IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රේවතේට අද යළි හඳ පායයි

බලපිටිය රේවත විදුහල අද (12) සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු ඇරැඹූ බව පාසල් ආරංචි කියයි. පසුගිය බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් පාසල වසා දැමිණි.

 



අදහස් (0)

රේවතේට අද යළි හඳ පායයි

බුද්දික Monday, 12 October 2015 06:44 PM

ඇත්තෙන්ම කණගාටුදායක ප්‍රවෘත්තියක්. සමාජ පරිහානියේ ප්‍රතිඵල තමයි මේ. ඉක්මනින් නිවැරදි කරගත යුතුයි. රේවතේ ආදි සිසුවෙක් විදියට ලැජ්ජා වෙනවා මෙවැනි සිද්ධි ඇතිවීම ගැන. ඒ වගේම පුදුමත් වෙනවා. මොකද බලපිටිය රේවතේ කියන්නේ විනය පැත්තෙන් උපරිමයෙන් ආරක්ෂා කළ පාසලක්. මෙහෙම දේවල් එදා වෙන්න ඉඩ තිබුණේ නැහැ. දෙමවුපියෝ ගුරුවරුන්ට වගකීම බාරදුන්නා. (නි)

:       0       0

නිරෝධ Monday, 12 October 2015 08:36 AM

ආදී ශිෂයෙක් වශයෙන් මෙවන් දේ ඇසීමචට සිදුවීම කණගාටුවකට කරුණක්, සුනිල් හා මෙන්ඩිස් ගේ අදහස් වලට මමත් එකග වෙනවා, 80, 90 දශකයේ විදුහල්පතිවරුන් වන වොල්ටෙර් මහතා හා නිස්සංක ගුණසේකර මහතා සිහිපත් කළ යුතුමයි, ඔවුන්ගේ අසහය කැපවීම විනය පවත්වා ගැනීමට මෙන්ම පාසලේ දියුණුව වෙනුවෙන්.අපි වසනාවන්තයි. අපිට එවන් ගුරු දේපලක් සෙතිම පිළිබඳව (අ)

:       0       0

සුරේෂ් නිලංග Monday, 12 October 2015 05:18 AM

රේවත පාසලේ ආදිසිසුවන් විදියට අපට ලැජ්ජයි මේ සිද්දියට. ළමයින්ගේ දෙමවුපියන් මේකේ වගකීම සම්පූර්නයෙන් ගත යුතුයි. ප්‍රශ්නේ මොකක්ද කියල හරි විස්තරයක් ගුරුවරු දෙමවුපියන්ට දැනුවත් කිරීම ඔවුන්ගේ යුතුකමක්. (ස)

:       0       0

පුදු Monday, 12 October 2015 05:54 AM

හඳ දිගටම තියා ගැනීම දමපියන්ගේ හා දරුවන්ගේ වගකීමකි. (ස)

:       0       0

සංජය Tuesday, 13 October 2015 04:35 AM

ළමයින් ගේ විනය ගෙදරින් ඇතිවිය යුතුයි .. ළමා කාලයේ සිට ගුරුවරු දෙමව්පියන්ට ගරු කිරීමට ඉගැන්විය යුතුයි .. අපි ඉගෙන ගන්න කාලයේ වාර පටන් ගැනීමේදී ගුරුවන්ට බුලත් දී වැඳ පාසල් පටන් ගත යුගයක් තිබුන .. දෙමව්පියන් සේම ගුරුවරුන්ට විශාල ගෞරවයක් තිබුන .. ඒක ළමයින් ගේ විනයට තදින් බලපෑව (බ)

:       0       0

මෙන්ඩිස් Monday, 12 October 2015 05:55 AM

80 සහ 90 දශකවල ගාල්ල දිස්ත්‍රික්කයේ ඉතා ඉහලින් විනය පවත්වාගෙනගිය පාසලක් අද පත් වී ඇති තත්වය ගැන ආදී සිසුවකු ලෙස කණගාටුයි. එදා රේවතයෙන් ලැබූ ශික්ෂණ අද අපේ සාමාන්‍ය ජීවිතය වගේම වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට බලපා ඇති බව මට සිහිවෙනවා. සමස්ථ සමාජයේ පිරිහීම තමයි මේ පිළිබිඹු වෙන්නෙ. කොහොම උනත් රේවතය වගේම අපේ දරුවන් යහමගට ගන්න අපි හැමෝටම වගකීමක් තියෙනව. (ස)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 06:00 AM

පාසල් තුල ප්‍රශ්න ඇතිවීම වැලැක්වීම ගුරුවරුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ වගකීමකි. දරුවන් විනයගරුකව තබාගැනීම ජාතියේ අපේක්ෂාවයි.කෙසේවෙතත් යළි පායපු සඳ අවසඳක් කරන්න නම් එපා. (ස)

:       0       0

සුනිල් Monday, 12 October 2015 07:34 AM

පාසල්වල ශිෂ්‍යයන්ගේ විනය පිරිහීමේ ප්‍රධාන හේතු කිහිපයක් දකින්න පුලුවන්. දේශපාලන බලපුලුවන්කාරකම් පාසලට පැමිණීම. විදුහල්පති දේශපාලන හෙන්චයියෙක් වීම. බටහිර නීති ගෙඩි පිටින් ගෙනවිත් ළමයකුට දඩුවම් කිරීමට ගුරුවරයාට අැති අයිතිය අහිමි කිරීම. ශිෂ්‍යයා කුමක් කළත් ගුරුවරු කිසිවක් නොකරන තත්තයට පත් වී තිබේ. අනික ගුරුවරුද තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමේ දී වගකීමක් නැති වීම. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 275 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 119 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 145 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1273 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1834 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 113 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14611 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 203 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 148 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site