IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රුවන්වැල්ලේ සෝභිත රිමාන්ඩ්

රැකියාවක් දෙන බව කියා තරුණ වැන්දඹුවක කෙළෙසී යැයි කියන රුවන්වැල්ලේ සෝභිත හා ඊට අනුබල දුන්නැයි කියන එම තරුණියගේ නැන්දා සහ මාමා රිමාන්ඩ් කරන ලෙස කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය ඊයේ නියෝග කළාය. සෝභිත යනු පුවත්පතේ දැන්වීම් පළකර යන්ත්‍රමන්ත්‍ර ගරුකම් කරන්නෙකියි පොලිසිය අධිකරණයට දැන්වීය. කලකට පෙර සිවුර දරා සිට සිවුර දරා සිටි සෝභිත අද උසාවියට පැමිණ සිටියේ කලිකමකින් හා කමිසයකිනි. ඉහළ හේවගේ හේමචන්ද්‍ර සහ හෝඩිය බණ්ඩාරලාගේ අනෝමා රිමාන්ඩ් කළ සෙසු සැකකරුවෝ වෙති. 2005 ජූලි 16 වැනි දින බුලත්කොහුපිටියේ බංගලාවේදී   මෙම කාන්තාව කෙළෙසා ඇත.



අදහස් (0)

රුවන්වැල්ලේ සෝභිත රිමාන්ඩ්

සනත් Friday, 21 September 2012 11:11 PM

ගාමිණී-කුවෙයිට් 2012-09-18 01:25:32 මේ මැදපෙරදිග අක්කලා, නංගිලා අදහපු, විශ්වාස කරපු, දසදහස් ගණනින් මුදල් පූජා කරපු, දැයට පහළ වූ ජීවකයානෝ නේද මේ? තව තවත් පහළ වුවත් ඔය ටිකම තමයි. (නි) කියලා වැඩක් නැහැ ගාමිණි, කී දෙනෙක් මෙයාට කියලා ගුරුකම් කරගත්තද දන්නේ නැහැ. (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් Tuesday, 18 September 2012 01:25 AM

මේ මැදපෙරදිග අක්කලා, නංගිලා අදහපු, විශ්වාස කරපු, දසදහස් ගණනින් මුදල් පූජා කරපු, දැයට පහළ වූ ජීවකයානෝ නේද මේ? තව තවත් පහළ වුවත් ඔය ටිකම තමයි. (නි)

:       0       0

අමිල - ඩුබායි Tuesday, 18 September 2012 01:27 AM

දෙනවා කියපු රැකියාවට සුදුසුද බැලුවද දන්නෙ නෑනෙ, නේද? ඇතුළේ ඉන්නේ සිංහයා කියලා දැන දැන කූඩුවට යනවා නම් , ඒකට සිංහයා පළි නැහැ. යන කෙනා දැනගන්න ඕනෑ, අනික සෝභිත කියන්නෙ කවුද කියලා රටම නොදන්නවා නෙමෙයිනෙ.ඕකට කියන්නෙ මෝඩකම කියලා. (නි)

:       0       0

ලොකුගේ Wednesday, 19 September 2012 12:29 PM

බැලුම්ගල වැඩසටහනට තමයි ලකුණු දෙන්න ඕන.. මේවගේ අය රටට හෙළිකරනවාට..(නු)

:       0       0

සමීර Thursday, 20 September 2012 08:51 AM

කොහේට නිවන් යයිද කියලා හිතාගන්නවත් බැහැ. (නි)

:       0       0

අමිල Tuesday, 18 September 2012 01:15 PM

ලාල් ඔබ හරි.. (නු)

:       0       0

සිල්වා Tuesday, 18 September 2012 05:39 AM

දැන් ඉතිං හිරේ ඉදගෙන ගුරුකම් වැඩ පටන්ගන්නවද? (නි)

:       0       0

ජයා Tuesday, 18 September 2012 07:07 AM

මේ වගේ අය ලංකාවෙ එමට ඉන්නවා.. මිනිස්සුනේ එක්වෙලා මේවගේ අයට එරෙහිව නීතිමාර්ගයෙන් කටයුතු කරනු මැනවි.. අනෙකුත් මේවගේ කරන අයට මෙයම වේවා..!(නු)

:       0       0

වරුණ Tuesday, 18 September 2012 07:40 AM

යන්තරේ බලෙන්.. මන්තරේ දුමින් සෝභිතත් අවිත් ඉදිවි කලිසමක් ඇදන්...(නු)

