IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රවීගේ මුල් අයවැයට රොනීගෙන් සුබ පැතුම්

හිටපු මුදල් ඇමැතිවරයකු වන රොනී ද මෙල් මුදල් ඇමැති රවී කරුණානායකගේ අයවැය ප්‍රශංසා කරමින් ලියුමක් ලියා ඇත.

‘ඉතා හොඳ අයවැයක් ඉදිරිපත් කළාට ඔබට මගේ සුබ පැතුම්! අනාගතය වෙනුවෙන් මගේ සුබ පැතුම් පිළිගන්න‘ ඔහු මෙම සුබ පැතුම් ඉදිරිපත් කළේ දෙසැම්බර් 19 වැනිදා අයවැය ඡන්දයට කලිනි. දෙසැම්බර් 19 වැනිදායින් පසු මේ අයවැය කනපිට ගැසී ගියේය.

 



අදහස් (0)

රවීගේ මුල් අයවැයට රොනීගෙන් සුබ පැතුම්

ශාන් Sunday, 27 December 2015 11:31 AM

රවිට කියන්න ලියුම ඉරල නළලේ අළු ගාගන්න කියල (බ)

:       0       0

චාමර Sunday, 27 December 2015 12:49 PM

රෝනිට දැන් වයසයිනේ, අයවැයේ මොකක්ද තියෙන්නේ කියල දන්නෙත් නැතුව පුරුද්දට සුබ පතන්න ඇති. ගොඩක් අය ඔය වගේ පුරුද්දට වැඩ කරනවා මිසක් හොයල බලල තර්කනුකුලව වැඩ කරනව හරිම අඩුයි. (බ)

:       0       0

කමල් Sunday, 27 December 2015 01:43 PM

චාමර , ඔබේ දැනුම ප්‍රදර්ශනය කරන්න එපා (බ)

:       0       0

ගයාන් Monday, 28 December 2015 03:11 PM

මේ අය තමයි මේ රට විනාශ කළේ (බ)

:       0       0

ඩීබී Monday, 28 December 2015 03:34 PM

රොනී ද මේල් එක දේශපාලන පක්ෂයක. මම වෙන දේශපාලන පක්ෂයක.නමුත් ඔහු දක්ෂ බුද්ධිමත් පුද්ගලයෙකු බව ප්‍රකාශ කළ යුතුය. (කෞ)

:       0       0

නන්දලාල් Sunday, 27 December 2015 07:12 PM

“ රවිට කියන්න ලියුම ඉරල නළලේ අළු ගාගන්න කියල“ අනේ ඇත්තට ශාන්ගේ මොලේ! ලියුම ඉරූ ගමන් අළු වෙනවා මෙයාට. අපේ පළාතේ නම් කොළේ පිලිස්සුවම තමා අළු වෙන්නේ. (ස)

:       0       0

මහින්ද සෞදි Sunday, 27 December 2015 07:27 PM

බැරි වැඩ කරන්න ගිහින් අනාගන හත්පොලේ ගාගන්නවට වඩා හොඳ නැද්ද ඉල්ලා අස්වෙලා නම්බු පිටින් ගෙදර යන එක. (ස)

:       0       0

සරත් Tuesday, 29 December 2015 07:25 AM

හැමෝටම ඕනේ බදු නොගෙවා ඉන්නයි ,බඩු මිල අඩු වෙන්නයි , තමන්ගේ පඩිය වැඩි කරගන්නයි ,ඒවාට සල්ලි කොහෙන් හොයාගන්නවද කියලා හිතන්නේ නැහැ. ණයට කාලා ජෝලිය් ඉඳලා ග්‍රීසිය ට නොදෙවෙනි විදියකට රට පල්ලට යනවටයි කැමති. (ර)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 30 December 2015 06:25 AM

නියමයි සරත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1074 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 738 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1141 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 831 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 504 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 912 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site