IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රවී විශ්වාසයට ස්තුති කරයි

විශ්වාසභංගයේදී අපට සහාය දුන් සියලු පාර්ශවවලට සහ ඡන්දය දීමෙන් වැළකී සිටි සියලු දෙනාට ස්තූතිය පළ කරන බව මුදල් ඇමැති රවී කරුණානායක අද (9) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

අද අපි විවාදයට ගත්තේ මහින්ද රාජපක්ෂත්, නාමල් රාජපක්ෂත්, විමල් වීරවංශත් අත්සන් නොකළ විශ්වාසභංගයක්. අපට රටට පෙන්වීමට අවශ්‍ය වුණේ ජනපති අගමැති  මූලිකත්වයෙන් ගොඩනැගුණු ජාතික ආණ්ඩුවේ ශක්තිය ලෙහෙසියෙන් බිඳ දැමීමට නොහැකි බවයයි ද ඔහු කීය.

webravi_69

 



අදහස් (0)

රවී විශ්වාසයට ස්තුති කරයි

බණ්ඩාර-කැකිරාව Friday, 10 June 2016 04:51 AM

දෙශපලකයන් කවුරුත් එකයි ,හැමදාම කලේ මහජනතාව රවට්ටුප්පු එකයි,මහජනතාව ප්‍රතික්ෂක කරපු( පැරදුන) මහජන නියෝජිතයින්ට ඇමති පට්ටම් ලබාදුන්නු මේ යහාපලන ආණ්ඩුව ගැන ජනතාවටනම් කිසිම විශ්වාසයක් නැහැ, (අ)

:       0       0

දිල්රුක් Friday, 10 June 2016 04:58 AM

ගෙනාපු කාර් පරණ බදු වලට නිදහස් කරන්න.(ම)

:       0       0

ජගත් ලියනගේ Friday, 10 June 2016 06:00 AM

ස්තූති කරන්න ඕනේ කාටද කියල දන්නෙම නැත්ද? (බ)

:       0       0

අරවින්ද Thursday, 09 June 2016 04:26 PM

අනේ මොකටද මේවට අපි උත්තර දීලා? (නි)

:       0       0

සමරගේ Friday, 10 June 2016 07:47 AM

ඔය විශ්වාසේත් අර සතොස ගිය දිහාටම ගියාද.(බ)

:       0       0

බස්නායක පේරාදෙණිය Thursday, 09 June 2016 05:03 PM

අනේ ආයුබෝවන්ඩ, මේ කියන දේවල් වලට තරහ ගන්න කාරි නැහැ. ඔය භංගවෙන්න ගිය විශ්වාසේ කොහෙගියාද කියලා නැහැ. (නි)

:       0       0

චින්තක Thursday, 09 June 2016 05:43 PM

ඔබතුමාටත් බොහොම ස්තුතියි. අපි දැන් දැනගත්තා මේ රටේ මිනිස්සු වැට් වැඩිකළාට, වාහන සහ දුප්පතාගේ ත්‍රී වීල් වැඩිකළාට, බඩුමිල අහස උසට නැග්ගාට, මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් වලින් මිලියන ගණන් පාඩු කෑවට ඔබතුමා එක්ක කිසිම අමනාපයක් නැහැ කියලා. බය නැතුව තව තවත් බදු වැඩි කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

විරාජ් පෙරේරා Friday, 10 June 2016 08:23 AM

ඔබතුමාට ජයවේවා! අපිට කෙලවේවා ! (බ)

:       0       0

සරත් Thursday, 09 June 2016 06:54 PM

ඔව් ඔයාලා එ්කට ප්‍රතිචාරයක් ලෙස කෝටි 9 ගානේ ඇමතියන්ට වාහන ගන්න. අපි බදු ගෙවන්නම්. පවු ගෙවන්නම්. මේවට මිනිස්සු පොල් ගැසුවේ නැතත් දිට්ඨ ධම්ම ක්‍රමයට ලක්වෙයි. මෙතුමන්ලාට ඡන්දෙ දුන්න අපිට දිට්ඨ ධම්ම වේදනීය කර්මය වැට් බද්ද හරහාම ලැබිලා තියෙනවා. (නි)

:       0       0

අයිරාංගනී Thursday, 09 June 2016 09:36 PM

ආණ්ඩුවෙ ශක්තිමත්කම පෙන්නන්න මහජන ඡන්දයක් තියන්න. (නි)

:       0       0

විපුල Friday, 10 June 2016 09:17 AM

යහපාලනය ගැන දෙවියොත් කල කිරිලයි ඉන්නේ . රටේ විපත් අඩුවක් නැහැ. කෙසේ නමුත් ආර්ථික ඔස්තාර් කෙනෙක් වන ඔබට තව තවත් විවිධ සිතුම් පැතුම් ඔස්සේ අපිට කතා කිය කියා බදු වැඩි කර ගැනීමට මෙය පිටිවහලක් වේවි (බ)

:       0       0

නිර්මල Thursday, 09 June 2016 11:50 PM

මිනිසුන්ව ගොනාට අන්දවන්න, කාර් පර්මිට් සහ සුඛෝපභෝගී කාර් අමතක කරවන්න දෙගොල්ලෝ එකතුවෙලා එක එක නාඩගම් පෙන්නනවා. මෝඩ මිනිස්සු දෙපැත්ත බෙදිලා කඩේ යනවා. (නි)

:       0       0

බන්දුල Friday, 10 June 2016 09:26 AM

යන්තම් ගොඩ ගියා (අ)

:       0       0

ජයරත්න Friday, 10 June 2016 12:59 AM

ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

අමිල Friday, 10 June 2016 01:51 AM

භංගවුණේ ලංකාවේ පොදුමහත් ජනතාව. ස්තුති කරන්න එපා. ශෝකය පළකරන්න බදු වලින් මිරිකිලා දුක්විඳින ජනතාවට (නි)

:       0       0

චතුරි Friday, 10 June 2016 02:15 AM

පුදුමයි. මහින්ද, නාමල්, විමල් මේ තිදෙනා ඇයි අත්සන් නොකළේ. සතුටුයි. නමුත් මේ අයට තිබෙන නඩු කිසිම වෙනසක් නැතුව අහන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 67 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 54 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 220 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 540 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1148 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1301 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38754 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site