ඉතාලියේ රෝම අග නුවර ධර්මාශෝක විහාරයේ කඨින පිංකම අද (31) හා හෙට (01) දිනයන්හිදී පැවැත්වෙන බව විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ පවසති.
එම උත්සවයේදී දඹදෙණියේ ධම්මාරාම හිමි විසින් රචනා කළ ධර්ම ග්‍රන්ථයක්ද එළි දැක්වීමට නියමිතය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රෝම පන්සලේ පිංකම අද
ජයසින්ඝ - පැරිස් Thursday, 31 October 2013 12:27 PM
2013 වසර යුරෝපානු මහා කඨින සැණකෙළියෙන් පළමුවෙනියා වෙන්නේ අපේ දඹදෙණියේ හාමුදුරුවෝ තමයි සාදු සාදු සාආ.. (ස)