IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


රවීට එරෙහිව සීඅයිඩිය නඩු පවරයි

නිමන්ති රණසිංහ

බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ පැවැරීය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රවී කරුණානායක මහතාට එරෙහිව නැගු චෝදනා සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 28 වැනි දා නැවත සැකසු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ නියෝග කළේය.



අදහස් (22)

රවීට එරෙහිව සීඅයිඩිය නඩු පවරයි

Raveendra Friday, 14 September 2018 06:19 AM

ඔබට මතක නෑ මට අමතක නෑ ... ඔබගේ හොරකම් ඉතිහාසේ....... පිවිතුරු හැගුමෙන් ඔබ හොරකම් කල ..... මහජන මුදල් අපේ..... මහජන මුදල් අපේ..... ඔබට මතක නෑ මට අමතක නෑ ... ඔබගේ හොරකම් ඉතිහාසේ......

:       0       406

mohan Friday, 14 September 2018 06:27 AM

මේ මොන පිස්සුවක්ද? ලංකාවේ මෙහෙම දේවල් කවද්ද සිද්ධ උනේ? එක පාරක් වගකීම බාර ගෙන තිලක් මාරපන කැබිනට් ඇමති අස් උනා. ඊට පස්සේ රවී කරුණානායක ඇමති කමෙන් පැන්නුවා. මෙන්න දැන් නඩු දාලා. 2015 ට කලින් ආණ්ඩුවේ මේ වගේ නායකයෝ හිටිය නම් කැබිනට් එකේ එක ඇමතියෙක් ඉතුරු වෙන්නේ නැහැ. තමන්ගේ ඇමතිවරු මොන බලු වැඩේ කලත් ආරක්ෂා කළා කියල හිටපු ජනාධිපතිම කිව්වා රටක්නේ මේක.

:       316       346

BamunuarachchiSaturday, 15 September 2018 01:24 AM

හලෝ දඬුවම් නියම වනතුරු බලාගෙන ඉන්න. සාක්කි පරස්පර වුනොත් මෑන් එළියේ. බලමු මෙයා අරක්ෂා නොවෙයිද කියලා.

:       0       19

wedage Friday, 14 September 2018 06:38 AM

ඔබට මතක නෑ මට මතකයි ලොකු ලොකු මන්දිර ලැබුණු තාලේ

:       0       108

Appuhami Friday, 14 September 2018 06:44 AM

මට මතක තියෙන අතීතයක් නුඹට මතක නෑ.............

:       0       69

lalith perera Friday, 14 September 2018 07:49 AM

මරු ඉක්මනින්න්ම දාන්න

:       0       31

Raveendra Friday, 14 September 2018 08:11 AM

ග්‍රහය වුණත් රවියාගෙන් එළිය ලැබේ. ග්‍රහයා නිසා රටටම හෙන වැදුණා අනේ... එනමුත් ග්‍රහයාට කිසිවක් මතක නැතේ... එබැවින් ග්‍රහයා නිතරම වැටවල් පනිනවනේ..

:       0       107

nimal Friday, 14 September 2018 08:17 AM

මහජන ඡන්දෙන් ආව ප්‍රජා නායකයින්ට අත තියන්න පොලීසිය කවුද? අපේ විරෝධය... මහ ජනතාවට පමණක් උරුම ප්‍රජාතන්ත්‍රවාදය...

:       19       4

RaveendraFriday, 14 September 2018 08:42 AM

ඔබ නිවැරදියි, අපම තමයි මේ ප්‍රජා නායකයින් යයි කියන තක්කඩින් කුඩුකරලා දාන්න ඕනේ...

:       0       28

Perakum Friday, 14 September 2018 08:17 AM

මල කෝලම්...! මේවට ඉතින් අපි අපිටම ගහගන්න ඕනෑ. ඇයි ඉතින් අපිම නේ මේ වගේ සිහි කල්පනාව නැති අය ඡන්දෙන් පත්කරලා යවන්නේ...! ආයි ඉල්ලුවත් එච්චරයි. ඡන්දෙන් දිනලා ඇති...!

