( ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල ලංගම ඩිපෝවේ බසයක් ස්ප්‍රීන්වැලි මාර්යේ ධාවනය වෙමින් තිබියදි පිටුපස රෝදයක් ගැලවී විසිවී යාමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් නූලෙන් වළක්වා ගැනීමට රියදුරා සමත්ව ඇතැයි පොලීසිය කියයි.
බසය අද (22) ස්ප්‍රීන්වලි බැද්දේගම සිට බදුල්ල බලා මගීන් 75 දෙනෙකු සමග ධාවනය වෙමින් තිබියදි රොක්හිල් වීර්ය්‍යපුර ප්‍රදේශයේදි බසයේ පිටුපස වමේ ටයර් දෙකම ගැලවී විසිවී තිබේ.
රියදුරාගේ දක්ෂතාවය නිසාම බසය මාර්ගය මැද නවතාගෙන සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිව ඇතැයි බදුල්ල ඩිපෝවේ නිලධාරියෙක් සඳහන් කළේය.
දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති
රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රියදුරුගේ දස්කමින් 75කගේ දිවි බේරෙයි
Chathura Thursday, 22 August 2024 05:11 PM
රියදුරාගේ දක්ෂතාව නෙමෙයි ඩිපෝ එකේ අය වග කියන්න ඕනෑ හරියට බස් එක මේන්ටෙන් නොකළාට අඩු ගානේ දිනපතා චෙක් ලිස්ට් එකක් දාන්න. මිනිස්සුන්ගෙ ජීවිතනේ. නිකන් පඩි අරන් විතරක් මදි...?
ලක්සිරි පැරිස් Thursday, 22 August 2024 10:05 PM
එක බස් එකට මිනිස්සු 22 ක් වැඩ කරන්න ඉන්නවාලු. නිකන් ඉන්න අය ඉන්නවාලු. හැබයි නිකන් පඩි ගෙවනවා. අසරණ මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරනවා. වි 8 නැති අසරණ මිනිස්සු බේරුණු එක ගැන සන්තෝසයි...