IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


රිය අනතුරෙන් සිසුහු 11ක් රෝහලේ

නිට්ටඹුව සංඝබෝධිය අසලදී බසයක් හා පාසල් වෑන්රියක් ගැටී කොළඹ පාසලකට යන සිසුන් 11 දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.



අදහස් (0)

රිය අනතුරෙන් සිසුහු 11ක් රෝහලේ

සුමනා Thursday, 02 August 2012 06:11 PM

ගල්කිස්සේ අනතුර සිද්ධ වුණු වෙලාවේ පාසල් වාහන වලට ‍ගෙනාපු නීති කෝ දැන්? (නි)

:       0       0

රිස්වාන් Thursday, 02 August 2012 11:41 AM

පවු ළමයි ටික.ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

තුසිත් Thursday, 02 August 2012 12:43 PM

අනේ රන්දික , ඔයා දන්නේ නැද්ද 5 හේ ශිෂ්‍යත්වයෙන් හොදට පාස් උනොත් තමන් කැමති කොළඹ ඉස්කෝලයකට යන්න පුළුවනි කියල. තව ආදී ශිෂ්‍යන් කොටසකගේ ළමයින්වත් දුර බලන්නේ නැතුව පාසල් වලට ගන්නවා. (ස)

:       0       0

එස්.එල්.ටී.කේ. සමන් Thursday, 02 August 2012 01:02 PM

@රන්දික: දුර බලල විතරක් නෙමේ ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන්, මාරු වීම්ලැබූ රජ්‍යසේවකයන්, ත්‍රිවිද හමුදා නිලදාරීන් වැනි අයගේ දරුවනුත් එනවා - සමහරවිට දුර ඉඳන්. ශිෂ්‍යත්වෙන් එන ළමුන් ගොඩක් එන්නෙත් දුර ඉඳල. අනිත් එක අනතුරට හේතුව දුර ඉඳල පාසලට එන එකද ?(නු)

:       0       0

සජී Thursday, 02 August 2012 01:13 PM

මටනම් තේරුනා, රන්දිකට තේරුනාද ??? (ස)

:       0       0

සුදු පුංචා Saturday, 04 August 2012 11:47 AM

ඇත්තමයි, රියදුරාට බලපත් දුන්නේ කවුද දන්නේ නෑ නේද? (ත)

:       0       0

සුජිත් පීරිස් Thursday, 02 August 2012 08:41 AM

වෑන් වල නියමිත ප්‍රමාණයට වඩා සිසුන් ගෙනියනවා. මේ ගැන කවුරුත් උනන්දු වෙන්නේ නැහැ. සමහරු බස් වල සිසුන් ගෙනියනවා, පාසල් බස් කියලා. ඒත් කොන්දොස්තර කෙනෙක් නැහැ. මේවට නීති නැද්ද ? බස් එකක් නම් කොන්දොස්තර මහතෙක් සිටිය යුතුයි නේද ???? (නි)

:       0       0

අමිල Thursday, 02 August 2012 08:47 AM

ළමයින්ගේ ජීවිත වලට හානියක් නොවීම ලොකු දෙයක්. සියළු දෙනාටම ඉක්මන් සුව!(නි)

:       0       0

කොබේවත්ත Friday, 03 August 2012 05:01 PM

අනතුරට පත් දරු දැරියන්ට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

රන්දික Thursday, 02 August 2012 09:40 AM

පදිංචි දුර හරියටම බලලා පාසල් ලබා දීලා නම් තියෙනවා නේද? (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 02 August 2012 04:46 PM

අනතුරට පත් දරැ දැරියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..!!

:       0       0

කුරේ Thursday, 02 August 2012 10:32 AM

අපේ රියදුරන්ගේ නොසැළකිල්ල......... මේ අපේ රට අනාගතයේ බාර ගන්න ඉන්න දරුවන් නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 872 1

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ නිවසේ තිබූ මස් තොගයක් සිය බාරයට


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 1028 2

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 1210 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 703 2

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1502 4

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 2277 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 523 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1492 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site