ඒකාබද්ධ විපක්ෂයේ මනත්‍රීවරු තිස් හත් දෙනෙකුගේ අත්සනින් මුදල් ඇමැති රවී කරුණානායකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අද කතානායකට බාර දුන්නේය.
රටේ ආර්ථික කළමනාකරණය නිසි ලෙස සිදු නොකිරීම මෙයට හේතු වූයේ යැයි එම මන්ත්‍රීවරු කියති..
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි
කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රවී කරුණානායකට විශ්වාසභංගයක්
රොකී Thursday, 24 March 2016 02:33 PM
ඕක දැන් විරුද්ධ පක්ෂයේ හන්තර් ටීම් එකේ විනෝදාංශයක් වෙලා වගෙයි!(කෞ)
අප්පුහාමි Friday, 25 March 2016 02:15 AM
හැමදාම ගේනවා විතරයිනේ. එතනින් එහාට වැඩක් වෙන්නේ නැහැනේ. (නි)
ප්‍රනාන්දු පැරිස් Monday, 28 March 2016 11:47 PM
අනේ පවු අහිංසකයා !(අ)
ප්‍රසාද් Friday, 25 March 2016 04:09 AM
කාරනාව ඇත්ත .එ්ත් විශ්වාස භංග ගේනවනම් පාර්ලිමේන්තුවේ 90% කට ගේන්න ඕනේ. මේවා ගේම් මිසක් අවංකව කරන වැඩ නෙවයි. (බ)