IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

මහජන මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද(19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස, දෙහිවලදී මොහු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද(19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (30)

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට

Indrajith Rajapakse Monday, 19 October 2020 02:14 AM

ගොඩක් හොඳයි.

:       3       1

Shantha Qatar Monday, 19 October 2020 02:17 AM

කන්දක් මී පැටියෙක් වැදුවා වගේ... හෙට හවසට ආයෙත් ගෙදර.. ඇප පිට.

:       0       6

මුණසිංහ Monday, 19 October 2020 02:27 AM

සී.අයි.ඩී. එන අළුගසා නැගිටීම ගැන අපි සතුටු වෙමු. ඉදිරියටත් එඩිතරව ක්‍රියාකිරීම අපේ බලාපොරොත්තුවයි.

:       5       1

මවුබිමේ අනාතයා Monday, 19 October 2020 02:28 AM

සඟවා තබාගත් අය නැතුව ඇති... මහජන මුදල් දවස් තුනක් තිස්සේ වියදම් කරේ සැඟවූ නිසා. එහෙයින් ඔවුන්ටත් මහජන මුදල් අවභාවිතය යටතේම නඩු පැවරීම හා අත්අඩංගුවට ගැනීම් කළයුතුයි.

:       5       3

Raveendra Monday, 19 October 2020 02:59 AM

"ඌරු නාටකයේ" ඊළඟ ජවනිකාවේ දෙබස් පුහුණුවීම් සඳහා කෙටියෙන් මෙසේ දැක්වීමට කැමැත්තෙමු. මාගේ ‘‘සේවා යෝජකයා‘‘ වන "විල්පත්තු ඌරා" අසීමිත ලෙස මගේ ගතමනාව ලබාදෙන බැවින්ද ඔහුට දැන් මරණාසන්න අසනීපයක් වැළඳී ඇති බව "ගතමනාවටම පමණක් යහමින් කෑදර දොස්තර ඔස්තාර්ලාද" පවසා ඇත. (එම වාර්තාද ඉදිරිපත් කරමි) එබැවින් අපේ "මේ අවංක විල්පත්තු නානාට".. ලබාදී රෝහල වෙත යොමුකරන මෙන් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නෙමි..

:       6       8

Rohana Gampaha Monday, 19 October 2020 03:02 AM

ඇති යාන්තම්...

:       4       3

Lucky- USA Monday, 19 October 2020 03:19 AM

සත්තු වත්තේදීද? ඌරු ෆාම් එකකදීද?

:       5       7

Bamunusinghe Monday, 19 October 2020 03:29 AM

සිංහලයිනි, මේ වගේ මෝඩ වැඩවලට නුඹලාට කරන්න දෙයක් නැහැ. මල්ලිගේ ප්‍රශ්නේ වහන්න කරන නාඩගම් මේවා...

:       7       2

jayath Monday, 19 October 2020 03:40 AM

අම්මට සිරි... ඒකත් මරු තමයි.

:       1       0

jayath Monday, 19 October 2020 03:42 AM

අම්මට සිරි... ඇත්තටම !!!

:       1       3

jayath Monday, 19 October 2020 03:54 AM

මේ හැම දෙයක්ම ඩීල්ස්... බලන් ඉන්නකෝ පාස්කු කොමිසමෙන් මොකද වෙන්නේ කියලා? මොනවත් නැහැ. හැන්දෑවට ටෙලිනාට්‍ය පෙන්නලා මිනිස්සුන්ට මෝඩ චූන් දෙනවා වගේ මේකත් ඉවරවෙනවා. රිෂාර්ඩ්ව එල්ලුම් ගස් යවන්න හැදුවේ සහරාන්ට උදව් කළා කියලා නොවැ.. අර කතා මොනවත් දන්නැහැ.. දැන් මේ චෝදනාව ඡන්දෙදී මිනිස්සු වාහනවලින් ඇද්දා කියලා නොවැ... මේ රටේ ප්‍රකට නීතිවේදියෙක් කියලා තියනවා ඒක ඔප්පු කරන්න බැරි චෝදනාවක්ය කියලා එතකොට මොකද වෙන්නේ? මෑන් එළියට එනවා. නිර්දෝෂී කෙනෙක් විදියට ඉතින් සේස්සම පස්සට...

:       2       9

සිතුම් Monday, 19 October 2020 04:03 AM

ඔන්න දැන් එළියට ඇවිත් සිංහ නාද දායි. පංචායුධ වංශ එහෙම.. පව් ඉතින් කොච්චර වුණත් ලැජ්ජා ඇති..

:       7       7

jagath Monday, 19 October 2020 04:44 AM

සැඟවී සිටීමට ආධාර, අනුබල දුන් අයට නැද්ද දඬුවම්, අයියලා, මල්ලිලා ඔක්කොම හොරු.. රට මුස්ලිම්කරණය කරන්න විතරයි මේ අය දඟලන්නේ..

:       16       21

HafeelMonday, 19 October 2020 08:12 AM

ඇත්තටම රිෂාඩ්ට ඕනෑ වෙලා නැහැ රට මුස්ලිම්කරණය කරන්න. අනුර කුමාර සහෝදරයා කිව්වා වගේ මේ ගොල්ලෝ හොරා පොලිස් කරන්නේ..

