(මනෝප්රිය ගුණසේකර)
මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනාම රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.
විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද නියෝග කළේය.
මෙම බැඳම්කර වංචා නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳ යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
ආගමන විගමන පාලකවරයා සහ ගුවන්තොටුපල බලධාරීන් වෙත මෙම තීන්දුව දැනුම් දීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කළේය.
(මනෝප්‍රිය ගුණසේකර)
රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු 6 දෙනාට ඇප ලබා ලබාදීමට අද (01) අධිකරණය තීන්දු කළේය.
බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා ඇතුළු පිරිස මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ.
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රවී ඇතුළු හත්දෙනාට ඇප
rupa Thursday, 01 April 2021 05:11 AM
කම්බ හොරු නිදහස් ඈත්ත කතාකරන උන් හිරේ එකම රටක් එකම නීතියක්
fairoos Thursday, 01 April 2021 07:44 AM
එතකොට සීනි හොරාට නඩුදාන්නේ ඊළඟ ආණ්ඩුවක් ආවට පස්සෙද? මොනවා කළත් වැඩක් නැහැ. දැන් ඇප දුන්නා. තව ටික කාලෙකින් නිදොස් කොට නිදහස් කරයි.
banda Thursday, 01 April 2021 07:58 AM
ජයවේවා..!!, ඔබ පොහොට්ටුව සමග එකතු වෙන්න. ඔබයි අපගේ අනාගත මුදල් ඇමැති.
MISHAL-MATARA Thursday, 01 April 2021 08:11 AM
නිදොස්කොට නිදහස් න්‍යාය .. නඩු දාන්න ඕන ඔක්කොටම ( නඩු දාන එකාට එක්කම )බොරුවට නඩුවට වියදම් කරන රාජ්‍ය මුදල් හා කාලය වෙනුවෙන්
Aba Thursday, 01 April 2021 08:11 AM
ඒ නාටකෙත් ඉවරයි...
SUNIL MILANO Thursday, 01 April 2021 09:37 AM
බොරුවට... කෑ ගසන්න එපා. මේ අය සොරාගෙන තිබෙන්නේ අඹගෙඩි 02ක් හා පොල්ගෙඩි 02කි.