IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රියැදුරු ලකුණු ක්‍රමේ අලුත් අවුරුද්දෙන් අරඹයි

රියදුරු වැරදිවලට ලකුණු ලබා දී රියැදුරු බලපත්‍රය අත්හිටැවීමේ සහ අවලංගු කිරීමේ ක්‍රමවේදය හෙට (1) සිට රටපුරා ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් එච්.එස්. හරිස්චන්ද්‍ර මහතා කියයි.

වැරදි 22 දෙකක් යටතේ මෙම ක්‍රමය ක්‍රියාත්මක විමට නියමිත වුවද මාරාන්තික රිය අනතුරු හා බීමත්ව රිය පැදවීමට යන චෝදාන දෙකට මුලින්ම ක්‍රියාත්මක කර පසුව අනෙක් වැරදි වලට ලකුණු දීමේ ක්‍රමය අරඹන බව ඒ මහතා පවසයි.



අදහස් (0)

රියැදුරු ලකුණු ක්‍රමේ අලුත් අවුරුද්දෙන් අරඹයි

මහින්ද Monday, 31 December 2012 09:56 PM

මට නම් හිතෙන්නේ මේක මාස කීපයක් පමණක් ක්‍රියාත්මක වේවියැයි කියායි. (නි)

:       0       0

සිල්වා Monday, 31 December 2012 10:09 PM

ලකුණු දෙන්න කලින් වෙන වෙන අතුරු ප්‍රශ්න ඇතිවේවිද දන්නේ නෑ (ස)

:       0       0

නන්දසේන Monday, 31 December 2012 10:20 PM

අද කාලෙට අවශ්‍ය දෙයක්. (නි)

:       0       0

ධම්ම Monday, 31 December 2012 10:28 PM

බීමත්ව රිය පැදවීමට මරණ දඬුවම දෙන්න. (නි)

:       0       0

යෝනුස් Monday, 31 December 2012 10:31 PM

හරියට විභාගයක් කර ගන්න බැරි එකේ මේක හරියට කෙරෙයිද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සෝමවංස Monday, 31 December 2012 10:37 PM

ලංකාවට ඉතාමත් සුදුසුයි. මෙය හරියට ක්‍රියත්මක කරන්න. (නි)

:       0       0

විමුක්ති Tuesday, 01 January 2013 01:17 PM

සහෝදරවරුනි, රට යන තාලේ හැටියට නම් සාධාරණය බලාපොරොත්තු වෙන්න එපා.(ස)

:       0       0

කීර්ති Tuesday, 01 January 2013 01:19 PM

ප්‍රභූ වාහන වලට මේ නීතිය ක්‍රියාත්මක වේවිද මන්දා? (නි)

:       0       0

පුෂ්ප - ජර්මනිය Monday, 31 December 2012 11:25 PM

ඉතාම හොඳ දෙයක්. දේශපාලන බලපෑම්, පගාවල් වලට යටනොවී, ඒ වගේම මිතුරු, හතුරුකම් නැතිව නීතියටම ක්‍රියාත්මක කරන්න. බටහිර යුරෝපයේ රටවල ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් මේක. (නි)

:       0       0

සේපාලි Monday, 31 December 2012 11:48 PM

මෙහෙම කරලාවත් අනතුරු අඩුවේවිද කියලා බලමු. (නි)

:       0       0

අමිල Tuesday, 01 January 2013 12:50 AM

මේ ක්‍රමය මීට කලින් එන්න තිබුණු දෙයක්. පහුවෙලා හෝ ක්‍රියාත්මක කිරීම සතුටක්. නීති පනවනවා වගේම නීති පිළිපැදීම පොලීසියේ මෙන්ම මහජනයා වන අප සැමගේ වගකීමකි. (නි)

:       0       0

හල්වගේ Tuesday, 01 January 2013 12:57 AM

රටක සංවර්ධනයට ඉතා හොද දෙයක්. විශාල වශයෙන් අනතුරු වළක්වා ගැනීමට හැකිවේවි. (නි)

:       0       0

නිලංග Tuesday, 01 January 2013 02:10 AM

හරියට කරනවානම් ඉතාම වටිනා අදහසක්. සමහර රටවල් වල මෙය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. (නි)

:       0       0

අපොන්සු Tuesday, 01 January 2013 04:07 AM

මේක ප්‍රභූ වාහන, හමුදා වාහන, රජයේ වාහන වල රියදුරන්ටත් බලපානවද? (නි)

:       0       0

හිරිපිටිය Tuesday, 01 January 2013 04:23 AM

අධික වේගයට තමයි මුලින්ම දඩුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

සුනිල් Tuesday, 01 January 2013 07:22 AM

මෙම නීතිය ප්‍රභූ ආරක්ෂක රථ වලටත් වලංගුයි නේද? (නි)

