මෝටර් රථයකින් ආ නාඳුනන පිරිසකගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ රයිගම්පුර පෞද්ගලික බස් සංගමයේ සභාපති පින්සිරි පොන්සේකා මහතා පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි. ඔහුගේ නිවස ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රයිගම්පුර බස් සභාපතිට මැර ප්‍රහාරයක්
ක්‍රිෂ් Saturday, 02 February 2013 02:51 PM
මැර පහර , මැර බලය , මේවගෙන් තමයි දැන් ලංකාව ආශ්චර්යය කරා ගමන් කරන්නේ (ස)
චන්ද්‍රා Saturday, 02 February 2013 03:37 PM
නම පින්සිරි වුණාට. පවු ඵලදෙනවා (ස)
ලලිත් කටාර් Saturday, 02 February 2013 10:52 AM
කොයි පැත්තෙන් බැලුවත් ආ ශ්චර්යයට යන ලකුණුමයි තියෙන්නේ.. යමු යමු ඔහොම යමු.!(නු)
ගලබඩ Saturday, 02 February 2013 07:35 PM
පෞද්ගලික බස් කාරයින්ට ගැහුවට පවි නැහැ.(නදී)
ෂෙරිප් Saturday, 02 February 2013 11:40 AM
මැති ඇමතිලා වැඩිවෙනකොට මැර බලයත් වැඩිවෙනවා(නදී)
අජිත් Saturday, 02 February 2013 12:08 PM
ගැහුවට අල්ලන්න බෑ (ස)
බන්දුල Saturday, 02 February 2013 12:14 PM
මොනවා නැතත් ඒ පැත්තෙන්නම් රට ගොඩක් දියුණුයි (ස)
ඉසුරන්දි Saturday, 02 February 2013 12:31 PM
පොලීසිය මොකද අනේ ඔය මැර කණ්ඩායම් වලට බලය දෙන්නේ. බලය දෙන්නකෝ රටේ නීතිය ආරක්ෂා කරන්න (ස)
දමි-දෝහා Saturday, 02 February 2013 12:33 PM
රටේ හැම පුරවැසියෙකුමෙ ඉදිරියෙදි අවි පුහුණුව දුන්නේ නැතින්මි මැරයන්ගෙන් බේරිලා ඉන්න බැරුව යයි(නදී)
ගාමිණී Saturday, 02 February 2013 12:34 PM
බස් හිමියන්, කොන්දොස්තර මහත්වරුන්, රියදුරු මහත්වරුන් ගහන පදවලට සභාපතිලා නටන්න උවමනාවක් නැහැ. වරදක් ඇත්නමි ප්‍රවාහන ඇමති, ජනාධිපතිට පැමිණිලි නොකර පහර දෙන්න කිසිම අයිතියක් නැහැ.(නදී)
ගාමිණී Saturday, 02 February 2013 12:48 PM
රයිගමිපුර සභාපතිට මේක කරල තියෙන්නේ ගමිපලයම තමයි(නදී)
ජයතිස්ස Saturday, 02 February 2013 01:06 PM
කුමක් හෝ වරදක් කරන්න ඇති. නැත්නම් ගහන්නේ නෑනේ (ස)
මුතුකුඩ Saturday, 02 February 2013 01:56 PM
මේකත් අර බල සේනා මැරපිරිසගේ වැඩක් වෙන්න ඕනෑ. මම එය අවිවාදයෙන් යුතුව කියනවා. ඒ අයට දැන් වැඩක් නැති නිසා වැඩක් නැති ඔහේලාට වැඩක් දෙන්න ආවේ කියලා අහිංසක ජනතාවට පහර දෙනවා. වැඩට බැහැලා වැඩකරගෙන යනවා. (නි)