IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රාමසාන් නිවාඩුව ඇරඹේ

රාමසාන් උත්සව සමය හේතුවෙන් දිවයිනේ සියළුම මුස්ලිම් ආගමික පාසල් අද සිට අගෝස්තු මස 12 වැනිදා දක්වා වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. රාමසාන් දිනය අගෝස්තු මස 09 දිනට යෙදී ඇත.ත



අදහස් (0)

රාමසාන් නිවාඩුව ඇරඹේ

සුනිමල් Friday, 05 July 2013 02:22 PM

මුස්ලිම් පාසල් සදහා මේ නිවාඩුව හුගක් ඉස්සර ඉඳලා දෙනවා. මේ ඉස්කෝලවල ඉන්නේ මුස්ලිම් ළමයි. ඒ ගොල්ලන්ගේ ආගමික මාසය මේකට අපි ගරුකරමු. මේ ළමයින්ට සිංහල අවුරුදු සහ අනෙක් නිවාඩු වැඩිය හම්බවෙන්නෙ නැහැ. අපේ ළමයින්ට නම් සිංහල අවුරුද්දට මාසයක් නිවාඩු ලැබෙනවනේ. (දී)

:       0       0

සෑම් Friday, 05 July 2013 07:03 PM

මොකක්ද මේ අවුරුද්දේ වෙනස අනිත් ඒවාට වඩා. මෙයාලට පිස්සු හැදීගෙන එනවද? සජිත් කොහොමද දන්නේ මුස්ලිම් අයගේ අධ්‍යාපනය අඩුයි කියලා. සේනාව මේකටත් යමුද පෙළපාලි.(නදී)

:       0       1

සුපුන් Friday, 05 July 2013 07:04 PM

විජේසිංහ, මම කිව්වේ දෙමල,මුස්ලිම් ඉස්කෝල විතරයි. සිංහල ජාතිය ප්‍රධාන ජාතිය හින්දා ඒකට ගරු කරන්න ඕනා. මම කියන්නේ අනිත් සුළු ජාතීන්ට ඒගොල්ලන්ගෙම කියල ඉස්කෝල ඕන නැහැනේ. ඉස්කෝල වල නම් වෙනස් කරන්න ඕනා. මම කියන්නේ ආනන්ද, නාලන්ද කියන නම් වෙනස් කරන්න ඕනා කියලා නෙමෙයි. සිංහල අපිට ඕන විදිහට තමයි මේ රටේ හැම දේම වෙන්න ඕනා, සුළු ජාතීන්ට ඕන විදිහට නෙමෙයි.(නදී)

:       0       0

සමීර Friday, 05 July 2013 03:14 PM

අපි රකිමු ගවයන්ව මයාල නොම්ම්බු වේලට කොච්චර ගවයෝ මරනවද?හරක් මස් කන්න එපා දවියනි .................. හරකව මේ මස බේරාගනිමු (අ)

:       0       0

නසාර් Friday, 05 July 2013 03:18 PM

මේ අසව් අසව් මේවා රජතුමන්ලගේ අණ, වැඩිය කතා කලොත් හිස ගසා දමමි

:       0       0

මොහමඩ් Saturday, 06 July 2013 07:56 PM

සදරුවන් හැමදාම ලියන්නේ ජාතිවාදී අදහස්මයි (නි)

:       0       0

සඳරුවන් Friday, 05 July 2013 03:28 PM

මෙන්න මුලධර්මවාදීන්ගේ තවත් ප්‍රෝඩාවක්, සාමාන්‍ය ජීවිතයේදී දවල්ට කනවා රෑට නිදාගන්නවා,නෝම්බි ඇල්ලීමෙන් කරන්නේ රෑට කනවා දවල්ට නිදි. විමුක්තිය ලැබෙයිද?(නදී)

:       0       0

විජේසිංහ Friday, 05 July 2013 03:42 PM

සමීර වෙත - මිනි මරනවට මිනිස්සු විරුද්ධ නොවෙති, හරක් මරනවට හරක් විරුද්ධ වෙති. (නදී)

