IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රිසානා නඩුවේ තවත් අයකුට අත්හිටැවූ සිර දඩුවම්

සෞදි අරාබියේදී මෑතදී හිස ගසා මරා දැමුණු රිසානා නෆීක්ට බොරු වයසක් දී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සැකසීමට සහාය දුන් තම්බි ලෙබ්බේ අබ්දුල් සලාම් කොළඹ මහාධිකරණයේදී  වැරදිකරු විය. දෙවසරක සිර දඩුවමක් නියම කර එය පස් වසරකට අත්හිටැවීය. රුපියල් 500 බැගින් චෝදනා දෙකට දඩද නියම විය.

මේ නඩුවෙන් රැකියා උප නියෝජිතයකු වූ මුත්තූර් ෂාපි නගර් හි සාහුල් හමීඩ් අබ්දුල් ලතීෆ්ද, කොල්ලුපිටියේ පකීර් මොහොමට් වජුර්දීන් ද වැරදිකරුවෝ වූහ.

ඔවුහු දැනට සිර දඩුවම් විදිති.



අදහස් (0)

රිසානා නඩුවේ තවත් අයකුට අත්හිටැවූ සිර දඩුවම්

ජයන්ත Wednesday, 16 January 2013 04:14 PM

මුත්තූර් ෂාපි නගර් හි සාහුල් හමීඩ් අබ්දුල් ලතීෆ්ද, පකීර් මොහොමට් වජුර්දීන් යන අයගෙන්ද රිසානාට වන්දියක් අරන් දිය යුතුයි. ඔවුන්ද මෙයට වගකිව යුතුයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 15 January 2013 07:27 PM

අපරාදේ කියන්න බැහැ ඒ අතින් අපේ රටේ නීතිඥයින්... (නි)

:       0       0

ගමල් Tuesday, 15 January 2013 07:34 PM

පාස්පෝට් කන්තෝරුවේ අයට විරුද්ධව මුකුත් කරන්නේ නැද්ද? (නි)

:       0       0

ෆෙරෝස් Tuesday, 15 January 2013 07:38 PM

මෙයාලා එළියට ආපුවහම මීට වැඩිය ලොකු ‍ලොකු වැඩ කරයි. (නි)

:       0       0

චමිලා Wednesday, 16 January 2013 11:34 AM

ඇයි මේ අයට ශරියා නීතිය නැද්ද ??????? (ස)

:       0       0

කමල් Wednesday, 16 January 2013 11:34 AM

රිසානා දෙවියන් එකක ගියානම් අර කඩුවක් අරගෙන බෙල්ල කැපුවෙ කවුද?(නු)

:       0       0

අමිල Tuesday, 15 January 2013 07:54 PM

තව කීදෙනෙක්ගෙ බෙලි කපයිද දන්නෙ නැහැ. අපිත් මිනී මැරුවොත් රු.500ද දඩය? (නි)

:       0       0

අමිල Tuesday, 15 January 2013 08:02 PM

මේ විදියට ගිහින් අධිකරණ ක්ෂේත්‍රයටත් මුස්ලිම් අය ඇවිත් එයාලට ඕනෑ විදියට නීති හදයි. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Wednesday, 16 January 2013 07:05 AM

අප මහ ගෞතම බුදුරජාණන් අපට පෙන්වාදී තිබෙනවා පස් පව් වලින් වළකින්න කියලා. ඒකයි අපි බුදුන්ට නමස්කාර කිරිමට ප්‍රථම ගිහියෝ වශයෙන් පංච ශීලයේ පිහිටවන්නේ. අප මහ ගෞතම බුදුරජාණන් අපට කියලා නැහැ පවු කරන්නට එපා කියලා, අපට කියලා තියෙන්නෙ පවු වලින් වළකින්න කියලා විතරයි. බොරුවෙන් වළකින්න. එතකොට මේ ලෝකේ ප්‍රශ්ණ වලට ගොඩක් විසදුම් ලැබේවි. (නි)

:       0       0

රම්‍යා Tuesday, 15 January 2013 08:04 PM

අර අහිංසක කෙල්ලගේ ජීවිතයේ වටිනාකමද මේ? (නි)

:       0       0

සුමුදු Wednesday, 16 January 2013 12:14 PM

හොර ගමන් බලපත්‍ර හදපු කෙනාටත් ෂරියා නීතියම ගැලපෙනවා නේද ? (ස)

:       0       0

චමත් Wednesday, 16 January 2013 12:15 PM

බලන්න අපේ රටේ දඩුවම් කොතරම් ලිහිල්ලද කියලා (ස)

:       0       0

අමල් Wednesday, 16 January 2013 12:20 PM

ඉස්සෙල්ලාම දඩුවම් කරන්න තිබුනේ මොහුටයි. (දී)

:       0       0

රොහාන් Wednesday, 16 January 2013 07:52 AM

ඇයි නරකද අරාබි දඩුවම මෙයාලටත් වලංගු කළා නම්? (නි)

:       0       0

රොහාන් Wednesday, 16 January 2013 07:56 AM

මේ නීතිය අපේ රටට ආවොත් රටේ භාගයක්ම මියයාවි. (නි)

:       0       0

ප්‍රියා Tuesday, 15 January 2013 08:41 PM

බොරු කරන්න හදන්න එපා (දී)

:       0       0

වරුණ Wednesday, 16 January 2013 08:24 AM

ඇති සිර දඩුවම් දීලා නැවතුනා (දී)

:       0       0

අමිල Wednesday, 16 January 2013 01:07 PM

එහෙනම් ලංකාවෙම ඉන්න මුස්ලිම් කට්ටිය දෙවියෙ ගාවට යවමුද? (නි)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 15 January 2013 08:53 PM