:       0       0

සමීර Tuesday, 01 January 2013 03:22 PM

වැඩේ නම් හොදයි. ඒත් ඉතින් පොලිස් මහත්තැන්ලා ලොකු ලොකු වාහන දැක්කහම ඇඹරෙන එකනේ වැඩේ. (නි)

:       0       0

ආනන්ද Tuesday, 01 January 2013 07:55 AM

මේක සාධාරණව හැමෝටම එකම විදියට ළකුණු දෙන ක්‍රමයක් වෙයි නේද? (නි)

:       0       0

සුමුදු Tuesday, 01 January 2013 08:14 AM

සමහර රටවල් වල මෙය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. හරියට ක්‍රියාත්මක වුණොත් බොහොම හොද වැඩක්. (නි)

:       0       0

මාටින් Tuesday, 01 January 2013 04:09 PM

මේවා ලකුණු නෙමෙයි දඩුවම් ලකුණු (ස)

:       0       0

නිත්‍යා Tuesday, 01 January 2013 08:49 AM

දැන්වත් රියදුරන් සිහියෙන් යුතුව රිය පැදෙව්වොත් හොඳයි. (ස)

:       0       0

හේෂාන් Tuesday, 01 January 2013 04:38 PM

තීරණය ගැනීම උසාවියක් මගින් වෙනවා නම් කමක් නැහැ. රථ වාහන වැරදි සදහා වෙනම උසාවි ස්ථාපිත කළා නම් පොලිසියට පගා ගහන්න බැහැ නේද? (නි)

:       0       0

මධුක Tuesday, 01 January 2013 09:35 AM

සහෝදරවරුනි, රට යන තාලේ හැටියට නම් සාධාරණය බලාපොරොත්තු වෙන්න එපා. (නි)

:       0       0

රොක් Tuesday, 01 January 2013 09:48 AM

මොන ක්‍රමයකින් හරි මාර්ග නීති ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත්,පොලිසියේ මහත්වරු පා‍රේ යන වාහන නවත්තලා ලයිසන් ඉන්ෂුවරන්ස් බලලා, දඩ කොල ලියනවා මම දැකලා තියෙනවා. ඒත් අපරික්ෂාකාරිව වේගයෙන් ධාවනය කරන වාහන ඉස්සර කරන, ප්‍රධාන පාරේ පසුපසට ධාවනය කරන විශේෂයෙන්ම ත්‍රීවිල්,බස් හා මෝටර් සයිකල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියත්මක කරන්නේ හරිම අඩුවෙන් ඒ ගැනත් නීතීය තදින්ම ක්‍රියාත්මක කළොත් අනතුරු අඩු කරගන්න හැකියාව ලැබෙයි. පොලිසියටත්, රියදුරන්ටත් පදිකයින්ටත් සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

ශාන් Tuesday, 01 January 2013 10:25 AM

මේ ක්‍රමය ටික දවසකටයි . (ස)

:       0       0

ලලිත් - කටාර් Monday, 31 December 2012 07:13 PM

හරියට ක්‍රියාත්මක වුණොත් බොහොම හොද වැඩක්. (නි)

:       0       0

සිල්වා Monday, 31 December 2012 07:39 PM

නීතිය අකුරට . විනීත රියදුරන් දැක ගන්න ලැබේවා අපේ රටතුල (ස)

:       0       0

නාලක Monday, 31 December 2012 07:56 PM

අනතුරක් කළ විට රියැදුරු බලපත්‍රය අහෝසි කරන්න. (නි)

:       0       0

අජිත් Tuesday, 01 January 2013 11:15 AM

ලකුණු ගන්නත් ලකුණු දෙන්නත් ක්‍රම සහ විදි කට්ටිය හොයා ගනීවි (ස)

:       0       0

අජිත් Monday, 31 December 2012 08:09 PM

පොලිසියට සුභ අනාගතයක්! (නි)

:       0       0

රිස්වාන් Monday, 31 December 2012 08:17 PM

හොද වැඩක්. (නි)

:       0       0

අසීම් Monday, 31 December 2012 08:55 PM

ප්‍රභූ වාහන වලටත් මෙය අනුගමනය කරනවද ? (ස)

:       0       0

රෝසා Tuesday, 01 January 2013 12:29 PM

කවුද මේ ප්‍රභූ කියන්නේ? මට එයාලව කවදාවත් මුණගැහිලා නැහැ. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 31 December 2012 09:44 PM

දැන් ඉතින් වෙරි බස්සාගෙන වාහන පදවන්න වෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 282 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 423 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 324 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1191 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1087 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 5738 4

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site