දිවයිනට පැමිණි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ඇතුළු නියෝජිතයන් අද (2) ආරක්ෂක අමාත්‍යංශයේදී ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා හමුවිය.
‘‘පසුගිය කාලයේ පැවති සබඳතාවයන්ට වඩා හොඳ සබඳතාවයන් දෙරට අතර ගොඩනගා ගැනීමේ අවස්ථාව උදාවී ඇතැයි ඇය කීවාය.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වී ලෝක සාමය ආරක්ෂා කිරීමට මැදිහත් වීමට වැඩි ඉඩකඩක් ලබාගැනීම සඳහා අවශ්‍ය සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යෙවරයා සඳහන් කළේය.
එහිදී ඇමැති රුවන් විජයවර්ධන මහතා ඇයට සමරු තිළිණයක් ලෙස ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඇතුළත් ග්‍රන්ථයක් පිරිනැමීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රුවන්ගෙන් බිස්වාල්ට තිළිණයක්
කණිෂ්ක Monday, 02 February 2015 12:45 PM
රටවල් අතර සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම නම් ඉතාම හොඳ දෙයක් (නි)
දේශප්‍රිය නානායක්කාර Monday, 02 February 2015 09:06 AM
රටේ අනාගතය ! (නදී)
සඳා Monday, 02 February 2015 09:36 AM
ඇත්තටම මේ මොකද වෙන්නේ කියල අපිට දැන ගන්න පුළුවන්ද? මෙයා නිකන්ම අාපු ගමනක් නම් වෙන්න බෑ. (බ)
ප්‍රසාද් Monday, 02 February 2015 02:52 PM
වෙන්න යන්නේ කුමක්දැයි, ප්‍රඥාවන්ත්යින් හට වැටහෙනවා ඇත (නදී)
මධූ Monday, 02 February 2015 02:54 PM
ඔය බටහිර උගුල්. (නදී)
ඉන්දික Monday, 02 February 2015 09:54 AM
මේ කොහේද ?(දිල්)
දුමින්ද Monday, 02 February 2015 09:58 AM
මේ රටේ ජනතා වගේ අදීනත්වය ගැනත් මේ පොතේ ඇති නේද (දිල්)
සේනක Monday, 02 February 2015 10:18 AM
කලින් හිටපු ඇමතියෙක් යූ එන් එකේ අර වයසක මනුස්සයා ආවහම පිළිගත්තේ බඳිමුද අහලා. (නදී)