0       0

කුමාර Wednesday, 19 September 2012 01:36 AM

රෝමයේ හෙයියන්මාරුව

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 128 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 364 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 243 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 234 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 166 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 568 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site