IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘රිලාගල ගල් අධිවේගෙට ගන්න එපාලු‘

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතිරි වැඩකටයුතු සඳහා රිලාගල යාය කඳුවැටියේ කල් කැඩීමට තරයේ විරුද්ධ වන බව රිලාගල යාය සුරැකීමේ එකමුතුවේ ලේකම් මහේෂ් සම්පත් ලියනගමගේ මහතා පැවසීය.

ඔහු මේ බව කීවේ මරදාන සීඑස්ආර්හිදී පැවැති මාධ්‍ය හමුවකදීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්දෙණිය ග්‍රාමසේවා වසමේ මාතර දිස්ත්‍රික්කයට මායිම්ව රිලාගල යාය කන්ද පිහිටා ඇතැයි රිලාගල යාය සුරැකීමේ එකමුතුව කියයි.

1940 දී රක්ෂිතයක් ලෙස නම් කැරුණු මහායය රක්ෂිතයේ ප්‍රේරණ කලාපයේ රිලාගල පිහිටා ඇති බවත්, ජල උල්පත් රැසක් ඇති මෙම ප්‍රදේශයේ ගල් කැඩීමේ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වන බවත් එම සංවිධානය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ආවේනික මෙන්ම රතු දත්ත පොතේ වඳවීයාමේ රත්ජනයට මුහුණ පා ඇති මත්ස්‍යවර්ග රිලාගල සිටිනා බවත්, මෙම ප්‍රදේශයේ ගල් කැඩීම ජාතික පාරිසරික පනත පමණක් නොව වෘක්ෂලදා හා වනසත්ව ආඥාපනත ද උල්ලංඝණය කිරීමක් බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කීවේය.

ප්‍රදේශයේ මහා සංඝරත්නය  නියෝජනය කරමින් ගෝණදෙනියේ මංගල හිමි ද,  ශ්‍රී ලංකා තරුණ නීතීඥ සංගමයේ සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ දෙදෙනෙක් ද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.



අදහස් (0)

‘රිලාගල ගල් අධිවේගෙට ගන්න එපාලු‘

අනුර Wednesday, 27 July 2016 12:02 AM

ඔන්න මේ වෙලාවේ ඉන්නම ඕනෑ මනුස්සයා අපිම පන්නාගත් එකේ වරද. නැත්නම් මේ පැත්තටත් සුදුවෑන් එහෙම එන්න තිබුණා. (නි)

:       0       0

ලතා Wednesday, 27 July 2016 01:59 AM

මෛත්‍රී හින්ද මෙයාල දැන් වීරයෝ වෙලා . මේ එකමුතුව මහින්දගේ කාලේ තිබුනනම් මෙයාලගෙ ඔලුව කොළඹ - කද මාතර . (අ)

:       0       0

උපාලි Wednesday, 27 July 2016 02:00 AM

රිලාගල යනු පරිසර හා ජල විද්‍යාත්මකව ඉතා පැහැදිලි ජල ගබඩාවකි ජාතික වටිනා කමකින් රැකියුතු පාරිසරික පද්ධයකි.(අ)

:       0       0

සංක Thursday, 28 July 2016 08:50 AM

අපි ධිවේගය හදනවට කිසිම විරුද්ධත්වයක් නෑ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ රජයත් එක්ක නෙමෙයි. (ර)

:       0       0

චමිලා Wednesday, 27 July 2016 03:51 AM

මෙම සම්පත පක්ෂ පාට නොබලා රැකිය යුතු සම්පතකි.සියල්ල එක් වන්න... (ම)

:       0       0

අජිත් Wednesday, 27 July 2016 04:19 AM

මේ විනාශයෙන් ගම්මු බේරා දෙන්න (බ)

:       0       0

එක්සිත් ගැටමාන්න Wednesday, 27 July 2016 04:20 AM

ගම වෙනුවෙන් ඕනෑම සටනකට සුදානම් (බ)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 27 July 2016 05:04 AM

ජනාධිපතිතුමා පැහැදිලිවම මාධ්‍ය හරහා ප්‍රකාශයක් කළා නේද එවැනි පාරිසරික විනාශයන් සිදුවෙනවා නම්, විෂයභාර ඇමති හැටියට එතුමා ක්‍රියාකරන නිසා කෙළින්ම එතුමාට දන්වන්න කියලා. පළමුව ඒක කරලාද දන්නේ නැහැ මේගොල්ලෝ මේ මාධ්‍ය සංදර්ශන පැවැත්තුවේ. (නි)

:       0       0

හර්ෂ Wednesday, 27 July 2016 05:10 AM

ගල් අතරින් දිවයන ජල උල්පත් මෙන්ම මත්ස්‍යයන්ද සුරැකිය යුතුය. (නි)

:       0       0

සහන් Wednesday, 27 July 2016 05:14 AM

උපාලි, චමිලා, අජිත්, එක්සිත් ගැටමාන්න, අපි දන්නවා ඔයාලට මේක සම්පතක් බව. අපි නොදන්නා බෙලිඅත්තේ අයියලා! (නි)

:       0       0

ඉන්දික් Thursday, 04 August 2016 05:04 PM

ලංකාව වගේ රටක ට බලපාන කරුමය නම් හැම දෙයම පාට එස් ඇස් වලින් දැකීමය, එය හුදෙක්ම තමන්ගේම පැවත්මටය . මේ නිසා පරිසර හානියක් නොවනා බවට කරුණු ඉදිරිපත් කරන්න , සංවර්ධනය සහ සහ තිරසාර සංවර්ධනය වෙනස ඉගෙන ගන්න .

:       0       0

සහන් Tuesday, 26 July 2016 03:27 PM

වෙලාවට යහපලානේ හින්ද හොදයි ,නැත්නම් මෙතුමාට මරදානේ කතකරල බෙලිඅත්තට යන්න වෙන්නේ වයිට් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකේ (බ)

:       0       0

දර්ශන Wednesday, 27 July 2016 08:08 AM

දැන් මේ කට්ටිය විරෝධතා තියන්නේ ඇත්තටම පරිසරය සුරැකීමටද? නැත්තම් ආණ්ඩුව කරන සංවර්ධනයට විරුද්ධවද? තැනේ හැටියටයි කට්ටියේ හැටියටයි අපිට පොඩි සැකයක් තියෙනවා (නි)

:       0       0

ලියනගේ Tuesday, 26 July 2016 04:34 PM

මේවා මහින්දගේ කාලේ කළා නම් මේ පැත්තේ අය වැඳගෙන ඉන්නවා. මමත් බෙලිඅත්තේ නිසා හොඳට දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 455 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1037 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 388 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 562 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1320 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site