:       0       0

අස්මිත් Friday, 05 July 2013 09:15 PM

සදරුවන්, ඔබට ලංකිකයෙක් හැටියටත් මිතුරෙක් වශයෙන්වත් එකම එක මුස්ලිම් සහෝදරයෙක් නැති එක ගැන කණගාටුයි. බෞද්ධාගම ගැන දන්නා ඕනෑතරම් මුස්ලිම් ජාතිකයින් ඉන්නවා. ඉස්ලාම් ආගම ගැන ගැන දන්නා බෞද්ධ ජාතින් ඕනා තරම් ඉන්නවා. එයාලගෙන් අසා දැනගන්න රාමසාන් මාසය හා සම්බන්ධ විස්තර. අපි කුඩා කල පටන් බෞද්ධාගම ඉතිහාසය ඉගෙන ගත්තේත්, කුඩා කලපටන් පන්සල් විහාර,තොරන්,දන්සල් සිංහල සහෝදරයන් සමගයි එකට කටයුතු කලේ. අපි තාමත් භික්ෂුන්ට ගරු කරනවා ආගමට ගරු කරනවා,පන්සල් විහාරවලට ගරුකරනවා, සේම කතෝලික දේවස්ථාන/දෙමල කෝවිල් වලට ගරු කරනවා. ඔබ ඔබගේ දු දරුවන්ටවත් උපදෙස් දෙන්න. ඉදිරියේදී ඔවුන් හෝ බේදයකින් තොරව එක ලක් මවකගේ දරුවන්සේ නිවහල් නිදහස් ජීවිතයක් ගතකරපු දෙන් සහෝදරයා.(නදී)

:       0       0

දිලිනි හංසිකා කුමාරි Friday, 05 July 2013 11:23 AM

ඇයි මේ බෙදන හැන්දේ මේ තරම් ලොකු වෙනසක්. වෙසක් උත්සවය, පොසොන් උත්සවය, වෙනුවෙන් දවස් 2 වත් නිවාඩු දෙන්නේ බොහොම අමාරුවෙන්. සිංහල අවුරුද්දට ජොබ් කරන අයට දවස් 3, නැත්තන් 4, ඉස්කෝල සතියයි නිවාඩු. ඇයි රාමසාන් වෙනුවෙන් මාසෙකටත් වඩා නිවාඩු. මොකද විශේෂ සැලකිලි.(නදී)

:       0       0

සමන් Friday, 05 July 2013 11:34 AM

කෝ බොදුබල සේනාවෙන් කිසිම සපෝර්ට් එකක් නැහැ නේද ? අද රෑට ලයිව් 8 බලමු.(නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 05 July 2013 04:18 PM

හෙළ කුලප්පුව...(නදී)

:       0       0

අහමඩ් Friday, 05 July 2013 11:44 AM

ලංකාවේ බන්දගාරය දුවන්නේ අරාබි රටවල් සල්ලි වලින්, පොලී රහිත නය දෙන්නෙත් අරාබි රටවල්. මේ ස්කොලේ නිවාඩු මසකට දෙන්නේ මේ අව්රුද්දෙ ඉඳලා නෙමෙයි. ඒ නිසා දිලිනි හංසික කුමාරි වගේ සමන් වගේ දන්නේ නැති අය කට වහගෙන ඉන්න. බොදු බල සේනාවට ජයවේවා!(නදී)

:       0       0

ලුම්බිණි Friday, 05 July 2013 11:56 AM

මාසයක් නිවාඩු දෙන්නේ රාමසාන් මාසයක් තිබෙන නිසා මම හිතන්නේ. ඒත් අපි මේ වගේ දේවල් වලටත් සිංහල දෙමළ මුස්ලිම් කියල බෙදෙන්න ගියොත් ඒක නම් එච්චර හොඳ දෙයක් නොවෙයි. මම නම් කැමති ඒ ඒ ආගම් වලට ඉතා අඩු නිවාඩු ප්‍රමාණයක් දෙනවා නම්. (නදී)

