IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන අද (9) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

විශ්වාසභංග යෝජනාව බදාදා (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් පාර්ලිමේන්තු සභා ගැබේ මෛක්‍රෆෝනවල ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය අදට කල් දැමිණි.



අදහස් (0)

රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

විපුල Thursday, 09 June 2016 07:37 AM

මෙයාලා ආර්ථිකයේ දියුණුව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පොඩි ළමයෙකුටත් කරන්න පුළුවන්. (නි)

:       0       0

දමිත් Thursday, 09 June 2016 08:10 AM

හොරු පාට වෙනස් කළාට හඳුනාගන්න පුළුවන්වුණා. අපි රැවටුනා (නි)

:       0       0

කපුගේ Thursday, 09 June 2016 08:57 AM

දැන් සමහරු කියාවි ඒකත් කුමන්ත්‍රණයක් කියලා (නි)

:       0       0

කෝලිත Thursday, 09 June 2016 05:32 AM

අසාධාරණ විදිහට වාහන ගන්න එකට තව එකක් ගේන්න බැරිද?(ම)

:       0       0

යෙනුර Thursday, 09 June 2016 05:45 AM

හොඳයි අපි බලමුකෝ... (නි)

:       0       0

ෂෙල්ටන් Thursday, 09 June 2016 06:07 AM

ඉතින් තව ටික කාලයක් මුදල් ඇමති ලෙසම තියාගමුකෝ. මොකට දෝශාභියෝග ගේනවද මන්දා. (නි)

:       0       0

මනෝජ් Thursday, 09 June 2016 06:07 AM

නියමයි. ඔහොම යමු! (නි)

:       0       0

රත්නායක Thursday, 09 June 2016 06:15 AM

මෙතුමා අපිට නම් මුදල් ඇමති ලෙස ගැළපෙන්නේ නැත. ආණ්ඩුවත් ගොඩක් අමාරුවේ වැටිලා (නි)

:       0       0

ෂෙහාන් Thursday, 09 June 2016 06:19 AM

තව ටික දවසක් යද්දී හැමෝටම තේරෙයි (නි)

:       0       0

සේන Thursday, 09 June 2016 06:24 AM

මොහු විශ්වාස කළ හැකි අයෙක්ද? අපිට නම් එසේ නොවේ (නි)

:       0       0

හෆීල් Thursday, 09 June 2016 06:45 AM

මේ ඒකාබද්ධ විපක්ෂය මොනවා කළත් මොනවාහරි බාධා තමයි. පොල්ගහන්න ගිහින් මුදල් පසුම්බි නැතිවුණා. දැන් මයික්‍රෆෝනවල දෝෂයක්. (නි)

:       0       0

නුවන් Thursday, 09 June 2016 07:05 AM

භංගවෙන්න මෙයා ගැන විශ්වාසයක් අපිට නම් තිබුනේ නැහැ. (නි)

:       0       0

කපිල Thursday, 09 June 2016 07:07 AM

අනේ දෙවියනේ මේ ආණ්ඩුව පෙරළන්නම බැරිවෙයිද අපිට? (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 09 June 2016 07:12 AM

ඒකාබද්ධ විපක්ෂයට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 60 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 43 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 201 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 474 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1057 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1233 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site