(නයෝමි දිල්රුක්ෂි )
රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඊරියගොල්ල ගමිමානයේ කොවිඩි 19 ආසාධිත 36 හැවිරිදි ඇඟලුමි සේවිකාවක් හමුවිමත් සමග ගමිපහක් හුදකලා කිරිමට පියවර ගෙන ඇත.
වල්කොටුව, කිරිවල්ලාපිටිය, අලවත්ත , පිල්ලකුඹුර , ඇඹුල්අඹේ යන ගමිමාන මෙසේ හුදකලා කිරිමට පියවර ගත් බව රඹුක්කන පොලිස් ස්ථානාධිපති මැල්කමි පේටි මහතා පැවසීය.
මෙම සේවිකාව පසුගිය 29දා නිවාඩු ලබා රඹුක්කන නිවසට පැමිණ ඇත. හත්වෙනිදා ඇතිවු අසනිප තත්වයක් හේතුවෙන් රඹුක්කන රෝහලට පැමිණ ප්‍රතිකාර ලබාගෙන සුවය ලබාගෙන ඇත.
යළිත් වරක් අසනීප විම හේතුවෙන් 12දා නැවත රඹුක්කන රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණ ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා කෑගල්ල රෝහල වෙත යවා ඇත. ඵහිදි කළ පී සී ආර් පරික්ෂණයකින් අනතුරැව මෙම කාන්තාව සදහා කොවිඩි 19 වෛරසය අසාදනය වී ඇති බව අනාවරණය විමත් සමග මෙලෙස රඹුක්කන ගමිපහක් හුදකලා කිරිමට පියවර ගෙන ඇත.
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රඹුක්කන ගම් 5ක් හුදෙකලා කරයි