IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රවිගේ නඩුවට තව ලියැවිලි ඉල්ලයි

රට සල්ලි පාලන නීති රීතිවලට එරෙහිව එතෙර සමාගමකට ලැබුණු ඇමෙරිකා ඩොලර් දස ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 130 ක් කිරුලපන ස්ටෑන්ඩඞ් චාර්ටඞ් බැංකුවේ තැන්පත් කළැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා හා තවත් අයකුට එරෙහිව පවරා ඇති නඩුවට සම්බන්ධ සියලූ ලියැවිලි සමග බැංකු නිලධරයකු එවන්නැයි කොළඹ මහාධිකරණය ශ්‍රී ලංකා මහා බැංකුවට නියෝග කළේය. ලින්කන් පියදාස අනෙක් සැකකරුය. යුනියන් බැංකුවේ කොටස් මිලට ගැනීම සඳහා ඇමෙරිකාවේ ගැලියන් ආයෝජන සමාගමේ රාජ් රාජරත්නම් ඔහුට තවත් ඇමෙරිකා ඩොලර් විසි ලක්ෂයක් (රුපියල් කෝටි 230) ක් කරුණානායකට එවා ඇතැයිද පැමිණිල්ලේ දැක්වේ.



අදහස් (0)

රවිගේ නඩුවට තව ලියැවිලි ඉල්ලයි

වීරකෝන් Friday, 11 May 2012 09:08 PM

හිතාගන්න බැරි දේවල් තමයි දැන් වෙන්නේ

:       0       0

සරත් චන්ද්‍ර ද සිල්වා Friday, 11 May 2012 09:36 PM

මේ නඩුව පළිබඳව ඔබතුමාගේ පුවත්පත නිවැරැදි වාර්තා මගින් පාටකයාව දැනුම්වත් කරන්නේනම් බෙහෙවින් කෘතක්ඥ වෙමි.

:       0       0

P.Ratnayake Friday, 11 May 2012 11:29 PM

රවි කවුද කියල ඔයාල දන්නෙම නැද්ද

:       0       0

රසූල් Friday, 11 May 2012 11:45 PM

කාගෙද දන්නේ නෑ සල්ලි

:       0       0

ගණන් කාරයා Sunday, 13 May 2012 02:03 PM

මුදල් අනුපාත ගණනය නිවැරදි නැත USD 1 = LKR 130 USD ලක්ෂ 10 = LKR ලක්ෂ 10 * 130 USD මිලියන = LKR මිලියන 130 මිලියනය 10 = කෝටි 1 USD ලක්ෂ 10 = කෝටි 13 USD ලක්ෂ 20 = කෝටි 26

:       0       0

සේන Saturday, 12 May 2012 03:27 AM

තව තව දේවල් එලියට එයි.

:       0       0

උපුල් Saturday, 12 May 2012 08:57 AM

ඔය පනින්නේ බළලා මල්ලෙන් එළියට.තව හොද හොද සෙල්ලම් ඉස්සරහට බලා ගන්න පුළුවන්

:       0       0

කුමුදු Saturday, 12 May 2012 09:05 AM

කතා කරන්නේ නම් හරියට බුදු වෙලා වගේ

:       0       0

ෆාරු Saturday, 12 May 2012 10:06 AM

ඇයි හිතා ගන්න බැරි?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 11:06 PM

හප්පා ලොකු ලොකු අයට තියෙන සල්ලි වැඩිවීම නිසා ඇතිවී ඇති මූල්‍ය අර්බුද දැක්කම නිර්ධනයෙක්ව ඉන්න එක තරම් වෙන සැපක් නැතැයි කියලා හිතෙනවා.

:       0       0

අසන්ක Saturday, 12 May 2012 11:07 AM

ටීචර් කිවුවා බිංදු වල අගයක් නෑ කියලා.අපේ රටේ පොඩි මිනිස්සුන්ට බිංදුව තමයි උරුම හැමදාම

:       0       0

ජීවා Saturday, 12 May 2012 01:17 PM

තවදුරටත් මේවට ඉඩතියන්න හොද නැහැ. ඒ නිසා මේ මුදල් රාජසන්තක කරන්න ඕනෙ

:       0       0

ලක්ෂ්මන් Saturday, 12 May 2012 01:24 PM

මැති ඇමැතිල කොච්චර ඉන්නවා ද කෝටි ගණන් ගිලපු

:       0       0

jeeva Saturday, 12 May 2012 01:30 PM

රවි කරුණනායක ඇතුලු එක්සත් ජාතික පක්ෂ නඩය ල0කා රජයට එරෙහිව කොටි ස0විදානෙටත්,ඇමරිකා කොටි හිතවාදීන්ටත් කඩේ යන්නේ මේ හේතුව නිසා තමයි.ඔය මුදල් දීල ඇත්තේ කොටස් මිලදී ගන්න නෙමෙයි. මේ රජය පෙරලා දාල,අපි දිනාගත්ත සාමය නැතිකරන්න.මේ නඩයට, අපේ රටේ බොරු ප්‍රශ්න ඇතිකරල රට විනාශ කරන්න ඇමරිකාවෙන් මුදල් ලැබෙනබව අපි එදා සිටම කිව්ව.තවදුරටත් මේවට ඉඩතියන්න හොද නැහැ. ඒ නිසා මේ මුදල් රාජසන්තක කරන්න ඕනෙ.ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට කඩේ යන අයත් මේ ගැන තේරුම් ගන්න ඕනෙ.

:       0       0

අලිබබා Saturday, 12 May 2012 01:46 PM

මේකත් ප්‍රසිද්ධවෙන්න කොරන උප්පරවැටිටියක්ද කොහෙද?

:       0       0

RUPASINGHE Saturday, 12 May 2012 02:05 PM

මොවුන්, දේශයක් පාලනය කරන්න එන්නේ ඇත්තටම දේශය ගැන ඇති ආදරය හා කැක්කුම නිසාද නැතිනම් මොවුන් ගේ පවුල් පරම්පරා ගැන ඇති කැක්කුම නිසාද යන්න ගැන අප විමසිලිමත් වීම දැන් කාලෝචිත ප්‍රශ්නයක්වී ඇති බව පැහැදිලිය. මොවුන් අප ඉදිරියට පැමිණ කතා කරන විට අපේ ඇතැමුන්ට මෙම කතා හරියට කනට මී පැණි දමනවා වගේ. මේ සදහා අපි කලයුත්තේ කුමක්දේ?

:       0       0

ප්‍රගීත් Saturday, 12 May 2012 02:26 PM

හැමෝම එකයි.ඒත් "අපි කන හැටි ලිපා දනී කිව්වලු".

:       0       0

ජයන්ත Saturday, 12 May 2012 06:48 PM

මෙයාට මේක විසදගන්න බැරිවුනොත් පැත්ත මාරුකරයි.අතීතයේ ඔහොම කරපු අය යහතින් තාම ඉන්නවා. ජයන්ත

:       0       0

ජයන්ත Saturday, 12 May 2012 07:39 PM

මේ එකක් විතරක් , තව කොච්චර මේ වගේ දේ වෙනවද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 394 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2838 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2050 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 216 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1225 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1334 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27002 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23516 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site