:       5       22

Kamal Koyrala Monday, 19 October 2020 05:20 AM

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පොහොට්ටු සද්දේ දැම්මේ පාස්කු ප්‍රහාරයේ චූදිතයා කියලා.. බලනකොට මේ පොඩි කේස් එකක්. ඕවා 225ටම තියෙන කේස්නේ.. නිදොස් කොට නිදහස් 20ට අත උස්සනවා කීවා නම්...

:       9       57

BamunuarachchiMonday, 19 October 2020 11:39 AM

පොහොට්ටුව සද්දේ දැම්මාද නැතිනම් සමහර මාධ්‍ය සද්දේ දැම්මාද? එම නිසා ජේවීපී මානසිකත්වයෙන් මිදී මේවා දිහා බලන්න. පුතාණෝ ජනාධිපති හෝ අගමැති වුණා නම් අද මෙයා වගකිවයුතු අමාත්‍යාංශ බාර ප්‍රබල ඇමතියෙක් අපි කුක්කන්...

:       2       1

sk Monday, 19 October 2020 05:50 AM

හෙට වෙනකොට එළියේ...

:       7       54

nuwanMonday, 19 October 2020 06:04 AM

මොන හෙටද? අල්ලලා කියලා පත්තරේ දානකොටත් ඇප රෙඩි කරලා ඇති. අරපාරේ මිනිහෙක් යටකරන් මරපු ක්‍රීඩකයෙකුට ගෙදර ගිහින් එනකොට ඇප රෙඩි කරලා තිබුණේ ඉතින් රිෂාඩ් ගොයියට කොහොම සලකන්න ඕනේද?

:       1       29

BamunuarachchiMonday, 19 October 2020 11:45 AM

නිකන් මෙතැන නොදන්නා මගුල් කතා නොකර දන්නා හඳුනන නීතිඥ මහතෙකුගෙන් තමන්ගේ දැනගැනීම පිණිසවත් අසා දැන ගන්න ඇප ලැබෙන ආකාරය හා අප ලැබිය හැකි වරදවල් මොනවද කියලා...?

:       3       1

Nuwan Monday, 19 October 2020 06:01 AM

මොන ඉස්පිරිතාලයටද යවන්නේ සර්? මීට 69 ලක්ෂයක් මැටි ජනතාව සහ ඡන්දය භාවිතා නොකළ ජනතාව...

:       5       27

Rata Perata Monday, 19 October 2020 06:27 AM

ගෝඨා නම් බිලියන ගණන් නඩුවලට ජනපති වෙනකන්ම කට්ටි පැන පැන හිටියා. දැන් මැරෙනකම් උසාවි ගෙනියන්න බෑ කියලා වෙනස් කරගන්නත් හදනවා. කවුද ලොකුම වැරැදිකාරයා කියලා මේවායින් පේනවනේ නේද?

:       6       27

ලුම්බිණි Monday, 19 October 2020 07:33 AM

මහජන මුදල් අවභාවිත කිරීමේ වරදට අත් අඩංගුවට ගන්නවා නම් මීට වඩා කොයිතරම් කට්ටිය ඉන්නවද? මේක නිකම් ෂෝ එකක් විතරයි වගේ...

:       2       27

Lal Monday, 19 October 2020 07:38 AM

රටේ පවතින නීතියට අභියෝග කරමින් මොහුට රැකවරණය දුන් අයට දියයුතු දඬුවම් මොනවද?

:       4       8

pradeepa Monday, 19 October 2020 08:13 AM

ඇප රෙඩි.. කිසිම ප්‍රශ්නයක් නැහැ. රිෂාඩ් මේවා එළි කරන්නේ 20ට අපිට ඔයාගේ උදව් ඕනේ. රිෂාඩ් 69 ලක්ෂයක් ඉන්නවා ඔබ සමග..

:       3       12

Prasanna Monday, 19 October 2020 08:22 AM

තාම ඇප දීලා නැද්ද? පුදුමයි..

:       1       4

BamunuarachchiMonday, 19 October 2020 11:49 AM

තමන් වැරද්දක් කරලා අසු වුනානම් පොලිසියට වැඳ වැඳ ඇප ඉල්ලනවා නේද?

:       0       1

siri Monday, 19 October 2020 09:05 AM

පොලිසිය ඇහුවා විතරයි නේද?

:       0       2

විජිත් Monday, 19 October 2020 09:54 AM

අපිට ලෙහෙසියෙන්ම බලාගන්න පුළුවනි. ඉදිරියේදී වෙන්නේ කුමක්ද කියා...? මෙයාව ඇප පිට හරි කොහොම හරි නිදහස් කළොත් මේ අයගේ පක්ෂයේ සහාය 20 ට ලබාදෙන්න දැනටමත් ඒ ගොල්ලෝ අතරේ ගිවිසුමක් ඇතිවෙලා. නිදහස් නොකලා කියන්නේ 20 ට සහාය දෙන්න ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා කාලයක් කුඩුවේ තියනවා. මෙයාට තිබෙන මේ චෝදනාවම... තියෙන රටේ ජනාධිපති එළියේ මෙයා ඇතුලේ....

:       1       6

lanka Monday, 19 October 2020 10:14 AM

ඔයාලා බලලා තියෙනවද කෝපි කඩේ නාට්‍යය..?

:       0       4

BamunuarachchiTuesday, 20 October 2020 12:31 PM

මොන කෝපි කඩේද නාට්‍ය පෙන්වන්නේ?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 1835 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 1782 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 813 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 486 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 637 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 1278 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 564 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2153 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site