IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රවී කරුණානායකගේ කැබිනට් පත්‍රිකා තුනක් විසිවෙයි

රංජන් කස්තුරි

විදේශ ඇමැති රවී කරුණානායක මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකා තුනක් ඊයේ (25) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රතික්ෂේප වී තිබිණි.

නිල නිවස ලෙස භාවිත කිරීමට විසුම්පාය ලබා ගැනීම, විදේශ කටයුතු ඇමැතිවරයාට කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක් අලුතින් ඇති කිරීම සහ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයෙන් පාලනය කෙරෙන වන්දනා මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහාබෝධි සමාගමට පැවරීම යන කැබිනට් පත්‍රිකා තුනට කැබිනට් මණ්ඩලයේදී විරෝධය එල්ල වී ඇත.



අදහස් (34)

රවී කරුණානායකගේ කැබිනට් පත්‍රිකා තුනක් විසිවෙයි

gamage Wednesday, 26 July 2017 09:18 PM

කැබිනට් පත්‍රිකා තුනම විසිවීම හොඳ ප්‍රචිචාරයක්

:       0       732

raveendraThursday, 27 July 2017 08:20 AM

අපගේ ලංකා මාතාව විනාශ කරන දේශපාලකයන් සහ ඒ අයගේ දරුවන්ටත් යහපතක් නම් නෑ.

:       0       123

sarath Wednesday, 26 July 2017 10:24 PM

පුදුමයි මොනවා හරි විකුණගෙන කන්න කැබිනෙට් පත්‍රිකාවක් නැති එක.මහාඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනයත් බංගලිදේශ කොම්පැනියකට වසර 150 කට බදු දෙන්න යන එකේ රවීගේ යෝජනා මොනවද .

:       94       473

wedageThursday, 27 July 2017 06:52 AM

වසර 150 ක් කියන්නේ හත් මුතු පරම්පරා හතක් නේ... හෙන හතක් ගහයිනේ මේ වගේ යෝජනා ගේන අයට...

:       0       52

sunil Wednesday, 26 July 2017 10:43 PM

ඕකව අල්ලලා මහින්දගේ හොරුත් එක්ක කූඩුවට දණ්ඩ පුළුවන් නායකයෙක් උපදිනකල් බලන් හිටපියව්

:       100       586

Ratnamalala Thursday, 27 July 2017 12:10 AM

ලබන සතියේදී තව දේවල් බලාගන්න පුළුවන් වේවී.

:       0       192

mangala welarathna Thursday, 27 July 2017 01:44 AM

රවී සතොස විනසකලා මහා බැංකුව කෑව මේපාර විදෙස මෙන්ම රටම අපකීර්තියට දමන්න හදන්නේ ඉඩ දෙන්න එපා

:       79       696

sana Thursday, 27 July 2017 01:51 AM

මේ මනුස්සයාව හොරා කාපු සල්ලි අයකරගෙන පාර්ලිමේන්තුවෙන් හිරගෙට විසික්කරන්න කාලේ හරි .

:       55       415

maalaka Thursday, 27 July 2017 02:14 AM

යහපාලනය සහ මහජනතාව, රවී කරුණානයකව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර එලියට විසි කල යුතුයි

:       110       507

Richmand Thursday, 27 July 2017 02:35 AM

ගව මඩුවක් වගේ එකක් නම් ඔය කෙනාට ගැලපෙනවා......

:       28       284

lanka Thursday, 27 July 2017 03:11 AM

කැබිනට් පත්‍රිකා නෙවෙඉ එතුමාව විසිකරන්න බෙරිද..

:       27       283

lalith Thursday, 27 July 2017 03:13 AM

එයාගේ පත්‍රිකා විසිකරලා මොනවා කරන්නද? එයාව විසි කරන්නේ නැතුව?

:       10       314

upali Thursday, 27 July 2017 03:22 AM

ඔක්කොම පුද්ගලික ලබා ප්‍රයෝජන සදහා එහෙම නැත්තම් , ජරාව කන්ද පුළුවන් එකක්..රටට වැදගත් එකක්වත් නැහැ..ඔන්න ඇමතිවරු..

