IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රියදුරෝ මගියන් 'කති'

අවුරුදු නිවාඩුවෙන් පසු දුම්රිය රියදුරන් වැඩට නොපැමිණි නිසා  අඩ ගණනේ දුම්රිය 15 ක්වත් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය කියයි මගිහු සිය ගණනක් මේ නිසා අමාරුවට පත්වුහ



අදහස් (0)

රියදුරෝ මගියන් 'කති'

චතුල වෙරෝනා Monday, 15 April 2013 06:29 PM

ඩ්‍රයිවර්ලා හොඳට අරගෙන වගේ අවුරුද්දට (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 16 April 2013 10:12 AM

තමන්ගේ රැකියාව , රාජකාරිය ගැන කිසිම වගකීමක් නැති ජාතියක් කියන්නේ කිසිදා නැගිටින්න බැරි ජාතියක් කියන එකයි. ලංකාව මේ තත්ත්වෙන් හරි තියෙන එක ගැන දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා! (නි)

:       0       0

රජින්ද Monday, 15 April 2013 08:46 PM

ඇමතිතුමාට වෙන රාජකාරි බහුල ඇතිනේ එකයි මේවා ගැන හොයල බලන්න වෙලා නැත්තේ, කණගාටුයි ලංකාවේ රාජ්‍ය සේවය ගැන.(අ)

:       0       0

සංජය Tuesday, 16 April 2013 10:55 AM

මේ වසර 2013 . රියදුරන් නැති ගුවන් යානයක යවන්න පුළුවන් කාලෙක ඇයි මේ රියදුරෙක්ව මෙතරම් ලොකු කරලා තියන්නේ. කොයිතරම් මිනිස්සු ලංකාවේ ඉන්නවද රස්සා නැතිව. ඇයි ඒ අයට දුම්රිය රියදුරු පුහුණුවක් දීල සේවයට බදවා නොගන්නේ ? (නදී)

:       0       0

නීරෝ Tuesday, 16 April 2013 11:01 AM

ගිය සතියේත් දවස් 2 ක් ගාඩ්ලා නැතුව සවස 4.55 පරක්කු වුණා. (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 16 April 2013 01:12 AM

පාලක මණ්ඩලය ඒක කියන්නේ නිකන් කිසිම ගානක් නැතුව වගේනේ (නි)

:       0       0

උපාලි Tuesday, 16 April 2013 01:45 AM

දුම්රිය රියදුරන් හිතුන හිතුන වෙලාවට වැඩ නවත්තලා ඉල්ලීම් දමන පිරිසක්. වතාවක් දුම්රිය කිහිපයක් අතරමග නවත්වලා ඔවුන් මගීන් අතරමං කරලා බැහැලා ගියා. වතාවක් "පයිලට් නම ඕනෑ වුණා. දුම්රිය දුවන්න දෙන්නේ නැත්තේ දැඩි දේශපාලන සම්බන්ධකම් තිබෙන වෘත්තීය සමිති. ඇමැතිටත් ඔවුන් පාලනය කරන්න බැහැ. මහජනයා ගැන ඔවුන්ගේ කිසිම තැකීමක් නැහැ. (නි)

:       0       0

හේරත් Tuesday, 16 April 2013 01:37 PM

විද්දේ පඳුරට.. වැදුනේ හාවට නේ අම්ම එක්ක තරහට තාත්තට ගොරවන පුතාලා.(නදී)

:       0       0

රිස්වාන් Monday, 15 April 2013 03:48 PM

අවසානයෙදී දුප්පතා තමා විදවන්නේ... (නි)

:       0       0

ගාමිණි Monday, 15 April 2013 03:49 PM

යකඩ යක්කුන්ටත් අවුරුදු තියෙන්නත් එපා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 18 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1292 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2756 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1714 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2930 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site