සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවන නැගෙනහිර පළාත් තානාපති ජංගම සේවාව මෙවරත් අප්‍රේල් පස්වැනි සිකුරාදා උදෑසන 8.00 සිට පස්වරු 2.00 දක්වා අල් කොබාර් අකරබියා අල් බුස්තාන් හෝටල් පරිශ්‍රයේදී පවත්වන බව රියාද් තානාපති කාර්යාලය පවසයි.
ගමන් බලපත්‍ර අලූත් කිරීම උප්පැන්න ලියාපදිංචි කිරීම රඬණය කිරීම ඇතුළු විවිධ ලියකියවිලි කටයුතු මෙන්ම කම්කරු ගැටලූ ආදිය පිළිබඳව කටයුතු කිරීම සඳහා රියාද් පිහිටි තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙදිනට පැමිණීමට නියමිත බැවින් උදැසනින් පැමිණ නව රාජකාරිය ඉටුකරගැනීම සඳහා තානාපති නිලධාරීන්ට සහාය වන ලෙස බලධාරීන් දක්වා සිටිති.
විශේෂයෙන්ම අවතැන්වූවන් මෙන්ම විවිධ දුෂ්කරතාවන්ට පත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙදින ලියාපදිංචි කරන බැවින් එසේ පැමිනෙන සියළු දෙනා තම ගමන් බලපත්‍ර ව්රවාහනයේ ඡායාරූප 2ක් හා ගමන් බලපත්‍රයේ පිටපත් ඇත්නම් එයද රැගෙන පැමිණෙන ලෙස තානාපති කාර්යාල බලධාරීන් දක්වා සිටින අතරම මෙදින ලියාපදිංචි කිරීම හැර කිසිදු ශ්‍රී ලාංකිකයකු තානාපති කාර්යාලීය බාරයට නොගන්නා බවද එසේ කිරීමට තානාපති කාර්යාලය සතුව කිසිදු පහසුකමක් නොමැති බවද දක්වා සිටින අතරම තානාපති කාර්යාලයේ තම විස්තර සහ තොරතුරු ලේඛන ගත කර ආපසු යෑමට හැකි අය පමනක් මෙදිනට පැමිනිය යුතු බවද බලධාරීන් අවධාරනය කරයි.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රියාද් ජංගම සේවය සිකුරාදා
නිමල් සෞදි අරාබිය Friday, 05 April 2013 12:00 AM
එහෙ මෙහෙ හිටපු අක්කල නංගිලා සිකුරාදා උදේට පොරකයි.(නදී)
මේනකා සෞදි අරාබිය . Friday, 05 April 2013 12:53 AM
ලලිත් අයියේ ,ඔය ජංගම සේවය නැගෙනහිර පළාතට විතරමද ? අපිට නැද්ද?(නදී)
චමින්ද ප්‍රදීප් Friday, 05 April 2013 03:08 AM
පුටු රත්කරන රියාද් තානාපති නිළධාරීන් එදාට හෝටලෙන් හොඳට කයි. එපමණයි හැමදාම වගේ කලේ.(නදී)
ප්‍රියා Friday, 05 April 2013 04:14 AM
බලාගෙන යනකොට මට නම් හැමෝම එක වගේ (නි)