:       1       245

upali Thursday, 27 July 2017 03:35 AM

මෙයාව කැබිනට් මණ්ඩලයෙනුත් පාර්ලිමේන්තුවෙනුත් විසි කරල දාන්න තමයි ඊලගට කෙරෙන්න අවශ්‍ය වෙන්නේ

:       67       223

sarath Thursday, 27 July 2017 03:35 AM

චතුර ගේ පොයින්ට් කල්ලිය බැහැලාම රවී ට ලකුණු දෙනවා වගේ. රෙදි ඇතිවද දන්නේ නැහැ රවී පාර්ලිමේන්තු යන්නේ. ඇලෝසියස් ගෙදර දුන්න එක රවිට එසැනින් ප්‍රතික්ෂේප කරන්න තිබුනනේ හවුල් නැති නම්

:       4       292

nihal Thursday, 27 July 2017 03:44 AM

සතොස මහබැංකුව විනාස කරපු මිනිහට මේ තනතුර ලබාදීම සම්බන්දයෙන් රනිල් මෛත්‍රී කෙලිම්ම වගකිව යුතුය

:       32       570

indikaThursday, 27 July 2017 03:50 AM

අනිත් එක විපක්ස්හෙන් ඒ ගැන කලින්ම කිව්වම රනිල් තමයි එයාව ආරක්ෂා කරේ! එයත් වග කියන්න ඕනේ.

:       0       250

බණ්ඩාර -කැකිරාව Thursday, 27 July 2017 03:55 AM

මෙතුමා අසියාවේ හොදම මුදල් ඇමති සම්මානයෙන් පිදුම් ලබන්න රටට මොනතරම සේවය කරගන්න ඇතිද.දැන් ඉතින් ලංකාවේ ආර්ථිකය කඩාවැටිලා ඉවරයි, මෙතුමා ඒ ක්‍රියාවලිය ඉතාම කෙටි කාලයකින් ඉටුකළ නිසයි අර සම්මනය දුන්නේ. අපේ රටේ ජනතාවත් මෙතුමාට හොද සම්මනයක් දීල තියෙන්නේ ඒ තමයි " මුදල් වංචා චක්‍රවර්ති" යන සම්ම්නයයි,මේ සම්මානයෙන් පිදුම්ලද තැනැත්තෝ ජිවිතත්නත්ය දක්වාම සිර දඩුවම් වලින් පුදනු ලබන්නේය.

:       0       387

mahinda gamage Thursday, 27 July 2017 04:05 AM

යහ පාලන්යක් හො රට ගැන හිතන ආන්ඩුවක් නම් කැබිනට් පත්‍රිකා පමණක් නොව ඇමතිවරයාද ඉවත් කලයුතුම්යි.

:       0       166

vipula Thursday, 27 July 2017 04:22 AM

මෙයාව ආණ්ඩුවෙන් එලියට විසික් කරන්න.

:       1       132

lanka Thursday, 27 July 2017 04:34 AM

කවුද රවීට ජන්දේ දුන්නේ? මොනවා උනත් විදේශ කටයුතු වලට මංගලම තමයි ගැලපෙන්නේ. පහුගිය ආණ්ඩුවේදී නැති උන ජී එස් පී, යුරෝපයට මත්ස්‍ය අපනයනය නැවත ලබා ගත්තනේ. රවී වගේ මුදල් ගිජුවෙකුත් නෙවෙයි.

:       370       31

wedage Thursday, 27 July 2017 04:36 AM

රවී කියන්නේ මහජන ලියාපදිංචියක් ඇති හොරෙක් ශ්‍රී ලංකාවේ ඕනෑම කෙනෙක් රවී හොරා බව දන්නවා එවැනි කෙනෙකුට මුදල් ඇමතිකම ලැබුන එක ශ්‍රී ලංකාවේ අවාසනාවක්

:       0       200

indika Thursday, 27 July 2017 05:45 AM

රවීට මුදල් ඇමතිකම දෙනකොටත් විනිමය වංචාවක් පිළිබඳව නඩුවකුත් තිබුණා. ආණ්ඩුව ආපු ගමන් ඒ නඩුව ඉවර කරගත්තා. ඒ වගේ දැන දැනම මුදල් ඇමතිකම දුන්නා.. රනිල් මහතාත් මේවා ගැන හොයන්න ඕනේ.. නැතිනම් ඒ හැමෝටම මේකට වගකියන්න වෙනවා.

