රාමසාන් උපවාස මාසයේ දි ආරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවට විශේෂ ස්ථානයක් හිමිව ඇත. සෞදියේ නැගෙනහිර පළාතේ රාමසාන් උපවාසය අතහැරීමේ මධ්‍යස්ථාන කිහිපයක ම ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ජනතාව නියෝජනය කරමින් මූළිකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකික මව්ලවිතුමන්ලාට හිමිව ඇත.
ප්‍රධාන නගරයක් ලෙසින් සැලකෙන දමාම් නගරයේ උපවාසය ඇත හැරීමේ මධ්‍යස්ථානයේ ධර්මදේශනා සහ අනිකුත් කටයුතු භාරව බිබිලේ මවුලවි මොහොමඩ් අසිස් මහතාද ක්‍රියා කරන අතර අල් කොබාර් උපවාසය ඇත හැරීමේ මධ්‍යස්ථානය භාරව බදුල්ල මොහොමඩ් අසාර් මවුලවි තුමාද අල් හසා ප්‍රදේශය භාරව අලුත්ගම සෆ්රාඩ් මවුලවි තුමාද ජුබෙල් මධ්‍යස්ථානය භාරව කැකිරාවේ ශාමින් මවුලවි තුමාද ශ්‍රී ලාංකික සහ ඉන්දියානු තමිල්නාඩු ජනතාව වෙනුවෙන් ධර්මදේශනා සහ අනිකුත් කටයුතු වෙනුවෙන් සම්බන්ධීකරණය කරයි .
මේ පිලිබදව මාධ්‍යට අදහස් දැක්වූ දමාම් ජවාසාත් උපවාසයෙන් මිදීමේ කදවුරහි ශ්‍රී ලාංකිකයින් සහ ඉන්දීය ද්‍රවිඩ ජනතාව භාරව කටයුතු කරන මොනරාගල බිබිලේ අසිස් මවුලවි තුමා ප්‍රකාශකළේ කිසිදු බේදයකින් තොරව ලෝක වාසි සියලු ජනතාව මෙම මධ්‍යස්ථානයට පැමිණ සහයෝගය ලබා දීම සදහා ආරාධනා කරන බවත්ය.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාමසාන් උපවාසයේ ලාංකිකයන්ට වැදගත් තැනක්
මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 20 June 2015 02:55 PM
ග්‍රීස් යකා සිට දර්ගා නගරය දක්වා පසු ගිය රජය සැම රාමදාන් මාසයේම ලංකාවේ මුස්ලිම් වරුන්ට ප්‍රශ්න ඇති කළා.මෛත්‍රී පාලනයක් යටතේ ශ්‍රී ලංකා වාසී සියලු මුස්ලිම් ජනයා නිදහසේ උපවාසය අාරම්බ කළ අතර නිදහසේ රාත්‍රී නමස්කාර වලට සහභාගී වීමේ වරම ලැබී තිබෙනවා. නව රජයට මගේ උත්තමාචාරය. (බ)
යාපා Saturday, 20 June 2015 03:59 PM
මටත් හරි ආසයි මේවා කියවනකොට (නි)
බුද්ධික Saturday, 20 June 2015 04:21 PM
ඔව් රිස්වාන්, මමත් කොළඹ ජීවත්වන්නේ මුස්ලිම් සහෝදරයන් සමඟයි. පසුගිය කාලයට වඩා අපි සැහැල්ලුවෙන් අපේ කටයුතු වල යෙදෙනවා (නි)
රිමාස් Saturday, 20 June 2015 04:37 PM
මමත් ඉන්නේ සෞදි වල. මට ඔවුන් සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් නැහැ (නි)
ඉෆ්ති ඛාන් Saturday, 20 June 2015 04:40 PM
අතිගරු ජනපතිතුමාට මේ රාමසාන් කාලයේ අපේ උත්තමාචාරය! (නි)
මංජුල රියාද් Sunday, 21 June 2015 09:00 AM
සුබ රාමසාන් මංගල්‍යයක් වේවා !!! (බ)
බුද්ධි Saturday, 20 June 2015 05:02 PM
දුරු රටක සිටියත් අපි සිතින් ඔබ ළඟයි (නි)
මුබාරක් Saturday, 20 June 2015 05:17 PM
ලංකාදීපයට ස්තූතියි! (නි)
ලාල් Sunday, 21 June 2015 09:11 AM
අපගේ අතිගරු ජනපතිතුමාට ස්තූතිකරමු සාමකාමී රටක් නිර්මාණය කරන්න ගන්නාවු උත්සහායට. සුබ රාමසාන් මංගල්‍යයක් වේවා...! (බ)
ජයවර්ධන Saturday, 20 June 2015 06:30 PM
මම අත්දැකීමෙන්ම දන්නවා මෙහි තත්ත්වය (නි)
නොයෙල් Saturday, 20 June 2015 06:41 PM
ඔබට සුබ රාමසාන් දිනයක්! (නි)
චන්න බුවනක Saturday, 20 June 2015 08:00 PM
යහපත් සිතිවිලි ඇත්නම් හැමදේම හොඳින් සිදුවේවි. එසේම වේවා! (නි)
වසන්ත Saturday, 20 June 2015 08:10 PM
සුබ රාමසාන් මංගල්‍යයක් වේවා! (නි)
භානු Sunday, 21 June 2015 01:00 AM
සැමට ආගම නිදහසේ අදහන්න ඉඩ දෙන එක ඉතා හොඳයි. අනුන්ට කරදරයක් නැති නම් වෙන මොනවද ? (නි)
සලීත් Sunday, 21 June 2015 02:20 AM
නිදහස් වාතාවරණයක් උදාකළ අල්ලාහ් දෙවිඳුට සහ ජනාධිපතිට මේ රාමසාන් කාලයේ අපේ උත්තමාචාරය! (නි)
දර්ශණ Sunday, 21 June 2015 05:42 AM
කාත්තන්කුඩි පල්ලිය ඇතුලේ 150ක් මැරුවා නේද? අනේ දෙවියිනේ (නදී)
ජෙෆ් Sunday, 21 June 2015 05:45 AM
ඔවු දැන් සෞදි රජයේ වැඩියෙන්ම අවදානය ඇත්තේ ලංකාවේ අය ගැන තමයි. එ්ක අපේ ඉන්න පාලකයන්ටයි සමහරක්ටයි තේරෙන්නේ නැහැ (නදී)