(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇති ඉන්දියාවේ රාමේෂ්වරම් හි ධීවරයන් 8 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා රාමේශ්වරම් ධීවරයන් ඊයේ(16) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
රාමේශ්වරම් ධීවරයන් නැවත ශ්‍රී ලංකා හමුදාව අත් අඩංගුවට ගනු ලැබීම හෙළා දකිමින් මෙම වර්ජනය සිදුකර තිබේ. ශ්‍රී ලංකා බලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති ධීවරයන් සහ බෝට්ටු නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ගයක් ගත යුතු යැයි රාමේශ්වරම් ධීවරයන් පෙන්වා දී ඇත.
මෙම වසරේ මේ දක්වා ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 17 ක් සහ ධීවරයන් 110 දෙනෙකු ශ්‍රී ලංකා බලධාරීන් අත් අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. අත් අඩංගුවට ගනු ලබන ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාව විසින් කොන්දේසි ඇප මත නිදහස් කරනු ලැබූවත් ධීවර යාත්‍රා අයිතිකරුවන්ට බාර නොදෙන බව එරට මාධ්‍ය පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රාමේෂ්වරම් ධීවරයෝ විරෝධයක