IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රෝම ලෙඩේට ඉක්මනින් බේත්

රෝමයේ ශ්‍රී ලංකා තානිපති කාර්යාලයයේ  ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග  මහතාගේ අවධානය යොමු වී තිබේ.

ඒ මහතා එසැණ සමඟ කියා සිටියේ එක් අයකු විසින්  සමස්ත නිලධාරීන්ටම කෙනෙහිලිකම් සිදු කරන්නේ නම් ඒ මගින් තානාපති කාර්යාලයයේ සේවා අඩපණ විය හැකියි.රට සල්ලි ගෙනෙන ඉතාලියේ ජීවත් වන  ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයන්ට ඉන් අසාධාරණයක් සිදු වන අතර විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා සමඟ  සාකච්ඡාකර ඉතා ඉක්මනින්  මේ පිළිබඳව තීරණයක් ගන්නා බව  ඒ මහතා කියයි.

මේ පිළිබඳ සිදු කළ  අනාවරණය පිළිබඳව ජනාධීපති ලේකම්වරයා  එසැණට සිය ස්තූතිය පුද කළේය.

 

 

 

 

 

 



අදහස් (0)

රෝම ලෙඩේට ඉක්මනින් බේත්

කමල් Thursday, 03 October 2013 11:57 AM

හරියටම හරි. පරීක්‍ෂණයක් කළොත් එලිවෙයි. (නි)

:       0       0

ගාමිණි Wednesday, 02 October 2013 06:22 PM

තව කොපමණ වතාවක් ඔහොම කියාවිද ? (නි)

:       0       0

අජිත් රෝමය Wednesday, 02 October 2013 06:25 PM

එක එක්කෙනාට ඕනෑ විදිහට බොරු තනතුරු හදාගන්න බැහැ රජයේ සේවයේදී. (නි)

:       0       0

දසුනි Thursday, 03 October 2013 12:57 AM

සුදුස්සන්ට සුදුසු තැන දෙන්න ඕනෑත් සුදුස්සොමයි.නැත්නම් හැමදාම ප්‍රශ්න. (නි)

:       0       0

සුරේෂ් ලියනගේ ඉතාලිය Wednesday, 02 October 2013 06:37 PM

කරන්න තියෙන්නේ එක දෙයයි. පත්වීම් දෙනකොට මීට වඩා හොයලා බලලා සුදුස්සන්ව පත් කරන්න. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 02 October 2013 06:41 PM

ළගදීම මීට පිළියමක් ලැබෙයි (නි)

:       0       0

දේශබන්දු Wednesday, 02 October 2013 06:42 PM

කවුද මේ උප තානාපති? (නි)

:       0       0

සම්පත් Wednesday, 02 October 2013 06:46 PM

මම නම් කියන්නේ ඉතාලිය සමග ඇති තානාපති සබදතා අත්හැරිය යුතු බවයි (නි)

:       0       0

දයාසිරි Wednesday, 02 October 2013 06:50 PM

අවංකවම වැඩ කරන, සුදුසුකම් වලට රජයේ සේවයට ආපු නිලධාරීන්ගේ පිටින් අනෙක් අයගේ වැරදි නම් අරින්න එපා. ඒ අයට අසාධාරණයක් නම් කරන්න එපා. දේශපාලන බලය පෙන්නලා කරන බොරු කේලම් වලට රැවටෙන්නත් එපා. හොඳට හොයලා බලලා තීරණය කරන්න. ඔබතුමාත් හිටපු රජයේ නිලධාරියෙක් නිසා සාධාරණය ඉෂ්ට වෙයි කියලා හිතනවා. (නි)

:       0       0

දයාසිරි නාපෝලි Thursday, 03 October 2013 02:38 AM

අපේ රටේ නම කන්නේ මේ වගේ අය තමා..... (නි)

:       0       0

දිස්නා Thursday, 03 October 2013 03:29 AM

මම නම් කියන්නේ ලංකාවේ තිබෙන ඉතාලි තානාපති කාර්යාලය ගැනත් හොයලා බැලුවොත් හොදයි. (නි)

