IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රුවන් ගුණසේකරගෙන් රුවන් වැකියක්

 පොලිසිය අමානුෂික ලෙස පහර නොදෙන බවත්, එලෙස දෙනවා නම් එය අනුමත නොකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (29) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන් මගින් සාක්කි සොයා ගැනීමේ ක්‍රමය අතහැර දැන් පොලිසිය සිදු කරන්නේ සාක්කි සොයා ගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එසේ ප්‍රකාශ කළ ද කොටදෙනියාව සිදුවීමේ දී පොලිසිය ගම්වැසියන් නිරපරාදේ අත්අඩංගුවට ගත් බවට මානව හිමිකම් කොමිසමට සහ පොලිස් කොමිසමට පැමිණිලි කිහිපයක් ලැබී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් පහර දීම් ගැන මාධ්‍ය සාකච්ඡාව අවසන් කර සුළු වේලාවක් යද්දී විරෝධතා පැවැත් වූ අන්තරේ සිසු සිසුවියන්ට පොලිස් ප්‍රහාරයක් එල්ල විය. සිසුවියන්ට ද එළව එළවා පහර දුන් බව අන්තරය කියයි.

පසුගිය දිනවල පළවූ පොලිස් අත්අඩංගුවේ පසුවූ පුද්ගලයින්ට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීම් පිළිඹද වාර්තා වැඩිදුර අධ්‍යනය කිරීම සඳහා පසුගිය වසර 10 ක කාලයේදී පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා ඇති නඩු පිළිබද වාර්තාවක් ලබාගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අද (29) පොලිස් මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී කීය.

එම වාර්තාවට අනුව 2011 වසරින් පසු සමස්තයක් වශයෙන් පොලිස් නිලධාරීන්ට අධිකරණය හමුවේ පවරා ඇති නඩු වල අඩුවක් දක්නට ඇතැයිද ඒ මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු පිළිඹද විස්තර.

 

වර්ෂය වාර්තාවූ නඩු සංඛ්‍යාව පොලිස් නිලධාරීන් වරදකරුවන් වූ වන්දි ගෙවීමට නියෝග ලබාදී ඇති නඩු සංඛ්‍යාව පොලිස් නිලධාරීන් නිදහස්වූ නඩු සංඛ්‍යාව දැනට විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව
2006 27 04 19 04
2007 47 05 38 04
2008 48 01 44 03
2009 33 01 23 09
2010 43 01 26 16
2011 90 - 12 78
2012 37 - 12 25
2013 16 - 08 08
2014 30 - 08 22
2015.10.25 වන දිනට 22 - - 22

 

 

GLA_8153

(වීඩියෝ ගයාන් අමරසේකර)

IMG_0480

 



අදහස් (0)

රුවන් ගුණසේකරගෙන් රුවන් වැකියක්

වරුණ Friday, 30 October 2015 05:15 AM

අසරණ මිනිසුන්ව කන්න පනින දේශපාලකයෝ (ම)

:       0       0

කජුවත්ත Friday, 30 October 2015 05:51 AM

හරිම සාධාරන ගැහිල්ලක් (බ)

:       0       0

අමල් Friday, 30 October 2015 06:16 AM

ඔබට ප්‍රණාමය. (ර)

:       0       0

නානායක්කාර Thursday, 29 October 2015 03:21 PM

මේ ළමයි හැසිරෙන්නේ චන්ඩින් වගෙයි. පාර හරස් කරගෙන හෝ වාහන තදබදයක් ඇතිකිරීම හරිද ? පාර්ක් එකට ගිහින් උපවාස උද්ගෝෂණ කරන්න බැරිද ? ලංකාවේ ළමයින්ට මස් රාත්තලම ඕනේ. වෙන රටවල ළමයින්ට මේවට වෙලාවක් නේ. මොකද ඔවුන් රජයෙන් යැපෙන්න නෑ. පාට් ටයිම් ජොබ් කරන ගමන් තමයි ඉගෙන ගන්නේ. ඔවුන් හැම එකකටම රජයට බැන බැන ඉන්නේ නෑ. (බ) එත් මෙහෙම ගඅහන්න එපා. වෙන ක්‍රමයක් යොදන්න.

:       0       0

පෙරේරා Friday, 30 October 2015 06:52 AM

නිකන් උගන්නනකොට එ්කේ අගයක් නැහැ. ගෙවලා ඉගෙනගන්න ගියානම් ඔය උද්ඝෝෂණ මුකුත් නැහැ යස අගේට පාඩම් ටික කර කර ඉඳීවි. (බ)

:       0       0

කවින්ද Friday, 30 October 2015 07:08 AM

ඔබට ස්තූතියි මහත්මයාණෙනි! (නි)

:       0       0

අසංක Friday, 30 October 2015 07:10 AM

රුවන් වැකියක්ම තමයි. (ර)

:       0       0

නාමල් Friday, 30 October 2015 01:00 AM

ඔබතුමාගේ ප්‍රකාශයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

යෝගනාදන් Friday, 30 October 2015 01:43 AM

අසරණ අහිංසක මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන්න (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 30 October 2015 04:12 AM

වචනයේ සැබෑ අර්ථයෙන්ම මහත්මයෙක්. ඔබ වැන්නන් පොලිසියට අවශ්‍යම මොහොතක්.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 579 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 76 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 474 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 278 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 997 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 950 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21644 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21318 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site