(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රට අන්ත අසරණ තත්වයකට වැටී තිබුණු මොහොතේදී සියලු දෙනා කැපවී මේ පාලනය ගෙන ඒමට ඉදිරිපත් වුණේ හොරකම් දූෂණ කිරීමට ඉඩදී ඇස් කන් පියාගෙන බලා සිටීමට නොවේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය, පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.
දූෂණ වෙනුවෙන් තමා ඉදිරිපත් වූයේත් හරි තැන සිට ගත්තේත් ඒ නිසා බව පැවසූ මන්ත්‍රීවරයා ක්‍රිකට් දූෂණ යට ගැසීම ගැන කණගාටුවන බවද ප්‍රකාශ කළේය.
අනෙක් අයට විපක්ෂනායකවරයා සමග සාකච්ඡා කිරීම හොඳ නම් තමා සාකච්ඡා කිරීම වරදක් වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
රොෂාන් රණසිංහ මහතා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රොෂාන්ගෙන් ජනපතිට දෝස් මුරයක්
wije Tuesday, 28 November 2023 11:04 AM
තොපට හොඳ වැඩේ පොහොට්ටු හැතිකරේ ජනතාව්ටා කොකා පෙන්නන්න කාලකන්නියෙක් තියාගත්තා .දැන් තොපිලට එක පාර වළල්ලක් වෙලා නරුම පොහොට්ටුව මක බෑවිලා පල
සාලිය Tuesday, 28 November 2023 11:32 AM
එකට බෙදා ගෙන කාපු අය චන් දයක් කිට්ටු වෙන කොට මාර ප්රගතිශීලියි.
abaran Tuesday, 28 November 2023 11:34 AM
ජපානේ කක්කුස්සි හෝදපු එකෙක් ගිය උඩක් .
සමන් විමල්Tuesday, 28 November 2023 02:16 PM
සුනකයින්ට අබරන් කියනවාද. පූර්ණ වගකීමකින් අහන්නේ.
Rata Perata Tuesday, 28 November 2023 12:59 PM
පෙර වැරදි ,වෙනස්කම් අමතක කරලා,දැන්වත් ප්රගතිශීලී සියලු දෙනා මේ කාලකන්නි රනිල් පොහොට්ටු දේශපාලුවන්ට එරෙහිව නැගිටින්න
Japana Tuesday, 28 November 2023 02:42 PM
ජපානේ කක්කුසි හෝදන්න ගන්නේ ජපන් ජාතිකයෝ විතරයි. මොකද එය ඉතාමත් වැදගත් සහ වටිනා රක්ෂාවක් නිසා. අපේ ලංකාවේ කාලකන්නින්ගේ අදහස් abaran ගෙන් තේරෙනවා.
Perera Tuesday, 28 November 2023 04:18 PM
දැන් වෙනස් සින්දුවක් කිව්වට මෙයත් අර 134 දෙනාගෙන් එක්කෙනෙක් .මහ අවස්තාවාදියෝ එලවලම දාන්න ඕන