IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රවී අය වැය අරන් එයි

2017 වසර සඳහා වන අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය.

ශ්‍රී ලංකාවේ 70 වැනි අයවැය මෙයයි. 

2015 වසරේ බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන හවුල් රජයේ දෙවැනි අයවැය ද මෙයවේ.

 

RDS_4073_8

RDS_4022 RDS_4073 

SRI_7908

DSC_1567 RDS_3964 RDS_3991

(ජායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා )

  

DSC_4514 DSC_4539 DSC_4595 DSC_4678 DSC_4699

(ජායාරූප - ශාන්ත රත්නායක)

 

 



අදහස් (0)

රවී අය වැය අරන් එයි

ප්‍රදීප් Saturday, 12 November 2016 10:45 AM

හොඳක් නම් නොවේවා, අපිට බදු ගහනවට! (නි)

:       0       0

නිහාල් Thursday, 10 November 2016 07:39 PM

රවීගේ හිනාවෙන් පෙනෙන්නේ වෙන කවුරුන් හෝ හදපු අයවැයක් ඔහු අරගෙන එනවා වගේ (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 10 November 2016 11:58 PM

මහලොකුවට ගෙනාවට ඔය බෑග් එකේ වැඩකට ගතහැකි කිසිවක් නැති බව අපි දන්නවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 11 November 2016 01:55 AM

අයවැය කියවනවා මමත් බලාගෙන හිටියා. මට නම් මොකුත් තේරුනේ නැහැ. එක්කෝ මට සිංහල බැහැ. නැත්නම් මුදල් ඇමතිට සිංහල බැහැ. සමහර වාක්‍යවල කොටස් නැහැ. අදහසක් එන්නෙම නැහැ. අනේ මන්දා? නොතේරුන එකම හොඳයිද මන්දා? (නි)

:       0       0

සජිත් Friday, 11 November 2016 04:17 AM

නිහාල් හරි. මටත් හිතෙනවා වෙන කෙනෙක් හදන්න ඇති කියලා (නි)

:       0       0

නිහාල් Friday, 11 November 2016 07:22 PM

අයවැයෙන් කළ යුත්තේ රට ඉදිරියට ගෙනයමයි .රට ඉදිරියට ගෙනයන විද්වතෙකුගේ බැරෑරුම් පෙනුමක් මේ කිසි අයෙක් තුළ නොමැත.කුට්ටම් බත් උයන රංචුවක් වගේ .(අ)

:       0       0

චමින්ද කුමාර Thursday, 10 November 2016 10:27 AM

ඔය ඉතින් ලොකුවට අරගෙන ආවට අන්තිමට ඕකෙන් කීයද ඉතුරු වෙන්නේ. ඔක්කොම ටික සංශෝධනය කරනවනේ. බොරුවට ඕක අහගෙන ඉදල වැඩක් නැහැ (බ)

:       0       0

බුද්ධික රාජපක්ෂ Thursday, 10 November 2016 12:30 PM

ජය වේවා !!! (බ)

:       0       0

රොමේෂ් Thursday, 10 November 2016 02:15 PM

ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන හැමදාම පරදින ජනතාවටයි.. නැතුව හැමදාම දිනන අයවැය ඉදිරිපත් කරන එවුන්ට නෙමෙයි. (අ)

:       0       0

ධම්ම Thursday, 10 November 2016 03:04 PM

අයවැය යෝජනාවලින් ජනතාවට ඇති වැඩේ මොකක්ද ගන්න පඩිය මාසේ වියදමට මදිනම්. (අ)

:       0       0

සුසන්ත Friday, 11 November 2016 09:34 AM

මේ අයවැයෙන් සතුටු වෙන එකම කොට්ටසේ ට්‍රැෆික් රාළහාමිලා විතරයි කියලයි පේන්න තියෙන්නේ! (ම)

:       0       0

පරා Thursday, 10 November 2016 03:25 PM

එතකොට රැකියාවක් අහිමි, අදායමක් නැති සහ වයෝවෘද්ද අයට මොකක්ද වෙන්නේ ජිවිතයෙන් අයින් වෙන්නද ? (අ)

:       0       0

අජිත් Tuesday, 15 November 2016 02:59 AM

හැමෝම මුදල් ඇමති රවී කරුණානායකට දොස් පවරනවා අයවැය හින්දා. මේ අයවැය රවී කරුණානායකගේ නෙමෙයි, රට කරවන ඇත්තන්ගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 12 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2123 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1716 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 369 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 618 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 776 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site