:       0       0

අසංක රෝමය Thursday, 03 October 2013 04:15 AM

මේ ඉතාලියෙන් අරයා ගියදාට ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ට සාමය උදාවෙනවා. සමහරුන්ට වංචාවෙන් හම්බකරන්න බැරුව යනවා. රානි වගේ තවත් දක්ෂ නිහතමානී අවංක නිලධාරින්ව එවා ඉතාලියේ ඉන්න අපිව බේරගන්න (නි)

:       0       0

ගාමිණි Wednesday, 02 October 2013 07:10 PM

කරුණාකරලා ,විදේශ සේවයේ නිපුන ගරු මහත්වරුන් මෙම තනතුරු වලට එවුවොත් ප්‍රගතිය දකින්න ලැබේවි (නි)

:       0       0

වසන්ත Wednesday, 02 October 2013 07:17 PM

විදේශ සේවා අමාත්‍යංශය විසුරුවා හැරිය යුතුයි. (නි)

:       0       0

ගාමිණි Wednesday, 02 October 2013 07:37 PM

තානාපති සේවයේ පිහිටලා තියෙන්න ඕනෑ විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ. නමුත් දැන් අහිංසක සේවාදායකයින් අසරණ වෙලා දහසක් දෙනා අතුරින් විදේශික ශ්‍රමිකයන් අන්ද මන්ද වෙලා (නි)

:       0       0

.බණ්ඩාර Thursday, 03 October 2013 01:03 PM

වැදලා වැදලා අමාරුවෙන් ලබාගත්තු ජොබ් එකනේ. ලයිසනුත් කැන්සල් නිසා වෙන මොනවා කරන්නද. මගේ අම්මෝ, කඩේ ගිය හැටි. කි දෙනෙක්ට නම් කඩේ ගියාද? කෑම, බිම, ලැම, තව මොනවද නොදුන්නේ. කුක්කන්ටත් වදින්න උනානේ. එහෙව් එකේ ඔක්කොම එලවල හරි මම ඉන්නවා.(අ)

:       0       0

අරුණ ද සිල්වා Wednesday, 02 October 2013 07:51 PM

ජනාධිපති ලේකම්තුමා මැදිහත් වෙනකම්ම ප්‍රශ්ණ විසදෙන්නේ නැද්ද? (නි)

:       0       0

කුමාර Wednesday, 02 October 2013 07:52 PM

අන්තෝජටා,බහිජටා.... කර්මය සෙවණැල්ලක් මෙන් පසුපසින් එනු ඇත. (නි)

:       0       0

සරත් Thursday, 03 October 2013 06:41 AM

නුසුදුස්සන් ආවහම මෙහෙම තමයි (නි)

:       0       0

ඇන්ටනි රණසිංහ නාපොලි Wednesday, 02 October 2013 07:58 PM

අනේ ගොතමීව ගෙදර යවන්න.ජනාධිපතිතුමට පින් සිද්ද වෙනවා (දී)

:       0       0

සෑම් Thursday, 03 October 2013 06:46 AM

උප තානාපතිලා ඉන්න එකම රට ලංකාවයි. (නි)

:       0       0

අරුණ මංචනායක Wednesday, 02 October 2013 08:03 PM

ඔබතුමිය කරුණාකර ලංකාවට යන්න. මෙහෙ අහිංසක මිනිස්සුන්ට කරදර නොකර, (නි)

:       0       0

ලාල් කින්ස්බරි Thursday, 03 October 2013 01:20 PM

එංගලන්තෙට ගිය පුක්කුසයා ගිය උඩ කිව්වලු! (නි)

:       0       0

ගාමිණී යාපා Wednesday, 02 October 2013 08:36 PM

ගොතමිව නෙවෙයි යවන්න ඕනේ රාණිව. ගෝතමී දක්ෂ රාජතාන්ත්‍රික නිලධාරිනියක්. සුදුසුකම් වලටයි පත්වීම් ලබාගෙන තියෙන්නේ. සුදුසුකම් නැතිව පත්වීම් දෙන්නේ දෙසපාලකයින්ට කඩේ යන අයටයි. සාධාරණය ඉෂ්ට විය යුතුයි. අපි බලාගෙන ඉන්නවා. (දී)

