IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රවූෆ් හකීම්ටත් කොරෝනා

ශ්‍රී ලංකා මුස්ලිම්  කොංග්‍රස් නායක රවුෆ් හකිම් මහතාට කොවිඩි -19 වයිරසය ආසාදනය වී ඇතැයි පැවසේ.
 
තමා නිරෝධායන මධ්‍යස්ථානයක  ප්‍රතිකාර ලබන බව රවුෆ් හකිම් මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සදහන් කර ඇත.
 
රවුෆ් හකිමි මහතාගේ පවුලේ අය හා ඔහු සමඟ සමිපව ඇසූරු කළ අය නිරෝධායනය කිරිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන ඇති බවද පැවසේ.



අදහස් (5)

රවූෆ් හකීම්ටත් කොරෝනා

Sisira Sunday, 10 January 2021 09:02 AM

දැන් වළලමුද? පුච්චමුද?

:       0       4

BamunuarachchiTuesday, 12 January 2021 02:11 AM

කරන දෙයක් මැරෙන්න කලින්....

:       0       1

දිලාන් Sunday, 10 January 2021 10:57 AM

දෙයියන්ටවත් බැරි වුණාද අප්පා මෙයාව කොරෝනා වලින් බේරාගන්න? මොකටත් ඔබතුමා පරිස්සම් වෙන්න...

:       0       3

Demuni Uduwara Sunday, 10 January 2021 04:21 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!!! 

:       6       1

Bamunuarachchi Tuesday, 12 January 2021 02:10 AM

මෙයාට කොරෝනා හැදුණා කියලා විශේෂයක් අපිට නැහැ. රටේ එක නීතියයි තිබෙන්නේ ඒ ආදාහනය. ප්‍රශ්නය මෙයා පාර්ලිමේන්තුවේ ඉඳලා තිබෙන්නේ මාස්ක් එකක් නැතුව ඒකත් අපිට ප්‍රශ්නයක් නොවෙයි. මෙයා සිටියේ විපක්ෂය පැත්තේ නිසා... ප්‍රශ්නය විපක්ෂය මේ ගොයියන්ට කොපමණ කැමතිද? රෙදි නැතුව නොවෙයි මාස්ක් එකක් නැතුව සිටියත් පිළිගන්න ලැහැස්තියි. එ්කනේ මාස්ක් එකෙක් දාගන්න කියලා බලකර නැත්තේ... ඒ කියන්නේ විපක්ෂයේ ගොයියෝ බලයේ සිටියා නම් මුළු රටම මාස්ක් නැතුව හිටියත් කමක් නැහැ. මොවුන්ට බලයේ ඉන්න තිබෙනවා නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 22 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 35 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 52 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 130 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 250 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


පුංචි ඡන්දයේ දිනය ලඟදීම
2024 නොවැම්බර් මස 27 176 0

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site