:       0       0

රාජේෂ් Friday, 05 July 2013 11:59 AM

අමුතු දෙයක් නෙමෙයි අමුතුවෙන් අදහස් දාන්න. කොහේදෝ කියල ඉන්නවා ජාති බේදයට.(නදී)

:       0       0

ශාන් Friday, 05 July 2013 12:01 PM

ඇයි අරාබි රටවලට මිනිස්සු වැඩට යවන්නේ? (නි)

:       0       0

අර්ෂා Friday, 05 July 2013 12:08 PM

මාසයක් උපවාස ශීලය රකින නිසා වෙන් ළමුන් ට මාසයක් නිවාඩු දෙනු ලැබේ. (ස)

:       0       0

සජිත් Friday, 05 July 2013 12:18 PM

මාසයක් උපවාස ශීලය රකින හින්දයි මේ වගේ නිවාඩු. ඒ වගේම අපිත් කැමතියි එහෙම නිවාඩු නොදෙන එකට. හේතුව ලංකාවේ මුස්ලිම් අයගේ අධ්‍යාපන මට්ටම අඩුයි. ඒ හින්දා කෝ අපේ සේනාව? මොනවා හරි කරලා මේකත් නවත්වන්න. ඒ අයට සෙතක් වෙයි (නි)

:       0       0

මෝහමෙඩ් Friday, 05 July 2013 12:27 PM

කිසිම ආගමකට කිසිම සංවිධානයකට හෝ ජාතියක ගැලවුම්කාරයන් හැටියට පෙනී සිටිමින් දේශපාලන රැකවරන මත කිසිවෙකුට හෝ බලපෑම් කළ නොහැක. සියළුම ආගම් වල සිය ගෞරවය සහ සංස්කෘතිය ආරක්ෂා වන පරිදි අතීතයේ පාර්ලිමේන්තුවේ පනත් සහ කෙටුම්පත් සම්මත කර අවසන්ය. ඒ වගේ දේවල් හොයනවට වඩා නරකද පාඩුවේ වැඩක් බලාගෙන හිටියොත්. (නි)

:       0       0

ෂශීම් Friday, 05 July 2013 12:28 PM

ඇයි මීට කලින් රාමසාන් නිවාඩු දෙනවා අහල නැද්ද? දැකල නැද්ද? (නදී)

:       0       0

වෙල්ගම Friday, 05 July 2013 12:29 PM

දිලිනි හංසිකා අහසින්ද පහත් වුනේ. මෙච්චරකල් රාමසාන් තිබුනෙත් එහෙම තමයි ඇයි දැන් මේක ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ. (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Friday, 05 July 2013 12:35 PM

සිංහල දෙමල මාද්‍ය සියලු පාසල් වලට ලංකාවේ වාර්ෂික නිවාඩු එක හා සමානව දෙනු ලැබේ. සිංහල අවරුදු නිවාඩුවලට සමාන නිවාඩුවක් සෑම අවුරුද්දකම රාමසාන් සඳහා මුස්ලිම් පාසල් වලට දෙනු ලැබේ. සිංහල අවරුදු නිවාඩු මුස්ලිම් පාසල් වලට දෙන්නේ නැත. සත්‍ය මෙයයි.(නදී)

:       0       0

ජජ් Friday, 05 July 2013 12:37 PM

මුස්ලිම් අයට කියල වෙනම අමතර නිවාඩු නැහැ. අනිත් පාසල් වලට අගෝස්තු දෙන නිවාඩුව තමයි මේ අය මේ විදිහට ගන්නේ. නිවාඩු දින ගණන වැඩි නම් මුස්ලිම් ඉස්කෝල වලට දෙසැම්බර් සහ අප්‍රේල් නිවාඩු දවස් ගණන අඩුයි. ඒ අනුව අවුරුද්දකට තියෙන නිවාඩු දින ගණන හැම පාසලකම සමානයි. (අ)

:       0       0

අමිල කටුනායක Friday, 05 July 2013 05:14 PM

අපේ අයට පිස්සු. මේ දේටත් රණ්ඩු වෙනවනේ (දී)

