IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රිෂාඩ් බදියුදීන්ට නොතීසි

විල්පත්තුවේ සිදුකළ නීති විරෝධී වනාන්තර කැපීම සහ නීති විරෝධී නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සැප්තැම්බර් 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණය අද (4) නොතීසි නිකුත් කළේය.

ස්වභාවික යුක්ති කේන්ද්‍රය විසින් බදියුදීන් ඇමැතිවරයා ඇතුළු 6 දෙනකු වග උත්තරකරුවන් කරමින් ගොනු රිට් පෙත්සම විභාගයට ගත් අභියාචානාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හා එච්.සී.ඩී.මඩවල මහත්මිය එම නියෝගය නිකුත් කළහ.

 



අදහස් (0)

රිෂාඩ් බදියුදීන්ට නොතීසි

නිලු Tuesday, 04 August 2015 07:31 AM

ගොඩක් හොද දෙයක් පරිසරය රැකගැනීමට පෙළ ගෙසෙමු. නිල්ස් (ම)

:       0       0

ලාංකින් Tuesday, 04 August 2015 07:39 AM

ස්වභාවික යුක්ති කේන්ද්‍රයට අපගේ ප්‍රණාමය! (නදී)

:       0       0

ඡයා Tuesday, 04 August 2015 07:45 AM

එතකොට අර දිසාපතිලා, මෙයාට ගොට්ට අල්ලපු. අදාළ රාජ්‍ය නිලදාරින්ටත් විනය ක්‍රියාමාර්ග ගෙන දඬුවම් කරන්න. නලවන්න එපා. කොහොමත් දැන් පෙරහැර ගිහිල්ල ඉවරයි. බොදු බල සේනා හා හිරු ටී.වී යට ස්තුතියි. මෙය රටට නිරාවරණය කලාට.(නදී)

:       0       0

විජයබාහු Tuesday, 04 August 2015 07:48 AM

ස්වභාවික යුක්ති කේන්ද්‍රය හින්දම හොඳයි. නැත්නම් යහපාලන රජය නම් ඕක කරන්නේ නැහැ (නදී)

:       0       0

හේමමාලි බණ්ඩාරනායක Tuesday, 04 August 2015 01:47 PM

මෙය දුටු විගස ඇතිවූ සන්තෝෂය කියා නිම කළ නොහැක. නිති පරිසි නීතිය අනුව දඬුවම් දෙන්න සියලුම ගෙවල් සමතලා කර නැවත ගස් හිටුවන්න (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 04 August 2015 08:10 AM

අන්න හරි , නැත්නම් දවසක අනාගත දරුවන්ට ගහක් කොලක් පෙන්නන්න ඇමරිකාවට යන්න වෙනවා ,(ම)

:       0       0

ජයන්ත Tuesday, 04 August 2015 08:22 AM

ඇති යන්තම් පරක්කු වෙලා හරි මේක වුණා. බොදු බල සේනා වලට සහ බලුම්ගලට පින්. (ම)

:       0       0

ජනක Friday, 07 August 2015 05:10 PM

සාධාරණයක් වෙනවා නම් හොඳයි (නි)

:       0       0

ප්‍රියානි Tuesday, 04 August 2015 09:33 AM

දැන්වත් ඇස් ඇරුණ එක ගැන සතුටුයි (නි)

:       0       0

ජයන්ත Tuesday, 04 August 2015 09:51 AM

හැබැයි ඉතින් ඊළඟ ආණ්ඩුවේත් මෙයා ඇමැති කෙනෙක් වෙනවා. ඒක තමයි අපේ රටේ රහස. ගස් කපන්න කපන්න, අනවසර පදිංචි කරන්න කරන්න මෙයාට තව තව පට්ටම් දෙනවා ඊළඟ රජයෙන්. මොකා ආවත් ඒක ෂුවර්. (බ)

:       0       0

රුවන් Tuesday, 04 August 2015 10:05 AM

අද සිංහලයාගේ අසමගිය නිසා රටේ පිරිහීම ඉතා ඉක්මණින් ළඟාවනු ඇත (නි)

:       0       0

සේන Tuesday, 04 August 2015 06:58 AM

පරිසරය විනාශ කිරීමට එරෙහිව තදින් සිටිය යුතුයි (නි)

:       0       0

ආනෝල්ඩ් Tuesday, 04 August 2015 07:00 AM

මේ නඩුවේ තීන්දුව ඉක්මණින්ම ‍දුන්නොත් හොඳයි (නි)

:       0       0

දිලිප් Tuesday, 04 August 2015 07:02 AM

ස්වභාවික යුක්ති කේන්ද්‍රයට අපගේ ප්‍රණාමය!!! (නි)

:       0       0

මොහාන් Tuesday, 04 August 2015 11:33 AM

ජයවේවා! (නි)

:       0       0

නිහාල් Tuesday, 04 August 2015 07:23 AM

පරිසර හානිය කියන්නේ බොහොම බරපතළ වරදක් (නි)

:       0       0

සඳුන් Tuesday, 04 August 2015 12:14 PM

අර ආශ්චර්ය කාලේ දුන්න ඒවාට මොකද කරන්නේ? (නි)

:       0       0

ද සිල්වා Tuesday, 04 August 2015 07:28 AM

ස්වභාවික යුක්ති කේන්ද්‍රයට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 874 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1825 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2294 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5694 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1706 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6262 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18153 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site