:       0       0

මහේල Tuesday, 18 September 2012 07:43 AM

සිංහල සහෝදරවරුනි. අන් ආගම් වලට දොස් කියන්න කලින් අපේ බුද්ධාගම රැකගමු. එක මුස්ලිම් පූජකවරයෙක් අනතුරකින් මැරුණම කොපමණ අදහස් ලිවුවද? මේක ඊට වඩා ජරා වැඩක් නොමෙයිද? මුළු බෞද්ධයාටම නින්දාවක් නෙමෙයිද? (නි)

:       0       0

වසන්ත Tuesday, 18 September 2012 07:56 AM

නෙත් එෆ්.එම්. බැලුම්ගල... (නි)

:       0       0

දයා, සෞදි Monday, 17 September 2012 06:07 PM

බොහොම හොදයි (නි)

:       0       0

ලාල් Tuesday, 18 September 2012 08:22 AM

මෙම පුද්ගලයා ඉදිරි මැතිවරණයේදී ඡන්දයට ඉදිරිපත් කරන්න. බුද්ධිමත් ජනතාව ඔහු ඉහළින් ම දිනවන ඒක සිකුරුයි. (ස)

:       0       0

එස්.එල්.ටී.කේ2004 Monday, 17 September 2012 06:14 PM

අවුරුද 7 කටත් වැඩ පරණ දෙයක් නේ. ඔන්න ඔහේ ඕක අමතක කරලා දාන්න... (නු)

:       0       0

ආනන්ද Tuesday, 18 September 2012 04:22 PM

ඩුබායි ඉන්න අමිල මොනවද මේ කියන්නේ..!(නු)

:       0       0

සුසිල් Monday, 17 September 2012 06:21 PM

සිවුරට නිගාකරන්නන්ට මරණ දඩුවම දියයුතුයි. (නි)

:       0       0

අනිල් Monday, 17 September 2012 06:14 PM

මෙයා කරලා තියෙන විනාශය හරියට හොයලා බලලා නිසි දඩුවම් ලබා දිය යුතුයි..! (නු)

:       0       0

රාණා Tuesday, 18 September 2012 08:34 AM

සිව්ර ගැලෙව්වෙ ඉන්න බැරි නිසානේ..(නු)

:       0       0

අයේෂා Monday, 17 September 2012 06:15 PM

මෙයාගෙන් අගතියට පත්වූවන්ගේ පැමිණිලි පොලිසියට ලබාදෙන්න.! (නු)

:       0       0

මධූෂා Monday, 17 September 2012 06:20 PM

ශාසනය කන, ශාසනයට අගෞරව කරන අයට උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

මලින්ද Monday, 17 September 2012 06:21 PM

අද කාලයේ ඉන්නේ නියම හාමුදුරුවරුනේ. (නි)

:       0       0

පනාගොඩ Monday, 17 September 2012 06:21 PM

මෙයා මාර වැඩනෙ කරලා තියෙන්නෙ..! (නු)

:       0       0

ධම්මික Monday, 17 September 2012 06:32 PM

නෙත් එෆ්.එම්. බැලුම්ගලට ජය වේවා! (නි)

:       0       0

ජයසිරි Monday, 17 September 2012 06:35 PM

තවමත් මේවට අහුවෙන අය ඉන්නවානේ...බොහොම කණගාටුයි..! (නු)

:       0       0

සංජු Monday, 17 September 2012 06:44 PM

අපොයි ගුරුකමක් වැරදිල වගෙ... (නු)

:       0       0

රෝලංකා Monday, 17 September 2012 06:49 PM

බැලුම්ගල මගින් සෝභිතගේ වැඩ කිඩ හෙලි කළ අතර එහිදි පොලිසිය හෝ ක්‍රියාත්මක වුණා නම මෙවැනි දේවල් නොවීමට ඉඩ තිබුණි. (නි)

:       0       0

මහේල Monday, 17 September 2012 06:47 PM

අන් ආගම් සම්බන්ධ පුවත් පළ වුනාම සිංහල අපි අදහස් 200ක් විතර ලියනවා. දැන් පටන් ගමු බලන්න සිංහලයන්ගේ අදහස්. මම කියන්නේ උල තියන්න ඕනෑ කියලා. (නි)

:       0       0

ගයාන් Monday, 17 September 2012 06:55 PM

ඕකා හොරා කියලා රටම කෑගහලා කිවුවත් ළගට ගිහින් ඕකකර ගත්තහම අපි මොනවා කරන්නද? (නි)

