IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රුවන් විජයවර්ධනට කැලණියෙන් ආශිර්වාද

DSC_0765 DSC_0770 DSC_0779 DSC_0797 DSC_0817

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා මහ මැතිවරණයේ වැඩ ඇරැඹීමට පෙර කැලණි රජ මහා විහාරයට ගොස් ආගමික වතාවත්වල යෙදුනේය.

විහාරාධිපති කැලණි විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ විජයවර්ධන මහතාගේ අත පිරිත් නූලක් බැඳ ආශිර්වාද කළහ.

විජයවර්ධන මහතාගේ මිත්තනියක වන හෙලේනා විජයවර්ධන ආර්යාව කැලණි විහාරය ප්‍රතිසංස්කරණයේ පුරෝගාමියක වූවාය.



අදහස් (0)

රුවන් විජයවර්ධනට කැලණියෙන් ආශිර්වාද

නිමල් ලාලිත Friday, 17 July 2015 02:50 AM

හාමුදුරුවන්ගේ ආශිර්වාදය ගොඩක් වටිනවා. (නි)

:       0       0

රොෂාන්ත සිල්වා Thursday, 16 July 2015 08:23 AM

ඔබ තුමා නිහතමානී අවංක කෙනෙක්. ඔබට ජය ! (නදී)

:       0       0

විද්‍යා Wednesday, 15 July 2015 04:19 PM

බලන්න යහ පාලනයේ වැදගත් කම. එදා රණවිරු පොන්සේකා මහතා කැළණි රජමහා විහාරය වඳින්න එනවිට එතුමාට හිරි හැර කලා. නමුත් අද එවැනි දේවල් වීම වැළකියල. හෙලේනා විජයවර්ධන ආර්යාවට මොනතරම් සතුටක් ඇති වෙයිද මෙම දර්ශනය දකිනකොට. එම මෑණියන් හට නිර්වාන සම්පත්තිය ලැබේවා(ස)

:       0       0

වසන්ත Wednesday, 15 July 2015 02:05 PM

ගම්පහින් අංක එක........ඔබට ජය .....හරි දේ කරන්න. (අ)

:       0       0

ඉසුරන්දි Thursday, 16 July 2015 07:20 AM

තරුණ නිහතමානි අවංක දේශපාලකයන්ව අගය කරමි. රටටත් ජනතාවටත් අවංකව සේවයක් කරන්න.එවිට කිසි කෙනෙකුට ඔබලාව පරද්දවන්න බැරිවෙයි. (ම)

:       0       0

රොහාන් Wednesday, 15 July 2015 10:42 PM

මම ඔබතුම පිළිබද අවදානය යොමුකර සිටියෙමි කතාව සංවරයි. තනතුරු අාභරනයක් කර නොගෙන ජනතාව වෙනුවෙන් සේවය කරන්න. ඔබට ජය පතමි! (ස)

:       0       0

ශාන සෞදි Wednesday, 15 July 2015 11:34 AM

ඔබට ජය ප්‍රර්ථනා කරමි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 619 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4133 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2554 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 242 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1320 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1436 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27700 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site