ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රස්නය අ:පුර සේවකයන් එළියට දමයි
වාසල Thursday, 07 April 2016 04:29 AM
ගහක් දෙකක් ඔය ළඟ හිටවලා තිබ්බාම හොඳ නැද්ද ? (බ)
මදුෂ Thursday, 07 April 2016 05:11 AM
මෙ අයට මෙනවද දන්නේ නැ ඕන.. කම්කරුවා පාරේ........කර්මාන්තශාලා වල වැඩකරන්නෙ කොහොමද? (බ)
චානක මධුසංඛ Wednesday, 06 April 2016 04:17 PM
අපි කලිසම් ඇඳගෙන ඉන්නවා වගේ නෙමෙයිනෙ කාන්තාවන්ට සාරි ඔතාගෙන ඉන්නෙ අමාරුයි ඇත්තටම. එ් අයට අවශ්‍ය සහනය දෙන්න ඕනෑ. ලොකු පුටු වලට තියන සැළකිලි පොඩි පුටු වලටත් දෙන්න ඕනෑ. මොකද පොඩි පුටු නිසා තමා ලොකු පුටුව රැඳිලා තියෙන්නෙ (නි)
පද්මිණී Thursday, 07 April 2016 05:16 AM
මා ඉන්න රටේ අවුරුද්දට මාස 3 ක් විතරයි උෂ්ණයක් පවතින්නේ. එහෙම වුනත් වායුසමීකරණ කාර්යාල වල අනිවාර්යයි. (බ)
ඉම්රාන් සිද්ධික් Thursday, 07 April 2016 05:19 AM
මෙයාලා ඇතුළේ හිටියත් කරන්නේ මේසේ උඩ ඔලුව තියාගෙන බුදියන එකමනේ,බත් පිඟන් තුනක් කාල ගොරව ගොරව බුදියගෙන ඉඳල මාසේ අන්තිමේ පඩිත් ලැබෙනවා. (බ)
කමල් Wednesday, 06 April 2016 04:50 PM
ලංකාවේ ගොඩක් රාජ්‍ය සේවකයෝ දැන් අයිස් වලටම පුරුදුවෙලා (නි)
දර්ශන Thursday, 07 April 2016 05:32 AM
රස්සාවට එනකොටනම් කියන්නේ ඕනෙම කට්ටක් කාගෙන ජොබ් එක කරන්නම් කියල. දැන් වායුසමීකරණ ඉල්ලනවා. (ම)
සුසන්ත Wednesday, 06 April 2016 05:26 PM
අර අහවල් අැමතිට කියලා තව වනාන්තර ටිකක් කප්පවලා දැම්මා නම් හරි (නි)
හිමාල් Wednesday, 06 April 2016 05:26 PM
දී කිරට බළල්ලුත් සාක්කිලු! මෙයාලා ඉතින් හේතුවක් හොය හොයානේ ඉන්නේ (නි)
නලින්ද Thursday, 07 April 2016 06:13 AM
විදුලිය නැතුව මොන වායු සමිකරණද ? විදුලිය තිබුනත් විදුලි ඒකකයක් මොනතරම ගණන්ද, වායු සමීකරණ දානවට වැඩ මෙයාල වැඩ නොකර හිටියනම් එම මුදල ඉතුරු කරන්න පුළුවන්, හරියට මහින්ද එලවල සල්ලි ඉතුරු කලා වගේ.(රේ)
කුමාර Wednesday, 06 April 2016 08:24 PM
37 රස්නයක්ද? මිනිස්සු වැඩ නොකර නිකන් ඉන්න මොකක්හරි හේතුවක් හොය හොයා ඉන්නේ. 43, 44 උෂ්ණවයේත් මිනිස්සු වැඩ කරනවා පිටරටවල් වල (නි)
ප්‍රදීප් Wednesday, 06 April 2016 10:07 PM
කොහොමත් වැඩක් කරන කට්ටිය නෙමෙයි අධ්‍යාපන කාර්යාල වල වැඩිපුර ඉන්නේ. ඒ නිසා එළියේ හිටියත්, ඇතුළේ හිටියත් සමානයි. කතාකරලා වැඩක් නැහැ, එයාලගෙන් වැඩක් අවසන් කරගන්න එක, කළුගලෙන් පට්ට ගන්නවා වගේ. (නි)
සංජීව Wednesday, 06 April 2016 11:52 AM
රජරටට රාජ උෂ්ණය හැදිලා (බ)
සිල්වා Wednesday, 06 April 2016 11:55 AM
ෆෑන් හිටන් තියෙනවනේ. මේ අයට ඒ සී ඉල්ලනවා වෙන්න ඇති.(හේ)
චාමර Wednesday, 06 April 2016 01:22 PM
ෆෑන් හිටන් තිබුනට දැන් විදුලිය නැහැනේ. (හේ)
ඇසළ Wednesday, 06 April 2016 02:25 PM
මාසයක් විතර නිවාඩු දාන්න.(හේ)
චන්දන Wednesday, 06 April 2016 02:52 PM
මේ තියෙන රස්නෙ හැටියට ඒ සී නැතුව කොහෙවත් ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. කොළඹ තියෙන බොහොමයක් රාජ්‍ය ආයතනත් දැන් ඒ සී කරල තියෙන්නේ. විශේෂයෙන්ම අනුරාධපුර වගේ පැති වල කාර්යාල වලට ඒ සී දෙන එක සාධාරණයි. (හේ)