:       0       71

amila Friday, 14 September 2018 08:17 AM

ළඟදී ඇමැතිකමක් ලැබෙන්න හිටපු මනුස්සයා නේද මේ ඉතින්...?

:       0       30

RaveendraFriday, 14 September 2018 08:57 AM

ඔව් අපරාදේ... අහිංසකයට ලැබෙන්න තිබුණේ රටේ හොඳම අමාත්‍යාංශය වන " බොරුකීම සහ මහජන බදුමුදල් හොරකම්" කිරීම පිළිබව අමාත්‍යංශය. දැනට එ්ක තියෙන්නේ සූත්තර පුංචා යටතේ...

:       0       28

sarath perth Friday, 14 September 2018 08:48 AM

මේවගේ බොරුකියන, අමතකවීම්වෙන අයටද ඇමැතිකම් දෙන්න හදන්නේ?

:       0       3

hira Friday, 14 September 2018 08:50 AM

මේවා ඩ්‍රාමා තමයි.

:       0       9

gunarathna Friday, 14 September 2018 09:16 AM

ජනාධිපති ඡන්දෙ ළංවෙනකොට රනිල් මහත්තයාටත් කට උත්තර දෙන්න උසාවි යන්න වෙයි වගේ...

:       0       15

athula Friday, 14 September 2018 09:52 AM

මේක මහා විහිළුවක්... එක ගමනක් යෝශිතව ගේනවා.. එතකොට කොහොමද... ගල්කිස්සේ, දෙහිවල ඉඩම් අරගෙන මන්දිර හැදුවේ කියලා අහන්න කියලා කියපුවාම ආච්චිව ගෙනැවිත් ඇහුවා එයට කවුද මැණික් මල්ලක් දුන්නා. පස්සේ එක අරගෙන සල්ලි මල්ලක් දුන්නා. එම සල්ලිවලින් මන්දිර ගත්තා. මේවා ඔක්කොම විහිළු... අපි ඔහොම කිව්වා නම් පොලිසිය අපිව එවනවද? මුළු පවුලේම චරිත ඝාතනය කරලා නොමරා මරලා දිගටම ඇතුලේ අද සේරම, බොහොම හොඳින්... මේක පුදුම රටක්.. වහල්ලු ඉන්න රටක්... ඒ අයටම වන්දනා මන කරන අය ඉන්න රටක්...

:       2       10

tommy Friday, 14 September 2018 10:30 AM

මේ අය කී දෙනෙක් ඔය නඩුවලින් වැරදි කාරයන් වුණාද? මේවා නිකම්ම නිකම් මහජනයා රවටන මාධ්‍ය සංදර්ශන පමණයි.

:       0       2

BamunuarachchiSaturday, 15 September 2018 01:30 AM

හරියට හරි. තවද මෙයාගේ පවුලට වරායේ පුද්ගලික ගුදමක් තිබෙනවා. ඒවා උපන්දින තෑගිලු.

:       0       0

Dasa Friday, 14 September 2018 12:04 PM

පොළවෙන් උඩට මෙච්චර ලොකුවට පේනවා නම් පොළව යට කොච්චර ඇතිද?

:       0       1

chapa Friday, 14 September 2018 01:06 PM

මට මගේ නොවන මගේම එපාර්ට්මන්ට් එකක් තිබුණා...

:       0       1

OMGSaturday, 15 September 2018 06:51 AM

මෙගා නාට්‍ය... නිකන් නෙමේ අප්‍රමාණ වෙළද දැන්වීම් ඇතුළත් මෙගා නාට්‍ය....

:       0       0

OMGSaturday, 15 September 2018 06:52 AM

පදවැල හරිම ලස්සනයි. සිත් ගන්නා සුළුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1045 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 412 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 771 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 741 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 594 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1874 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site