රිසිනගේ උප්පැන්නේ හදපු චූදිතයගේ දඩට සෞදි රියාල් 17 යි (ස)

:       0       0

කුරුවිට Tuesday, 15 January 2013 08:59 PM

අපේ ජීවිත ‍ගොඩක් බාල්දුයි. (නි)

:       0       0

සංජනා Tuesday, 15 January 2013 09:00 PM

මේ තීන්දුව අසාධාරණ නැද්ද? (නි)

:       0       0

තරුෂා Wednesday, 16 January 2013 09:07 AM

කෝ මෙතන අදහස් දාන අපේ මුස්ලිම් අය? (නි)

:       0       0

ප්‍රියා Wednesday, 16 January 2013 01:36 PM

මොනවා උනත් රිසානාට යලි පන එන්නේ නැහැ. (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 15 January 2013 09:35 PM

රු 500 වැඩියි නේද..? (නි)

:       0       0

සෑම් Tuesday, 15 January 2013 09:40 PM

රිසානා ගැන දුක්වෙන්න එපා. එයාව දෙයියා එක්කගෙන ගියාලු. මම නෙමෙයි, රිසානාගේ පවුලේ අයම තමා කියලා තියෙන්නෙ මාධ්‍යයට. (නි)

:       0       0

හිල්ම් Tuesday, 15 January 2013 09:55 PM

ඒකත් පුදුම දෙයක් තමයි (දී)

:       0       0

ප්‍රියා Wednesday, 16 January 2013 09:29 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

බුද්ධි Tuesday, 15 January 2013 10:17 PM

නීතිය තියෙන්නෙ ඒකටනෙ දැන්. සාමාන්‍ය මිනිහට දැඩි දඩුවම්. බලවතාට ලංකාවෙ පොඩිම දඩය. ශිරාණි මැතිනිය කිවුවා ලංකාවට වෙන්න යන දේ. (නි)

:       0       0

රුපා Tuesday, 15 January 2013 10:48 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

තරංග Tuesday, 15 January 2013 11:07 PM

නැවතත් ඒ වගේ සිදු වීම් ඇති නොවේවා (දී)

:       0       0

පෙරේරා Wednesday, 16 January 2013 02:35 PM

මගේ හිතටනම් හරිම දුකයි (දී)

:       0       0

චාමර Wednesday, 16 January 2013 09:58 AM

ඒක ඉතාමත් කනගාටු දායාක පුවතක් (දී)

:       0       0

උද්ධික Tuesday, 15 January 2013 11:39 PM

වරද කරුට නියම දඩුවම දිය යුතුයි (දී)

:       0       0

සම්පත් Tuesday, 15 January 2013 11:45 PM

රුපියල් 500ක් වැඩිනැද්ද? (නි)

:       0       0

කනිෂ්ක Tuesday, 15 January 2013 05:49 PM

දුප්පත්කම නැති කිරීමට අප යම්කිසි වැඩ පිළිවෙලක් සකස් කල යුතුය. අධයාපනයට දුප්පත්කම බාධාවක් නොවීය යුතුය. නැත්නම් තවත් රිසානාලා බිහිවීම වැළැක්විය නොහැක. (නු)

:       0       0

නිරෝෂණ Tuesday, 15 January 2013 05:55 PM

අවුරුදු 2ද? අපේ නීතිය..! (නු)

:       0       0

ඉසුර Wednesday, 16 January 2013 10:07 AM

ඇති ඔයින් ගියා (දී)

:       0       0

ශානිකා Tuesday, 15 January 2013 05:57 PM

එක්කෙනෙක් ලංකාවෙදිත් කිව්වා රිසානාට දීපු දඩුවම සාධාරණයි කියලා.. (නු)

:       0       0

සදරුවන් Tuesday, 15 January 2013 06:18 PM

මෙයාලා ඔහොමමයි..! (නු)

:       0       0

කුමාර Tuesday, 15 January 2013 06:26 PM

රුපියල් 500ක දඩ මුදලක් වැඩි නැද්ද අහිංසක ජීවිතයක් නැති කළාට..! (නු)

:       0       0

කොස්වත්ත Wednesday, 16 January 2013 01:16 AM

අර කෙල්ලගේ වටිනාකම රු.500 ද (දී)

:       0       0

මොහොමඩ් Wednesday, 16 January 2013 10:25 AM

අහිංසක රිසානාට උන දේට හොද දඩුවම. (දී)

:       0       0

නිලංග Wednesday, 16 January 2013 02:09 AM

අපි මධ්‍යස්ථව හිතන්න ඕනෑ. මොවුන් කළ දේ නීති විරෝධීයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. සමහරවිට මොවුන් මේ දෙය කළේ අසරණ, දුප්පත් පවුලට උදව්වක් කරන්න, යම්කිසි සහනයක් ලබා දෙන්න වෙන්න පුළුවන්. ලොවම කම්පාකළ, අවාසනාවන්න සිද්ධිය රිසානාට වුණේ නැත්නම් මොවුන් කළ දෙයින් එම පවුලට සෙතක් නේද වෙන්නෙ? (නි)

:       0       0

අමිල Tuesday, 15 January 2013 06:55 PM

රුපියල් 500ක්? ඔන්න රුපියල් 100ක් වගේ නම් සාධාරණයි. (නි)

:       0       0

රීටා Tuesday, 15 January 2013 06:54 PM

මොවුන් හට ලබාදිය යුත්තේ මරණ දඩුවම යන්නයි මගේ අදහස. (නි)

:       0       0

දම්මි Tuesday, 15 January 2013 07:10 PM

ඇත්තටම මොවුන්ට මරණ දඩුවම දිය යුතුයි. මේක අපරාධකාරයින්ට උදවුදෙ‍න නීතියක් කරන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 312 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 733 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 253 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 124 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 429 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1247 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site