IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රිලා මවටත් නිවුන් දරුවෝ

ඓතිහාසික දඹුලු ගලේ රිලා මවක සිය නිවුන් පැටවුන් දෙදෙනා ඇස මෙන් රකී.යන යන තැන්වලට පැටවුන් බඩ බැඳගෙන යන්නීය.

 

 



අදහස් (0)

රිලා මවටත් නිවුන් දරුවෝ

රන්දි Tuesday, 02 July 2013 08:58 PM

ලස්සන ...ආදර්ශමත් දර්ශනයක් ...?කැලේ කොළ කන්න දීල දරුවෝ දෙන්න ලොකු කරාවී...?පාරේ දමල යන්නෙත් නැතිවෙයි ,ලිදට දමල යන්නෙත් නැතිවෙයි ,මෙවන් මවක හා සමානව හැම ගැහැනියකගේම හදවතේ ...දරු ස්නේහය වැඩේවා...!!!(අ)

:       0       0

සඳරුවන් Tuesday, 02 July 2013 04:49 PM

වදලා කුනු බක්කියේ දමලා යන අම්මලාට කියලා දෙන්නද අරුමේ? (දී)

:       0       0

අචිනි Tuesday, 02 July 2013 01:31 PM

උතුම් වූ මව් සෙනෙහස ...!(නදී)

:       0       0

ජයසිංහ Tuesday, 02 July 2013 02:04 PM

පල බබ්බු රිලවු නොවී හොද ළමයි වෙයන් කිරි පුතා (දී)

:       0       0

අමායා Tuesday, 02 July 2013 05:46 PM

හුරුබුහුටි පැටව් දෙන්නා. (ත)

:       0       0

ගිරිඳු Wednesday, 17 July 2013 10:09 PM

සුරාජ් හරි, මේ අපි දකින්නේ තිරිසන් අපායයි (නි)

:       0       0

තරු Wednesday, 03 July 2013 09:34 AM

ෂෝක් අනේ. මගේ සුභ පැතුම්! (නි)

:       0       0

රූපවතී Thursday, 04 July 2013 10:45 AM

පොඩි වුන් දෙන්නගේ මුණ අපේ සරත් මල්ලිගේ කපාපු කෑල්ල.(නදී)

:       0       0

සුරාජ් Monday, 08 July 2013 02:24 PM

අපෝ කාමයක හැටි සසරේ බැදී යනහැටි , බේරෙන්න බැ අසුබයේ සුබ සංඥාව , මේක දැකල කවුරු හෝ මේ වගේ වෙන්න නොපතන්න ,(අ)

:       0       0

අනුරාධ. Tuesday, 02 July 2013 06:12 PM

දෙපා සතුන්ට ආදර්ශයක් ගතහැකි බොහෝ ගුණාංග සිවුපාවුන් ළඟ තියෙනවා. (ත)

:       0       0

නිසාම් Tuesday, 02 July 2013 11:25 PM

ලස්සන රිලා පවුල (නි)

:       0       0

උදය කුමාර Thursday, 04 July 2013 02:01 PM

අපේ පුංචි පවුල වගේ (නි)

:       0       0

දනුෂ්ක Wednesday, 03 July 2013 09:46 AM

පුංචි පවුල රත්තරන් (නි)

:       0       0

විමල් Tuesday, 02 July 2013 02:46 PM

මේ ගොල්ලත් අරගොල්ලා වගේමයි. රටටම කරදරයක්. වගාපාලු කරනවා .කුරුලු කුඩු විනාශ කරනවා (දී)

:       0       0

සම්පත් ප්‍රියංකර Wednesday, 03 July 2013 01:48 AM

හරිම ආදරේ හිතෙන පින්තුරයක්. සමහර මව්වරුන්ට සැබෑ මව් සෙනෙහස කියන්නේ මොකද්ද කියලා මේ පින්තුර වලින් ඉගෙන ගන්න පුළුවන්... (නි)

