IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රිය පැදවූ හිමිනමට ඇප

රියදුරු බලපත්‍රයක් නොමැතිව කැබ් රියක් පදවා දෙදෙනකුට තුවාල කළැයි හොරණ ගුරු ගොඩදී පන්නිපිටිය දෙනගම අරලිය උයනේ වරාපිටියේ රාහුල හිමි රුපියල් 50000ක ශරීර ඇප මත මුදා හරින්නැයි බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් ජගත් කහඳගම මහතා නියෝග කළේය.

 

 



අදහස් (0)

රිය පැදවූ හිමිනමට ඇප

උද්‍යා Tuesday, 21 January 2014 10:52 PM

මහානායක හිමිවරු මෙවැනි දුස්සීල බුදුසසුන විනාශ කරන චීවරදාරින්ට දඩුවම් පැමිනීවීමේ ක්‍රමයක් ඇති කළ යුතු කාලය ඇවිත්ලා.(නදී)

:       0       0

අසේල ජයරත් Tuesday, 21 January 2014 11:03 PM

එතකොට අර නීති විරෝධී ලෙස පල්ලි වලට ගහපු අයට මොකුත් කරන්නේ නැද්ද? (නදී)

:       0       0

නාගර්ජුන Thursday, 23 January 2014 02:41 PM

මේ සියළු ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව මේ රටේ මිනිස්සුන්ට බුදුදහම ගැන කිසිම දැනුමක් නැති එකයි. බුද්ධකාලෙ හිටපු හුගක් හාමුදුරුවරු ගැන හිතන කොට අද හාමුදුරුවරු ගොඩක් හොඳයි. අද හාමුදුරුවරු ගැන විවේචනය කරන්න කලින් විනය පිටකය හොඳට කියවලා බලන්න.(නදී)

:       0       0

සෙන්තිල්නාතන් Wednesday, 22 January 2014 03:37 PM

සමන්තී, ඔබ කියන්නේ හාමුදුරුවෝ ඔය වගේ රිය පැදෙව්වාට කමක් නැහැ කියලාද? මටත් එක හැරී කියලයි හිතෙන්නේ.(නදී)

:       0       0

නීල් Wednesday, 22 January 2014 12:04 AM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ. (නදී)

:       0       0

නාලක Wednesday, 22 January 2014 03:52 PM

මහන වුනහම ඔයවගේ සැහෙන්න ප්‍රශ්න නම් මහන නොවී ඉන්න එපැයි.... (දී)

:       0       0

සමීර සාලින්ද Wednesday, 22 January 2014 04:08 PM

ප්‍රදීප් එහෙම කරන්න බෑ මොකද සේනාවෙත් එය වගේ අය ඉන්නවනේ.(නදී)

:       0       0

ලලිත් Wednesday, 22 January 2014 02:04 AM

හාමුදුරුවෝ කාර් එකක් එලෙව්වට කොහොමද මහත්තයෝ බුදුදහම විනාශ වෙන්නේ? පහුගිය අවුරුදු දෙදහස් පන්සියේම ටික ටික බුදුදහම විනාශ වුනේ කාර් තිබිලද? නැතිනම් හාමුදුරුවෝ කාර් එලවලද? බුදු හාමුදුරුවෝ බුදුවෙලත් පෙර කල පවකට දෙව්දත්තයට පුළුවන් උනා ශ්‍රී දේහයේ ලේ හොලවන්න. ඔය තුවාල වෙච්ච කට්ටියගේත් පෙර පවක් තියෙන්න ඇති. හාමුදුරුවෝ සමාජ සේවයක් වෙනුවෙන් ගිය ගමනක් වෙන්න බැරිද? කතාව බාගෙට අහගෙන තප්පුලන එක අපේ සමහර පණ්ඩිතයන්ගේ පුරුද්දනේ?(නදී)

:       0       0

සමන් Wednesday, 22 January 2014 04:26 PM

හමුදාවේ උසස් නිලදාරියෙක්ව බේරගන්න මෙතුමා කැප කිරීමක් කරන්න ඇති.(නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Wednesday, 22 January 2014 03:40 AM