:       0       0

සුජාන් Monday, 17 September 2012 06:49 PM

අනේ බෞද්ධයන්ට මොනවද මේ වෙලා තියෙන්නේ? ඔහොම යන්. ඔහොම යන්. (නි)

:       0       0

සමන් Monday, 17 September 2012 06:50 PM

මෙයා ඔහොමයි කියලා අපි කිවුවෝ. (නි)

:       0       0

ඉන්දු Monday, 17 September 2012 06:54 PM

අනේ සාදු සාදු. ඇයි මෙතරම් කල් ගියේ? (නි)

:       0       0

විකී Tuesday, 18 September 2012 09:27 AM

මහේල ජාති වාදී ප්‍රශ්න ඇති කරන්න උත්සහ කරන්න එපා. (ස)

:       0       0

අමිල කටුනායක Monday, 17 September 2012 07:01 PM

අවුරුදු හතකට පස්සෙද පැමිණිලි කළේ? (නි)

:       0       0

මිනෝලි Thursday, 20 September 2012 10:40 AM

අපේ අයගේ වැරුද්දනේ. මිත්‍යා විශ්වාස මත නොපෙනෙන දෙවියන් සොයාගෙන යනවා.. හොද පාඩම් මේවා හැමෝටම..! (නු)

:       0       0

යටියන ගුණේ Tuesday, 18 September 2012 09:30 AM

මෙයාට තැබෑරුම්, හෝටල් එහෙමත් තියෙනවා කියලයි ආරංචි. ගොඩක් ව්‍යාපාරත් තියෙනවලු.පොඩ්ඩක් හොයලා බැලුවොත් හොදයි. (නි)

:       0       0

චමින්ද Wednesday, 19 September 2012 09:18 AM

අඩුම ගානේ මෙහෙම වෙච්ච එක හොඳයි. අපේ රටේ සිවුරට ගිය තැන.(ස)

:       0       0

මිලාන් Monday, 17 September 2012 07:17 PM

මේවගේ ව්‍යාපාර කරන අය ගැන ලැජ්ජයි..! (නු)

:       0       0

සොනාර Monday, 17 September 2012 07:18 PM

මෙයාලට මේවා කරගෙන යන්න උදව් කරපු අයත් ඇති ඒ ගැනත් හොයලා බලන්න..! (නු)

:       0       0

සුනිල් Monday, 17 September 2012 07:24 PM

හොද වැඩේ. මුන්දැ නම් දරාපු හොරෙක් කියලා රටටම හෙළිකළානෙ. දැන දැනම මොනවට ගියාද? (නි)

:       0       0

රංග Tuesday, 18 September 2012 09:41 AM

මෙයා ගැන දැනුවත්කල මාධ්‍ය වැඩසටහන් වලට ජය වේවා......... (ස)

:       0       0

කුමාර Tuesday, 18 September 2012 09:48 AM

බුදුදහමටත් නිගාවක්

:       0       0

කුමාර Tuesday, 18 September 2012 09:48 AM

මෙයා අපේ ආගමට අපහාස කළ කෙනෙක්.. ආගම ගාවගෙන කළේ නොහොබිනා වැඩ.. නීතියේ තියෙන නිදහස තමයි මේ මිනිසුන් මේ වගේ වැඩ කරන්නෙ.. මේ ළගදිත් මම දැක්කා මෙයාගේ දැන්විමක් තියෙනවා.. (නු)

:       0       0

තරුෂ Monday, 17 September 2012 07:32 PM

(හිමි) කෑල්ල දාන්න අමතක වෙලාවද්ද? (නි)

:       0       0

ශානක Monday, 17 September 2012 07:28 PM

මරන දඞුවම දෙන්න ඕනෑ, ඔය වාගේ හොරුන්ට. (නි)

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 18 September 2012 09:47 AM

මහේල , ඔබගේ අදහස් වලට මම 100% එකඟයි. (ස)

:       0       0

සමන් Tuesday, 18 September 2012 09:57 AM

මේ සඳහා කැප වූ සැමට ජය වේවා! (ස)

:       0       0

ෂාමීන් Monday, 17 September 2012 07:54 PM

ඇති යාන්තං. (නි)

:       0       0

ලලිත් Thursday, 20 September 2012 11:41 AM

ඔය එක්කෙනෙක් විතරයි..තව අය ඉන්නවා..(ස)

:       0       0

මනෝජ් Monday, 17 September 2012 08:14 PM

මේ වංචාකාරයා ගෑන මාධ්‍ය මගින් හෙළිකළත්, නීතිය රකින අය නිහඩවම හිටියා. දෑන් මොකද කියන්නෙ බලමු. (නි)