:       0       0

සචිනි Friday, 12 July 2013 02:40 PM

රිලා අම්මා බොහොම වාසනාවන්තයි. පුංචි පුතාලට කරදරයක් නොවේවා! (දී)

:       0       0

අසේල Wednesday, 03 July 2013 02:11 AM

මූණ නම් තාත්ත වගේ (අ)

:       0       0

අර්ෂා Tuesday, 02 July 2013 12:07 PM

අනේ වාසනාවන්! (නි)

:       0       0

චමිල නුවන් Thursday, 04 July 2013 08:56 AM

මව් සෙනෙහසක මහිමය.. ! (නි)

:       0       0

මා.උපරතන හිමි--ස්වීඩන් Tuesday, 02 July 2013 03:44 PM

ළදරුවෝ උපන් ගමන් කාණුවල බෝක්කු අස්සේ දමලා යන අම්මලට මේ රිලා අම්මගෙන් හොද පාඩමක් ගන්න පුලුවන්. (නදී)

:       0       0

ලකි Tuesday, 02 July 2013 12:31 PM

එයා කිසිදාක ළමයි මග දාලා යන එකක් නැහැ .(අ)

:       0       0

මානෙල් කුරේ Tuesday, 02 July 2013 03:55 PM

මෙය දෙමව් පියන්ට හොද අර්දර්ශයකි. (අ)

:       0       0

ආසිරි Wednesday, 03 July 2013 11:07 AM

දැන් මුගේ ජාතියයි ආගමයි මොකද්ද කියලා හොයයිද දන්නෙ නැහැ (නි)

:       0       0

මදූ Tuesday, 02 July 2013 04:00 PM

මව් සෙනෙහසට මිනිසුන්ද තිරිසනුන්ද කියා බේදයක් නැහැ. (අ)

:       0       0

වරුණ Tuesday, 02 July 2013 12:39 PM

අනේ කපාපු පළුව.

:       0       0

පෙරේරා Tuesday, 02 July 2013 12:42 PM

පුළුවන් හැමකෙනාම මේ තුන්දෙනාට යමක් දෙන්න. අපිට වගේ පහසුකම් මෙයාලට නැහැනේ. (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Tuesday, 02 July 2013 12:43 PM

අනේ වාසනාවන්.කොයිතරම් ලස්සනද.? (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Tuesday, 02 July 2013 12:43 PM

අනේ වාසනාවන්.කොයි තරම් ලස්සනද.? (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 02 July 2013 12:44 PM

රිලා හාමිනේ ලියා පදිංචි ඡන්ද නාම ලේඛනේ නම නැති නිසා දේශපාලක්කයෝ බලන්න එන එකක් නැහැ. ඡන්ද බලයක් තිබුනා නම් එහෙම මෙලහකට තෑගී බෝග පිරිලා.. කියලා වැඩක් නැහැ... (ත)

:       0       0

චින්තක Tuesday, 02 July 2013 01:00 PM

අහඹු සිදුවීමක් (දී)

:       0       0

මද්‍ර Tuesday, 02 July 2013 08:23 PM

අනේ වාසනාවන් (අ)

:       0       0

කුමාරි Wednesday, 03 July 2013 02:14 PM

දැන් ඉන්න ගොඩක් මිනිස්සු ලග නැති මනුස්සකම් මෙ වගේ තිරිසන් සත්තවයින් ලග තියෙනවා. දැකක්ම ආසා හිතෙන දර්ශනයක්.(නදී)

:       0       0

දිලිමා - හැටන් Tuesday, 02 July 2013 01:09 PM

මෙයාලටත් පුංචි පවුල රත්තරන් කියන අය කරදර කරාවිද දන්නේ නැහැ (දී)

:       0       0

විජේසිංහ Tuesday, 02 July 2013 04:39 PM

අර සංවිධාන වලට පින් සිද්ද වෙන්න මේගොල්ලොත් පටන් ගෙන වගේ වැඩිපුර බබාලා හදන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 691 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 265 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3594 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1291 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2235 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37786 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site