IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රස්නේ තව දිගටම

මේ දිනවල පවත්නා අධික උණුසුම් සහිත කාලගුණය අප්‍රේල් අවසන් වන තෙක් පැවැතිය හැකි බව  කාල ගුණ  විද්‍යා දෙපාර්තමේන්තුව  ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවට ඉහළින් ඉර මුදුන්  වීම නිසා අධික  උණුසුම්  සහිත කාලගුණික තත්ත්වය  අප්‍රේල් මස 05 සිට15 වැනි දින දක්වා බල පැවැත්වේ.

 දැනට  අප රටට අන්තර් මෝසම්  කාලගුණ තත්ත්වය  බලපැවැත්වේ. දහවල් කාලයේදී ගිගුරුම් සහිත වැසිත් ඇති වීම සාමාන්‍ය ස්වාභාවයයි.

අධික දහඩියක් දැනීමට හේතු වී ඇත්තේ මෙවැනි කාලගුණික තත්ත්වයකදී වායුගෝලයේ  ජල වාෂ්ප වැඩි ප්‍රමාණයක් රැදි  තිබීමෙන්  මිනිස් සිරුරෙන් පිටවන දහදිය වායු ගෝලයට උරා නොගැනීමයි.

 



අදහස් (0)

රස්නේ තව දිගටම

අසංක Thursday, 09 April 2015 04:24 PM

තවම හරියට රස්නේ දැනුනේ නැහැ. අපි බලාගෙන ඉමුකො හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජමෙටනේ. (ස)

:       0       0

වසන්ත Thursday, 09 April 2015 11:18 PM

ඇඟේ ලේ රත්වෙන්නෙත් මේ කාලෙටනේ! (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Friday, 10 April 2015 02:18 AM

අද හෝ හෙට වැසි බලාපොරොත්තු වෙමු (නි)

:       0       0

සුසන්ත Friday, 10 April 2015 02:32 AM

අසංකයි, වසන්තයි මොනවද මේ කියන්නේ. නිකන් මෝඩ කතා කියන්න එපා. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ (නි)

:       0       0

නාරද Friday, 10 April 2015 04:19 AM

කාළගුණෙන් එහෙම කිවුවා නම් ෂුවර් එකටම රස්නය අඩුවෙයි අද හෙටම. හැමදාම වෙන්නේ කියන එකේ අනෙක් පැත්තනේ! (නි)

:       0       0

මොහාන් Friday, 10 April 2015 05:42 AM

මම ඒත් කල්පනා කළෘ පෘථිවියේ අපිට මෙහෙම නම් බුධ, සිකුරු වල ඉන්න අය කොහොම ඉන්නවද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 7 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 227 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 135 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 754 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 513 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3186 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site