රාහුල් ඩෝල්කියා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘රායිස්’ චිත්‍රපටය මේ වනවිට ගැටලුවකට මුහුණ පා ඇතැයි විදෙස් වෙබ් අඩවි වාර්තා කරනවා. එයට හේතුව වී ඇත්තේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන මිහිරා ඛාන් මේ වනවිට ඉන්දියාවෙන් පිට කිරීමට එරට දේශපාලඥයන් කටයුතු කර තිබීමයි.
එමෙන්ම පාකිස්තානු නළු නිළියන් පෙනී සිටින චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමටද යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගි තිබෙන අතර, බොහෝ පිරිසක් සඳහන් කරන්නේ මේ නිසා මිහිරා පෙනී සිටි දර්ශන සඳහා වෙනත් නිළියක් යොදා යළි නිර්මාණය කරන්නට ‘රායිස්’ චිත්‍රපට කණ්ඩායමට සිදුවනු ඇති බවයි.
මේ වනවිට කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටයේ රංගනයෙන් දායකව සිටින ෆවඩ් ඛාන් නිසා මෙම චිත්‍රපටය තිරගත කරන දිනය පිළිබඳව ගැටලුවකටද මුහුණ පා සිටින බවද තොරතුරු වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා
නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්
මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ
ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
'රායිස්' චිත්‍රපටය වෙනස් කරයිද?