අධික රස්නය නිසා අද (02) සිට යළි දන්වන තුරු උතුරු මැද පළාත් සභා පාසල් දවල් 12 ට වැසීමේ තීරණය ජාතික පාසල් වලට බල නොපාන බව පළාත් අධ්‍යාපන ලේකම් ඩබ්ලිව්.ටී. අනෝමා මානෙල් මහත්මිය කියයි.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් විමසීමක් කළත් ඒ සඳහා අවසරයක් නොලැබුණු බව ඇය පවසයි.
උතුරු මැද ජාතික පාසල් විදුහල්පතිවරයෙකු පැවසූයේ ජාතික පාසල්වල ළමුන්ටත් රස්නය දැනෙන බවයි.
ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප
අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක
පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු
අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රස්නේ දැනෙන්නේ පළාත් සභා පාසලට පමණක්ලු
සෑම් Monday, 02 May 2016 08:39 AM
මට පේන්නේ ජාතික පාසල් වල සිසු සිසුවියන්ට වඩා ගුරු මණ්ඩලයට , විදුහල්පතිවරුන්ට රස්නේ වෙලා වගේ. (ර)
රොකී Tuesday, 03 May 2016 01:18 AM
පළාත් සභාවල රස්නේ ජනතාවට දරන්න බැරි නිසා ඒවා අහෝසි කර දමනවා නම් වඩා හොඳයි (නි)
සුසන්ත Monday, 02 May 2016 09:55 AM
ඒකත් පුදුම දෙයක් තමයි.(හේ)
ජයනාත් Wednesday, 04 May 2016 10:30 AM
පළාත් සභා ඉතින් කලොත් කරන්නේ ඔහොම ඔලමොට්ටල මෝඩ යෝජනාවක් තමයි ..! (හේ)