:       0       101

tony-maharagama Thursday, 27 July 2017 05:58 AM

මුදල් ඇමතිකමින් අයින් කරන්න හේතුවුනේ.., ඔහොම ගියොත් රවි මහතාගෙන් ආණ්ඩුවට ණය ගන්න වෙයි කියලයි, වාර්තා කලේ. යහපාලනයට කොහෙත්ම ගැලපෙන්නේ නැති අයෙක් තමයි මේ... අපි බලමු දින අරගෙනත් ඔය කොමිසමෙන් ගැලවෙයිද කියලා.

:       0       25

sunil Thursday, 27 July 2017 06:29 AM

ජනාධිපතිතුමෙනි තවත් ප්‍රමාද නොවේ ආණ්ඩුව සුද්ධ කරන්න. ජනතාව ඉල්ලන්නේ එයයි.

:       51       65

PA-RA Thursday, 27 July 2017 07:30 AM

2017 ඔක්තෝබර් සිට 2021දක්වා 1989 ක් එනවාමයි. ඒකට කියන්නේ වෙනසක් ඕනෑ කියන එකයි. අපිට සනීපයි.

:       0       25

kamal Thursday, 27 July 2017 07:39 AM

සතොස විනාශ කරයි කියන්නේ මෝඩ කතාවක්. මහින්ද මහතා අවුරුදු 10 ක් හිටියා. සතොසට මොනවද කලේ?

:       80       0

LakmalThursday, 27 July 2017 09:04 AM

ඔය දන්න තරම තමයි. රවී මහතා වෙළෙඳ ඇමැති වෙලා ඉන්න කාලේ සතොස වහන මට්ටමට බංකොලොත් වුණා. ලක් සතොස කියලා නැවත ආරම්භ කළේ බන්දුල මහත්තයායි.

:       0       91

athula KThursday, 27 July 2017 10:51 AM

කමල් කියන්නේ අඟහරු ලෝකෙන් ආපු කෙනෙක්ද?

:       1       26

surangaThursday, 27 July 2017 12:17 PM

රවී මහතා සතොසට කළ දේ පොඩි ළමයෙක් පවා දන්නවා.

:       0       0

Hafeel Thursday, 27 July 2017 08:27 AM

කැබිනෙට් පත්‍රිකා පමණක් නොවේ. ඇමතිකමිනුත් අයින් කරන්න. ලොකුම විහිළුව තමයි විදේශ අමාත්‍යාංශයට ලොතරැයි මණ්ඩලයත් ඇතුළත් කිරීම.

:       0       25

de silva Thursday, 27 July 2017 02:09 PM

අර ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි විෂය ගැන දැනුමක් ඇති උගත්, බුද්ධිමත් කාර්යශුර කෙනෙකු පාර්ලිමේන්තුවේ ඉන්න කොට මුදල් ඇමැතිකම ඔහුට නොදීම අගමැති පමණක් නොවේ ජනාධිපතිතුමාත් වගකිව යුතුය. ජනාධිපතිතුමනි දැන් සුරඟන කතා කීම නිමාකොට ප්‍රශ්නය අවුල් වෙන්න ඉස්සර වෙලා මේ සම්බන්ධ පරීක්ෂණ කරන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්න. ඔය විධායක බලතල තිබෙන්නේ පාවිච්චි කරන්න... " යුද්දෙට නැති කඩුව කොස් කො‍ටන්නද" ?

:       1       0

Padmini Friday, 28 July 2017 05:19 AM

ප්‍රතිචාර බලන කොට රටිනුත් පිටුවහල් කරන්නයි වටින්නේ.

:       0       1

tomi Friday, 28 July 2017 10:32 AM

මේවා සියල්ල ඇස්බැන්දුම්. ජනතා අවදානය වෙන අතකට හරවා රටේ සම්පත් හිමිට විකුනගන්නවා. අපි මෙහෙ හුරේ දානවා. ඒ සඳහා තජුදින් , ශිරන්ති රාජපක්ෂ , බැඳුම්කර කරලියට ගෙනෙමින් පවතී. ජනාධිපතිට රනිල්- රවී සංහිදියාව බිඳින්නට ශක්තිය ඇත කිරීමට නොහැක ජනාධිපති- රනිල් ගිවිසුම එතරම් බලවත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 212 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 281 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 107 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 469 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


හොර නෝට්ටුවක් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 174 0

ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.


වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළට
2024 නොවැම්බර් මස 24 403 0

වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site