බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 110 ආවරණය වන පරිදි ඊයේ (13) රාත්‍රී සිදු කළ අපරාධ මැඩලීමේ මෙහෙයුමකින් පුද්ගලයින් 1262ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුල්සථාන ඒකකය කියයි.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රැයකදි 1000ක් පොලිසියට කොටු : 46ක් අයි ආර් සී
චන්දන Friday, 14 October 2016 06:47 PM
හොඳ වැඩක් (නි)
සත්‍යා Friday, 14 October 2016 10:30 PM
දියවන්නාවෙන් කවුරුවත් කොටුවුණේ නැත්නම් ඔය වැටලීම සාර්ථකයි කියලා පොලිසියට සතුටු වෙන්න බැහැ. (නි)
ධම්ම Friday, 14 October 2016 11:48 PM
දියවන්නාව අයිති මොන පොලීසියටද? එ් පැත්තෙන් කීදෙනෙක් අහුවුණාද.
සෑම් Saturday, 15 October 2016 04:04 AM
දස ලක්ෂ විසි දෙකක ජනගහනයක් ඉන්න රටේ එක්දාස් දෙසීයක් අත් අඩංගුවට ගන්න එක ලොකු දෙයක්ද ?? මේ සියලු දෙනාවම නීතිය ඉදිරියේ යම් වරදක් කළා කියලා ඔප්පු කරලා දඬුවම් ලබා දෙන්න පුළුවන් නම්, ඒක ලොකු දෙයක්. දඩ කොලයක දිනේ හරියට ලියාගන්න බැරි පොලිසියක් තියන අපේ රටේ මේක තවත් එක"පොලිස් කෝලමක\" තමයි . (අ)
සෙන්සාන් Friday, 14 October 2016 02:31 PM
මේ මිනිස්සු කරපු වැරැද්ද මොකක්ද? මේ මිනිසුන්ට විරුද්ධව තියෙන චෝදනා මොනවාද?
ලලිත් Friday, 14 October 2016 03:15 PM
මේ තරම් අපරාධ කාරයෝ නිදැල්ලේ ඉද්දිනේ මේ පොලිසිය නිදාගෙන ඉඳල තියෙන්නේ. තව කෝටිගණන් වියදම් කරලා පාටි දාන්නත් යනවා? (අ)
පසිදු Saturday, 15 October 2016 06:52 AM
සුදු වැන් ද? කළු ඩිෆෙන්ඩර් ද දන්නේ නෑ ගියේ.(හේ)