:       0       0

සිද්ධික් Saturday, 06 July 2013 12:54 AM

මුස්ලිම් අය දවල්ට බුදියන්නේ නැහැ සඳරුවන්, ඔහේ කම්මැලි වෙලා නිදාගත්තට. මුස්ලිම් අය නෝම්බිත් අල්ලාගෙන, උදේ පාන්දරම තමන්ගේ වැඩ කටයුතු සඳහා වැඩ පොලවල්වලට සහ ව්‍යාපාරික ස්ථානවලට යනවා. මුළු නොන්බි මාසෙම දවල්ට බුදියන් හිටියොත්,කන්න දෙන්නේ කවුද? නෝන්බි මාසෙට වියදම සාමාන්‍ය මාසවලට වඩා බොහොම වැඩියි. මුළු රාත්‍රියේම පල්ලිවල යාඤා කරනවා (නි)

:       0       0

සුපුන් Friday, 05 July 2013 01:04 PM

අයි මේ මුස්ලිම් ඉස්කෝල,දෙමල ඉස්කෝල කියල වර්ග කරගෙන ඉන්නේ..ඔක්කොම ඉස්කෝල කියල නම දැම්මනම් හරිනේ...ඕව වල ඉගෙන ගන්න එවුන් ලොකු උනාම වෙනමම පාලන ප්‍රදේශ ඉල්ලන්නෙත් ඕක හින්ද තමයි..(අ)

:       0       0

අරුසි Saturday, 06 July 2013 02:17 AM

සදරුවන්, දවල්ට නිදාගෙන හිටියොත් ඔයාගේ තාත්තාද කන්න දෙන්නේ අපිට ? (නි)

:       0       0

සමන් Friday, 05 July 2013 01:39 PM

දැන් ලංකාවේ අන්තවාදීන්ගෙන් පිරිච්ච රටක් නිසා හැම දෙයක්ම පෙනෙන්නේ කණපිටට. ඇයි මීට ඉස්සෙල්ලා නෝම්බි වලට නිවාඩු දෙනවා අහලා නැද්ද? හැබැයි ඊයේ අන්තවාදී වාහිනියක නම් 2පාරක් මුස්ලිම් පාසල්වල රාමසාන් මාසයේ නිවාඩුව ගැන කිව්වා (දී)

:       0       0

රිෂාර්ඩ් Friday, 05 July 2013 06:01 PM

රාම්ලාන් ගැන අදහස් දාන සමහරු හරි නුගත් අයයි. ඇයි මේ මෙහෙම අය ඉන්නේ. කලින් රාමලාන් කාලේ නිවාඩු දුන්නා මතක නැද්ද අනේ මන්දා? (දී)

:       0       0

ඉන්දික Friday, 05 July 2013 01:56 PM

දශක ගණනාවක සිට මේ නිවාඩු මේ අයට හමු වුනා.ඒ ගැන කිසිම කෙනෙක් කථා කලෙත් උරණ වුනෙත් නැහැ. මේ අදහස් දැක්කම සමහර කට්ටිය අපගේ ආකල්ප වලට කරලා තියෙන හානිය පේනවා. අපි අපි ගැනම සැකයෙන් සතුරු ආකල්පයකින් බලන්නේ. මේ තත්වය දිගටම පැවතුනොත් තවත් ලේ වැගිරීමක් ඉදිරියේදී සිද්ධ වෙන්ඩ ඉඩ තියෙනවා. සියලු ලාංකිකයන්ට බුද්ධිය පහල වේවා! (දී)

:       0       0

මොහමඩ් Friday, 05 July 2013 06:25 PM

දිලිනිලා වගේ අය තමයි ජාතිවාදය වපුරන්නේ. කරුණාකර මේවා දෙස ජාතිවාදී ඇහින් නොබලන්න (දී)

:       0       0

විජේසිංහ Friday, 05 July 2013 02:21 PM

සුපුන්, ඔයා යෝජනා කරන්නේ ආනන්ද, නාලන්ද, විශාකා වගේ ඉස්කෝල වල දෙමල, මුස්ලිම් ළමයි දාමු කියලද ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 107 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2502 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 915 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 522 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1553 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site