:       0       0

ජූඩ් - නාපොලි Wednesday, 02 October 2013 08:43 PM

ඇන්ටන් රණසින්හටයි, අරුණ මන්චනයකටයි පිස්සුද රජයේ සේවකයින්ට වල කපන්න? ගෝතමී සුදුසුකම් වලටයි ඇවිල්ල ඉන්නේ. වැඩත් හොඳටම දන්නවා. හරිම දක්ෂයි. බොරුනම් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අහල බලන්න. දේශපාලන පත්වීම් වලට ආපු රාණිව යවන්න. බොරුවට උප තානාපති කියලා නැති තනතුරකුත් බලෙන්ම හදාගෙන. (දී)

:       0       0

ගංගා Wednesday, 02 October 2013 08:50 PM

කියා කියා ඉදල වැඩක් නැහැ. ඉක්මනට බෙහෙත් දෙන්න (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 02 October 2013 09:12 PM

වැඩක් වෙන්නේ නැහැ ,ආණ්ඩුවේ හෙන්චයියෙක් ඒවි (දී)

:       0       0

සම්පත්වෙරෝන Wednesday, 02 October 2013 09:12 PM

චමින්ද මඩවල, දන්නේ නැති හින්දයි අහන්නේ. ඉතාලියේ තානාපති ගියහම වැඩබලන තානාපති ගෝතමී ඉඳිකඩහේන මහත්මියයි. උප තානාපති කියලා තනතුරක් රෝමේ නැහැනේ. එහෙනම් රාණි බුලත්වෙලා කොහොමද නැති තනතුරක් බොරුවට පාවිච්චි කරන්නේ? මේක නීති විරෝදියි. ලන්ඩනයේත් මේවගේම නීති විරෝදී වැඩ කරලා තියෙනවලු. ඒවා හරියන්නේ නැහැ ඉතාලියට. අපි පාරට බහිනවා. (දී)

:       0       0

ලලිත් ප්‍රසන්න Wednesday, 02 October 2013 09:47 PM

රාණි ඉතාලිවල රැස්වීම් වලදී අපිට කිව්වේ ලන්ඩනයේ කින්ස්බරි ජාතයන්තර බෞද්ධ මද්‍යස්ථානය හැදුවේ එයාලු. පස්සේ අපිට ආරංචි උනා ඒක පට්ට පල් බොරුවක් කියලා. එංගලන්තේ එක පන්සලකටවත් මෙයාට එන්න දෙන්නේ නැතිබව දැන ගත්තා ගිය තැන විනාස කරන නිසා. රාණි රජයේ නිලධාරීන්ට කරන මේ චෝදනාත් ඒවගේම බොරු. එයාට වැඩ බැරි උනාට අනිත් අය මොකද කරන්නේ? වැඩ පුළුවන් දක්ෂයින්ව එලවගන්නයි මේ හදන්නේ. (දී)

:       0       0

රත්නායක ආච්චිගේ Thursday, 03 October 2013 09:44 AM

ඔය ඔක්කොම තානාපති කාර්යාල වල සිටින්නේ කඩේ යන අය, විශේෂයෙන්ම විදේශ සේවයට උගතුන් බුද්ධිමතුන් එවිය යුතුයි. (ස)

:       0       0

ජෝයි ඩයස් Wednesday, 02 October 2013 10:30 PM

යම්කිසි විදේශ රටකදී ශ්‍රී ලාංකික ජනතාවට පිහිටවන්නේ තානාපති කාර්යාලයයි. නමුත් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ යම්කිසි වෑඩකට කතාකළ විට යමක් විස්තර කරදීමට මෑලිවෙන භාවයක් මා අත්දැක තිබෙනවා. (නි)

:       0       0

පුක්කුස වීරේ එඩ්මන්ටන් Wednesday, 02 October 2013 10:50 PM

දන්නවනේ ගල උඩට ගිය පුසාට මොකද වුනේ කියලා. (නි)

:       0       0

පුක්කුස වීරේ එඩ්මන්ටන් Wednesday, 02 October 2013 10:53 PM

ඉතාලි මිතුරනි, එයාව ගෙන්නා ගත්තා නම් ඔහේම තියාගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 386 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 63 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 438 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 251 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 954 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 912 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21618 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21285 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site