IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රැවුලයි කැඳයි බේරා ගන්නයි ජනයා කියයි

නව මැතිවරණ ක්‍රමයක්  ඇති කරන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට  ස්ථීර  වශයෙන්ම සහය දීමට  එක්සත්  ජනතා   නිදහස්  සන්ධානයේ  පක්ෂ නායකයන්  එකඟ වු  බව විපක්ෂ නායක නිමල්  සිරිපාල ද සිල්වා  මහතා  අද  (28) ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයාට  විරුද්ධව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවේ  කටයුතු  විසිවැනි  ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරිමේ  කටයුතු  වලට  බාධාවක්  නොවන ආකාරයට  කළ යුතු  යැයි  ද ජනාධිපතිවරයා  මෙහිදි උපදෙස්  ලබාදුන්  බව විපක්ෂනායක නිමල්  සිරිපාල ද සිල්වා  මහතා  මෙහිදි  කියා සිටියේය.

එක්සත්  ජනතා  නිදහස්  සන්ධානයේ  හවුල්කාර  පක්ෂවල නියෝජිතයන්  හා  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා  සමඟ (27) පැවති  සාකච්ඡාවකදි  සන්ධානයේ පක්ෂ නායකයන්  මෙම එකඟතාවයට පැමිණි  බව ද විපක්ෂනායක සඳහන්  කළේය.

විසිවැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය සම්බන්ධයෙන්  යම්  යම්  විරෝධතා  සඳහන්  කර  ඇති  ශ්‍රි ලංකා නිදහස්  පකෂයේ  නොවන අනෙක්  පක්ෂ සමඟ සාකච්ඡා  කර  අවසන්  තීන්දුවකට  පැමිණිය යුතු  බව ජනාධිපති සඳහන්  කළ බව  ද නිමල්  සිරිපාල ද සිල්වා   මහතා  පැවසිය.

විසිවැනි  ව්‍යවස්ථා  සංශෝධනය මෙන්ම අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ මහතාට  විරුද්ධව ගෙන ඒමට  නියමිත විශ්වාසභංග යෝජනාව යන දෙකම පිළිබඳව සන්ධානයේ  පක්ෂ සමඟ ශ්‍රි  ලංකා  නිදහස්  පක්ෂය සාකච්ඡා  කළ යුතු  බවත්, ඒවා  ස්ථිර  වශයෙන්ම සම්මත කළ යුතු  බවත්  හෙතෙම පැවසිය.



අදහස් (0)

රැවුලයි කැඳයි බේරා ගන්නයි ජනයා කියයි

ප්‍රකාශ් Friday, 29 May 2015 11:26 AM

මේ පොදු අපේක්ෂකයාව කරලියට ගෙනාවේ නිකම් නොවේ.(හේ)

:       0       0

නදීර් Thursday, 28 May 2015 06:49 PM

සමහර අදහස් දාන උදවිය රස කර කර අච්චාරු වළඳනවා වගේ. (නි)

:       0       0

නිලාන් Friday, 29 May 2015 03:36 AM

"යහපාලනය යනු කුණු ගොඩක්."කියලයි මටනම් හිතෙන්නේ. (ස)

:       0       0

නිලාන් කටාර් සිට Friday, 29 May 2015 03:41 AM

පිනට අගමැති කම් දුන්න කාලේ ඉවරයි "ජයේ"..අගමැතිකම ගන්න ඕනනම් මැතිවරණයෙන් ම තේරී පත්වෙන්න වෙනවා. යථාර්තය තේරුම් ගන්න. (ස)

:       0       0

දුමින්ද Thursday, 28 May 2015 12:27 PM

අච්චාරුවත් බේරගන්න (බ)

:       0       0

විජයබාහු Thursday, 28 May 2015 12:39 PM

කෝ දැන් ජනයා එතකොට (බ)

:       0       0

අහිංසා Thursday, 28 May 2015 12:40 PM

කිටියා (පූස් පැටියා) පැන්න නොවැ එලියට එතකොට ජනාධිපති තුමා (අහිංසක) තමා රනිල්ට බාල්දි දාන්නෙ "අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවේ කටයුතු විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරිමේ කටයුතු වලට බාධාවක් නොවන ආකාරයට කළ යුතු යැයි ද ජනාධිපතිවරයා මෙහිදි උපදෙස් ලබාදුන් බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදි කියා සිටියේය." "ඒවා ස්ථිර වශයෙන්ම සම්මත කළ යුතු බවත් හෙතෙම පැවසිය." (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 28 May 2015 12:50 PM

මේගොල්ලෝ දත කන්නේ රනිල්ව කපල මහින්දව ගෙනත් මෛත්‍රී ජනපතිටත් විස්වාස භංගයක් ගෙනත් නැවත මහින්දව රජ කරවන්න වගේ , අපි කොන්ඩේ බැඳපු චින්නුනම් නෙවෙයි සිරිපාල උන්නැහේ ! (බ)

:       0       0

කුමාරි Friday, 29 May 2015 06:32 AM

මේ හැමෝගෙම කල බලය....... බලය පිලිබදව මිස රටට ආදරේටද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 13 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 18 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 181 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 580 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2913 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1510 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37528 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site