IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රෝයල් පාර්ක් මරණ දඬුවම එහෙමමයි

රෝයල් පාර්ක් නඩුවේ විත්තිකාර ජූඞ් සාමන්ත ජයමහට අභියාචනාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු ගොනුකර තිබූ විශේෂ අභියාචන පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කිරීමට නියෝග කළේය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ අභියාචනාධිකරණය විසින් පුද්ගලයෙකුට නියම කළ ප‍්‍රථම මරණ දඬුවම මෙය වේ. ඒ අනුව අභියාචනධීකරණය නියම කළ ඉතිහාසගත ප‍්‍රථම මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද ඊයේ තහවුරු කෙරිණි.

 



අදහස් (0)

රෝයල් පාර්ක් මරණ දඬුවම එහෙමමයි

ෂෙහාහිර් ඩේවුඩ් Tuesday, 22 October 2013 08:09 PM

සමාව දෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

බංඩා Tuesday, 22 October 2013 08:39 PM

එල්ලලා තියන්න ඕනා.(නදී)

:       0       0

දයා අලහකෝන් Wednesday, 23 October 2013 09:32 AM

මැති, ඇමතිවරු කීප දෙනෙක්ම කීවා නේද එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කටයුතු කරන බව.ඇයි තවමත් ප්‍රමාද?? (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 23 October 2013 09:38 AM

ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම හරිම භයානකයි. වහාම මරණ දඩුවම අහෝසි කළ යුතුයි,නැත්නම් දේශපාලන විරුද්ධවාදීන්,අහිංසක නිවැරදිකරුවන්,නිදහස් මතදාරීන් පෝරකයට යාවි.ඇත්ත තිත්තයි. (නි)

:       0       0

ගෆි Wednesday, 23 October 2013 10:56 PM

එයා හිරේ ගියාට, සල්ලි තිබෙන නිසා හොදින් සිටීවි (නි)

:       0       0

සදුනි Tuesday, 22 October 2013 09:36 PM

වැඩක් නැහැ.මොන අපරාධකාරයට වුණත් ඔය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්නේ නැහැනේ (නි)

:       0       0

ගජ මෑන් Tuesday, 22 October 2013 09:46 PM

කී වතාවක් තීන්දු කළත් වැඩක් තිබෙනවද ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්? (නි)

:       0       0

නන්ද Tuesday, 22 October 2013 10:09 PM

ගල් ගහලා මරන්නයි හිතෙන්නේ මට (නි)

:       0       0

ගඩාෆි Tuesday, 22 October 2013 10:20 PM

අපරාදේ! අර අහවල් පැත්තේ සාක්කිකාරයෙක් කරලා එළියට දාන්න තිබුණනේ (නි)

:       0       0

යු. එස්. ඒ Tuesday, 22 October 2013 10:26 PM

සල්ලි උඩ ජීවිතය ගතකළ කෙනෙක්. මරණ දඬුවම දෙන්නම ඕනෑ. එහෙත් එය ක්‍රියාත්මක නැහැ ලංකාවේ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 22 October 2013 10:34 PM

කොහොමත් අපරාධකරුවන් මනසින් විදවනවා (නි)

:       0       0

බිනර Tuesday, 22 October 2013 10:43 PM

මරණ දඬුවම් තීන්දු කරනවා විතරයි.ක්‍රියාත්මක කිරීමක් නැහැ .තව ටික කාලෙකින් පොදු සමාවදීල එලියට දමාවි.ලංකාවේ ක්‍රමය එහෙමයි නේ. (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 22 October 2013 10:46 PM

ජාත්යන්තර පාසල් සංස්කෘතිය අද අපේ රටේ සදාචාරය ගිලගනිමින් පවතී. (ස)

:       0       0

සෙන්තිල් Wednesday, 23 October 2013 12:51 AM

මොහුට නම් සමාව දෙන්නම එපා.එල්ලුම් ගහ වහාම නියම කරලා,ඒකට පළමුවැනියා හැටියට යවන්න (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 23 October 2013 01:04 AM

ලංකාවේ බොරු මරණ දඬුවම් දීම නතර කළ යුතුයි. ක්‍රියාත්මක කළ නොහැකි දඬුවමක් දීම නිෂ්ඵලයි නේද? හිරගෙවල් පිරෙන එක මහජනයාගේ මුදල් නිකරුනේ නාස්ති කිරීමක් නේද? (නි)

:       0       0

උපාලි Wednesday, 23 October 2013 02:42 AM

යමක් ප්‍රායෝගික නැති බව සාමාන්‍ය ඥානයට පෙනෙන දේ නීතියෙන් පොතේ හැටියට කෙරෙනවා. එක මනුෂ්‍ය ඝාතනයකටත් වෙන වෙන ඝාතන දහයකටත් එක මරණ දඬුවමනේ ලැබෙන්නේ. දහ පාරක් එල්ලන්න බැහැනේ. නමුත්, දුන් දඬුවමක් ක්‍රියාත්මක නොකිරීම නම් වැරදියි (නි)

:       0       0

සුගත් Wednesday, 23 October 2013 04:54 AM

බිනර, ඔබේ කතාව සීයට සීයක් හරි. (නි)

:       0       0

දුරේෂ් Wednesday, 23 October 2013 05:51 AM

දඩුවම අනෙක් බලාගෙන ඉන්න අපරාධකාරයන්ට හොද පාඩමක්. එහෙත් විසදුම එය නොවේ. මෙම අපරාධය සිදුවුණේ කොහොමද? කියලා හොයලා එතන නිවැරදි කරන්න ඕනෑ නේද? මට නම් හිතෙන්නේ එතකොට අපරාධ රැල්ල අඩුවේව්. (නි)

:       0       0

මන්සිල් නෙදර්ලන්තය Wednesday, 23 October 2013 01:39 PM

රත්නායක ආරච්චි ඒවා ඔබගේ මනසේ කෘතිමව මවා ගත පින්තුරයක් . උසාවියකින් දෙන තීරණයක් මත මරණ දඬුවම දෙන්නේ . විරුද්ධ වාදීන් මැරීමට එල්ලුම් ගස අවශ්‍ය නැත . එය දැනටම ඉබේම සිදුවේ.රත්නායක මනස පොඩ්ඩක් සෝදිසි කරවා ගන්න . ඔබට තෙරුවන් සරණයි !!! (ස)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Tuesday, 22 October 2013 07:47 PM

දෙවෙනි සැරේටත් මරණ දඬුවම තීන්දු වෙනවිට එදා ඒ යුවතියට කල අපරාදය දැන් මෑන්ට මතක් වෙනවා ඇති නේද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1030 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1401 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5505 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1343 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5535 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5034 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17493 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 272 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 142 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site