:       0       0

දේශික Monday, 17 September 2012 08:22 PM

සමාවෙන්න මෙහෙම අහනවට. අපේ රටේ නීතිය මොකද මේ තරම්ම හැල්ලු වෙලා තියෙන්නේ? මේ පුද්ගලයා දැන් මේ කීවෙනි කාන්තාවටද අතවර කළේ? හැමදාම බන්ධනාගාරගත කරනවා, ඇප දීලා ආපහු එළියට එනවා, ආයෙමත් පෙර වැරැද්දම කරනවා. දන්නේ නැති නිසයි අහන්නේ, එකම වැරැද්ද දිගටම කරනවා නම් නීතියේ නැද්ද මීට වඩා කරන්න දෙයක්? මොකද ආයෙමත් ඇප දීලා අවහම තවත් අහිංසක කාන්තාවක් අමාරුවේ වැටෙනවා. ඇත්තටම රට කරවන අයට, අපේ රට ලෝකයා ඉදිරියේ මේ තරම් හැල්ලු වෙන්න දෙන්න දුකක් නැද්ද? අතිගරු ජනාධිපතිතුමනි, දැන් බලාගෙන හිටියා හොදටම ඇති නේද? තවත් මේවට බුරුලක් දුන්නොත් ඔබතුමාලට පාලනය කරන්න රටක් ඉතුරු වෙයිද? (නි)

:       0       0

ටිකිරිබණ්ඩාර Tuesday, 18 September 2012 10:25 AM

නන්දන ඔබට පිං.. මෙයාගැන මම හොයලා බැලුවා.. ඇත්තටම රුවන්වැල්ලේ පිරිමි හිටියෙම නැද්ද?(නු)

:       0       0

සේනාධීර Monday, 17 September 2012 08:24 PM

මෙහමත් හිමි වරු

:       0       0

මානා Tuesday, 18 September 2012 05:33 PM

අපි මොනවා කිව්වත් මේකත් ටික දවසකින් අනේ මාව කවුරුවත් කෙලෙසුවෙ නැහැ..ඉබේම සිදුවුණා.. දැන්නම් කවුරුවත්ම මතක නැහැ.. කියයිද දන්නේ නැහැ..!(නු)

:       0       0

ඉනෝකා Monday, 17 September 2012 08:27 PM

මෙය තමයි දිට්ඨධම්ම වේදණීය කර්මය කියන්නේ. උතුම් චීවරයට නින්දා කිරීම පරලෝක වසයෙන් අපාගාමී වන අකුසල කර්මයක් බවටද පත්වෙයි. කරන කලට පවු මිහිරිය මීසේ විදින කලට දුක් වැඩිවෙයි ගිනිසේ... (නි)

:       0       0

නාලක Monday, 17 September 2012 08:22 PM

බැලුම්ගල නිසා තමයි සෝභිත ගැන මිනිස්සු දැනගත්තේ. (නි)

:       0       0

ශෆික් Tuesday, 18 September 2012 10:44 AM

වැඩේ කියන්නේ මේතරම් සමාජයට හානියක් කරන පුද්ගලයකුගෙ දැන්වීම් තවමත් පළවෙනවා.. (නු)

:       0       0

කල්‍යාණ Tuesday, 18 September 2012 10:52 AM

මහේල.මමත් ඔබ සමඟ එකඟ වෙනවා.අපි අපේ ආගම රැකගන්න බලමු.අක්කරපත්තුවට අදහස් දක්වන්න කලින් අපේ බුදු දහම රක ගන්න උත්සහ කරමු. මේ වගේ කලිසම් දාපු හාමුදුරුවන් කොපමණ ලංකාවේ ඇත්ද? මේ මාතෘකාවට එක මුස්ලිම් කෙනෙක් හරි අදහස් දල තියෙනවද කියා බලන්න. අපේ කට්ටිය ළඟ තමයි ජාතිවාදය ඇත්තේ. (ස)

:       0       0

ජෝන් Monday, 17 September 2012 09:03 PM

නෙත් එෆ්.එම්. එක‍ට ජය වේවා! (නි)

:       0       0

ආරිස් Monday, 17 September 2012 09:11 PM

අවුරුදු හතකට පසු මේවා ඔප්පු කරන්න පුළුවං ද..? (නු)

:       0       0

වෙනුර Wednesday, 19 September 2012 10:41 PM

මෙවැන්නන්ට නිසි දඩුවම් ලැබෙයිද?(නු)

