ඉතාලියේ නාපොලි ශ්‍රි රිද්ම රංග ආයතනයේ දරු දෑරියන්ගේ නැටුම් හැකියාවන් වේදිකා ගත කිරිමේ ප්‍රසංගයක් 'නූපුර රාවය 6 'නමින් ලබන ඉරිදා පැවැත්විමට නියමිතය.
මේ සදහා මහාචාර්ය මුදියන්සේ දිසානායක ප්‍රවීන බෙරවාදන ශිල්පි අජිත් ජයශාන්ත පෙරේරා ශ්‍රි ලංකාවේ සිටද නියෝජ්‍ය තානාපති රාණි බුලත්වෙල රෝමයේ සිටද ප්‍රධාන ආරාධිතයෝය.
මුදියන්සේ දිසානායක රවි බංදු විද්‍යාපති පියසාර ශිල්පාදිපති සිරිල් මීගම වෑනි ප්‍රවීණ නැටුම් ශිල්පින්ගේ සිසුවකු වු කොළඹ ලුම්බිණි විදුහලේ හිටපු නෑටුම් ආචාර්ය ජගත් වික්‍රමසිංහ හා කොළඹ මියුසියස් විදුහලේ හිටපු නෑටුම් ආචාරිනි තුෂා වික්‍රමසිංහ නුපුර රාවය 6 නැටුම් ප්‍රසංගය සංවිධානය කරති.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'රාවය 6' ඉරිදා රැව් දෙයි
වසන්ත ජයසිංහ Thursday, 07 November 2013 03:11 AM
හෙළ කලා කරුවාණෙනි මගේ සුබ පැතම් සමග ආශිර්වාදය.(නදී)
සැන්ඩ්‍රා Wednesday, 06 November 2013 07:31 PM
ඔබ දෙපලට සුබ පැතුම්!ලංකාවෙන් එන අජිත් යනු සම්පතක්. (නි)
ඇන්ටන් Wednesday, 06 November 2013 05:44 PM
ජගත්, ඔබට සුබ පැතුම්!මං ඇන්ටන් (නි)