මොහු චිවරදාරියෙක් පමනයි, හිමිනමක් නොවෙයි.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 22 January 2014 05:05 AM

අද කාලේ කරන වැඩ දැක්කම මේක බොහොම සුළු දෙයක්. (නදී)

:       0       0

සමන්ති Wednesday, 22 January 2014 06:55 AM

අර රියදුරු බලපත්‍ර නඩුවට මොකද වුනේ . ඔහු චීවරය දාගෙන රථ ධාවනය කරනවා . වාහනයක් එලෙව්වට බුදුදහම විනාස නොවේ. ඉඩකඩම් ලැබෙනවා වගේ පාරම්පරික බෞද්දකමක් අපි නම් දන්නේ නැහැ. බුදුදහම පිළිපැදීමයි කලයුත්තේ. (නදී)

:       0       0

පාල Wednesday, 22 January 2014 07:02 AM

හාමුදුරුවෝ ඡන්දෙ ඉල්ලද්දී ඡන්දෙ දෙනවා. උද්ඝෝෂණය කරද්දී සහය දෙනවා. වාහන එලවද්දී හෝඳයි කියනවා... මොකද්ද තේරුම. (නදී)

:       0       0

සමන් Wednesday, 22 January 2014 07:38 AM

ඉතින් බඩු පටවගෙන යන්න ලේසිනේ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 22 January 2014 07:55 AM

රටේ මොන තරම් දුක් විදින මිනිසුන් ඉන්නවද? කන්න අදින්න නැතිව දරුවන් එල්ලිලා මැරෙනවා. (නදී)

:       0       0

ගීත් Wednesday, 22 January 2014 09:21 AM

අනේ අපේ හාමුදුරුවෝ කැබ් එකේ බඩු අරගෙන යන්න ඇති.(නදී)

:       0       0

අල්විස් Wednesday, 22 January 2014 09:22 AM

බුදු දහම විනාශ වෙන්නේ මෙන්න මේ වගේ අය නිසා.(නදී)

:       0       0

රංග. Wednesday, 22 January 2014 09:27 AM

සේනාව රැස් කරන්න යන්න ඇති.(නදී)

:       0       0

චමින්ද Wednesday, 22 January 2014 06:15 PM

ඕකට හේතුව බුදු දහම ගැන හරි හැටි නොදැන මහන වීම. සමහර විට මහන උනේ මොකටද කියල උන් වහන්සේ දන්නේ නැතුව ඇති. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 22 January 2014 11:03 AM

කෝ නායක ස්වාමීන් වහන්සේලා,?භික්ෂුන්ට සඟ නීතියක් නැද්ද?(දිල්)

:       0       0

සෝපාක Wednesday, 22 January 2014 11:10 AM

මහා රෑ මොන සමාජ සේවාද ලලිත් (දිල්)

:       0       0

කමල් Tuesday, 21 January 2014 06:48 PM

අද කාලේ රියදුරෙක් නඩත්තු කරන්න බොහෝම අමාරුයි.(නදී)

:       0       0

ප්‍රදීප් දිසානායක Wednesday, 22 January 2014 12:39 PM

මේ ගැන සංග සභාව විනය පරීක්ෂණයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම සමහර චීවරධාරීන් මුදලට ටියුෂන් කරනවා පෝස්ටර් ගහ ගහ,මන්තර ගුරුකම් කරනවා පත්තර දැන්වීම් දා දා.වෙලඳාම් කරනවා,ව්‍යාපාර කරනවා. මම බොදුබල සේනාවෙන් ඉල්ලනවා සංඝ ශෝධනයක් කරන්න ආණ්ඩුවට බල කරන්න කියලා. විශේෂයෙන්ම මුදල් උපයන භික්ෂූන් ගැන. අනික පන්සල් වල මුදල් විගනණය කරන්න කියලා. විශේෂයෙන් බුද්ධ ශාසන අමත්‍යන්ශය පින් කැටවල යතුරු ගන්න. මුදල් පාලනය අතට ගන්න. එතකොට හරි. අනික සිල්වත් හාමුදුරුවන්ගෙ පැත්තෙන් නොමිලේ බස් වල යන්න,දුර බැහැරකදී දානය නොමිලේ ගන්න විධියකුත් ඕනේ. ඒ වගේම පන්සල් වල විදුලි බිල්. බොදු බල සේනාව සිල්වත් නම් මේ කියූ දේ ගැන අවදානය යොමුවේවා (නදී).