:       0       0

නිමල් Monday, 17 September 2012 09:19 PM

කොටියා කන්න එපායැ. (නි)

:       0       0

ලෙස්ලි Tuesday, 18 September 2012 02:33 PM

මේ වගේ අයට රුකවරණය දීපු අයත් සොයා බලන්න..!(නු)

:       0       0

අමරා අයිරංගනී Monday, 17 September 2012 09:25 PM

කසපහර 100ක් ගහන්න ඕන.. (නු)

:       0       0

සරත් Monday, 17 September 2012 09:43 PM

දැඩි දඩුවම් දෙන්න ඕනේ මෙවන් අයට

:       0       0

නිරෝෂණ Monday, 17 September 2012 09:38 PM

"ජීවිතය තියෙන්නේ විඳවන්න නොව විඳින්නටය........" රුවන්වැල්ලේ සෝභිත කිවුවේ එහෙමයි. (නි)

:       0       0

දමිත් Tuesday, 18 September 2012 11:12 AM

හිමිනමක් කියන්නේ ආගමික නායකයෙක්.. සමාජයේ යහපතට වැඩ කරන කෙනෙක් .. මෙයාව ඉවත්කළ එකනම් ඉතාම හොදයි..!(නු)

:       0       0

මාධව Sunday, 23 September 2012 11:35 AM

අවුරුදු හතකට පස්සෙද පැමිණිලි කළේ? මේ වගේ අයට රැකවරණය දීපු අය ගැනත් සොයා බලන්න. මෙවැන්නන්ට නිසි දඩුවම් ලැබෙයිද? මේ වගේ කලිසම් දාපු හාමුදුරුවන් කොපමණ ලංකාවේ ඇත්ද?මෙයාට තැබෑරුම්, හෝටල් එහෙමත් තියෙනවා කියලයි ආරංචි. ගොඩක් ව්‍යාපාරත් තියෙනවලු.පොඩ්ඩක් හොයලා බැලුවොත් හොදයි. සිවුර ගැලෙව්වෙ ඉන්න බැරි නිසානේ. මොනවා කරන්නද මේ වගේ මිනිස්සුත් ලංකාවෙ ඉන්නවානේ? (නි)

:       0       0

ශිරානි Monday, 17 September 2012 10:19 PM

හරිම හොරෙක් තමයි. (නි)

:       0       0

සදරාජ Monday, 17 September 2012 10:49 PM

මෙයා අයත්ව සිටි නිකාය සොයා බැලිය යුතුයි..! (නු)

:       0       0

නන්දන Monday, 17 September 2012 10:47 PM

හිරේ යවන්න තිබුනේ ගොඩාක් ඉස්සර​,නෙත් එෆ්.එම්. බැලුම්ගලින් සියලු තොරතුරු හෙලිකළා. ඒ සියල්ල හොදටම ඇති ශාක්‍ෂි වලට. Balumgala 2011-07-25 Ruwanwelle Sobitha http://www.youtube.com/watch?v=YqX3z--XglI (නි)

:       0       0

ගයා වන්නි Monday, 17 September 2012 10:59 PM

සම්බුද්ධ ශාසනයටම අවනම්බුවක්..! (නු)

:       0       0

රංජි Tuesday, 18 September 2012 11:56 AM

කට්ටිය දැන්වත් ඇස් අරින්න.. ජය වේවා ! (ස)

:       0       0

සේනානායක Monday, 17 September 2012 11:21 PM

හත්වලාමේ වෙච්චි දේට මක්කොරන්නද? (නි)

:       0       0

සුමනදාස Tuesday, 18 September 2012 12:12 AM

මොනවා කරන්නද මේ වගේ මිනිසුනුත් ලංකාවෙ ඉන්නවානේ..! (නු)

:       0       0

රිශ්මි Tuesday, 18 September 2012 12:05 AM

බුදු දහමටත් ලැජ්ජා කරන මිනිස්සු...! (නු)

:       0       0

රුවන් Tuesday, 18 September 2012 12:36 PM

දෙයියනේ බුදු දහමට මොකද්ද මේ වෙන්නේ? (දී)

:       0       0

සයිමා Tuesday, 18 September 2012 12:46 AM

මේ ළගදී කොරියාවේ, ස්ත්‍රී දූෂකයන් පිළිබදව අපූරු පනතක් සම්මත කළා. ලංකාවටත් ඒක අනිවාර්යෙන් හදුන්වා දෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 17 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 196 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1023 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2674 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1077 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1054 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site