ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහත්වරු අද (13) උදේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් සිදු කර ගංගාරාමාධිපති කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණීස්සර නාහිමියන්ගෙන් ආශිර්වාදය ලබා ගත්හ.ඤාණිස්සර නාහිමියෝ(පොඩි හාමුදුරුවෝ) ස්වර්ණමය බුදු පිළිම වහන්සේලා නව ඇමැතිවරුන් දෙපළගේ හිස මත තබා සෙත් පැතූහ.
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රුවන්ට හර්ෂට පොඩි හාමුදුරුවෝ සෙත් පතති
ඉන්දික ගාලේවත්ත Tuesday, 13 January 2015 06:30 AM
සුබ පැතුම්...වෘත්තීයවේදීන් දෙපළක් වන ඔබ දෙපලගෙන් දින 100 තුළ වුව අවංක සේවයක් බලාපොරතේතු විය හැකිය. ඉදිරියටත් සැබෑ දේශපාලඥයින් වන්නට වෙහෙස වන්න..නිර්මාණය වූ නව දේශපාලන සංස්කෘතිය තුළ අවකාශ ඇත්තේ ඔබලා වැනි සැබෑ වෘත්තීයවේදීන්ට පමණි. (බ)
අසංග අතපත්තු Tuesday, 13 January 2015 07:31 AM
රුවන් විජයවර්ධන ඇමතිතුමා ඹබතුමා ඉතා හොද ජනතා නායකයෙක්.ලක්වැසි සැමට යහපත් සේවයක් සැලසීම පිණිස, ඔබතුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි පතමි.!(හේ)
පිටිගල මිලානෝ Tuesday, 13 January 2015 09:44 AM
හැකි ඉක්මනින් 'හොරු රැල' අල්ලා රජ කාලේ දඬුවම් දී, හොරකම් කල මුදල් සහ දේපල ජනසතු කරන්න. ඔබ දෙපල ගැන ජනතාව තබා ඇති බලා පොරොත්තු වලට සාධාරණය මෙලෙසින් ඉටු කරන්න. (නදී)
අමිල Tuesday, 13 January 2015 09:55 AM
රුවන් මහතාණනි, සජිත් මහතාගෙන් පසු ඒ.ජා.පෙ. භාර ගන්න ඉන්නේ ඔබතුමා. රනිල් අගමැතිතුමා වගේ දූෂණයෙන් තොර අවංක කෙනෙක් වශයෙන් ඔබේ පරපුරේ ආඩම්බරය දිගටම ගෙනියන්න ශක්තිය ලබේවා !!!!(දිල්)