:       0       0

කුමාරි Tuesday, 21 January 2014 07:50 PM

යොමා බුදු නෙත කුලුනිනේ.. වඩිනු මැන නිදුකානනේ... කාලයයි නිදුකානනේ.. දීපයයි නිදුකානනේ... දේශයයි නිදුකානනේ.... වඩිනු මැන නිදුකානනේ.....(නදි)

:       0       0

සුමංගල-ඇල්පිටිය Tuesday, 21 January 2014 08:03 PM

සංසාරෙන් එතෙර වෙන්න යන්න ඇති. (නදී)

:       0       0

ශිරළ් Tuesday, 21 January 2014 08:27 PM

රටට ආදර්ශයක් විය යුතු මෙවැනි අයම වැරදි කරාම, අනිත් අය කරන එක අහන්ඩ දෙයක්ද? (නදී)

:       0       0

විහඟ Wednesday, 22 January 2014 01:30 PM

ප්‍රදීප් දිසානායක, ඔබේ අදහසට මම සියයට සියයක් එකඟයි. නමුත් පොඩි ගැටලුවකට තියෙන්නෙ බුද්ධසාසන අමාත්‍යන්ශයට ඕව බාර දුන්නම ඒකෙ ඉන්න මිනිස්සු ඕව කරයිද කියලා. හරියට රටේ විනාශ වේගෙන යන බුද්ධාගම ‍රැකගන්න මොකුත් නොකර නමට විතරක් අමාත්‍යංශයක් තියෙන තැනක එහෙම වෙයි කියල කොහොම කියන්නඩ. අනිත් එක අද පත්තරේකම වෙනම පි‍ටුවක තියෙනවා මත්පැන් සැලක් විවෘත කරන එකට විරුද්ධ උන හාමුදුරුවො කෙනෙකුට තඩිබාල. බේරෙන්න කියල පොලිස් කූඩුවකට රින්ගල ඉන්දැද්දිත් ගහල ඉස්පිරිතාලෙ කියලා. . මෙතන ඉන්න බහුතරයකට ඕනකම තියෙන්නෙ බුදු දහම ‍රැකගන්න නෙමෙයි පොඩි ආතල් එකක් ගන්න කාට හරි බැනල. කෙරෙන්නෙ ඕනි අපි හැමදෙනාම එකතුවෙලා ධර්මයේ හැසිරෙන ගමන් උපේක්ෂාවෙන් බලල මේව විසඳගන්න එක. ඒ මට හිතෙන විදිහ.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 21 January 2014 08:44 PM

අර කලිනුත් සේනාවකිනුත් ඔය වගේ කතාවක් ඇහුනා. ඒකේ කෙනෙක්ද? (නදී)

:       0       0

නුවන් Tuesday, 21 January 2014 09:00 PM

අනේ හාමුදුරුවනේ ඇයි මෙහෙම දේවල් කරන්නේ. ඔබ වහන්සේට මෙහෙම දේවල් සුදුසුද? (නදී)

:       0       0

සඳුනි Tuesday, 21 January 2014 09:06 PM

මමත් පාරම්පරික හොද බෞද්ධයෙක්. නමුත් ඇත්ත කියන්න ඕනේ මෙවැන්නන් අපේ බුදු සමයටම නින්දාවක්.(නදී)

:       0       0

ක්‍රිස් Tuesday, 21 January 2014 09:27 PM

මෙවන් හිමිවරුන් නිසා අද බුදු දහම විනාශ වේගෙන යන්නේ. මට හරිම කනගාටුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 88 0


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 152 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 398 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 418 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 335 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 513 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14632 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site