IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රිසානා ළඟදීම ගෙදර එයි?

සෞදි අරාබියේදී ළදරුවකු මැරී යැයි මරණ දඬුවම නියම වී සිටි  ත‍්‍රීකුණාමලයේ රිසානා නෆීක්ට ළඟදීම නිදහස ලැබී ශ්‍රී ලංකාවට පැමිණීමේ ඉඩක් ඇතැයි ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් අසීස් අල් ජම්මාස් මහතා අධිකරණ අමාත්‍යාංශයට කියා ඇත.
මහින්ද රාජපක්ෂ ජනපති අබ්දුල්ලා බින් අබ්දුල් රජතුමාගෙන් කළ ඉල්ලීමක් හා සෙසු නීතිමය කරුණු සැලකිල්ලට ගෙන ඇයට නිදහස ලැබෙතියි ඔහු කීය.



අදහස් (0)

රිසානා ළඟදීම ගෙදර එයි?

නසාර් Friday, 04 January 2013 10:15 AM

ඔබලාගේ ප්‍රතිචාර සදහා මගේ උණුසුම් සුබ පැතුම් (ස)

:       0       0

ශාන් ඉතාලිය Thursday, 03 January 2013 08:53 PM

අනේ රත්තරං දුවේ දෙයියෝ ඔබේ මුහුණ බැලුවා.. ආගම මොකක් උනත් ජාතියෙන් අපි වෙනස් උනත් අපි ඔක්කොම ලාංකිකයො ඔයාට අල්ලා සමිදුගෙම පිහිටයි..!(නු)

:       0       0

සුරංගි Thursday, 03 January 2013 08:59 PM

එයාට දීර්ඝායුෂ පතනවා හරිම සතටුයි(නු)

:       0       0

සරනි Thursday, 03 January 2013 08:59 PM

එයාට දීර්ඝායුෂ පතනවා හරිම සතටුයි(නු)

:       0       0

සෑම් Friday, 04 January 2013 10:47 AM

බලධාරීන් ලංකාවේ කාන්තාවන් අනාරක්ෂිත රටවලට රැකියා වලට යැවීම ගැන දෙවරක් සිතාබැලිය යුතු කාලය පැමිණ ඇත... ලංකාවේ ගෑනුන්ගේ ජීවිත හා ඔවුන්ගේ ළමයින්ගේ ජීවිත විදේශ විණිමයට වඩා වටිනා බැවිණි... අදට ලංකාවේ ළමයින් කීදෙනේක්ගේ අම්මලා අරාබිකරයේ මරාදමා තියෙනවාද? ළමයින් කීදෙනෙක් ඒ ගැන හුල්ල හුල්ලා ජීවත් වෙනවාද? ලංකාවේ කවුරුවත් කන්න බොන්න නැතිව කවදාවත් මැරිලා නෑ....(ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 03 January 2013 09:05 PM

ඇත්තටම ගොඩක් සතුටූයි....!!(නු)

:       0       0

නවාස් Friday, 04 January 2013 10:50 AM

රිසානාට සහය වූ සැමට ‍ගොඩක් ස්තූතියි , විශේෂ ස්තූතිය ජනපතිතුමාට (ස)

:       0       0

නවුෆර් Thursday, 03 January 2013 09:25 PM

අල්ලාහ්ගේ තීන්දු හැමවිටම පුදුමාකාරයි.....(නු)

:       0       0

සංජීව Friday, 04 January 2013 10:59 AM

බෞද්ධ, මුස්ලිම් , කතෝලික සැම දෙනාම පාරට බැහැල සහයෝගය දුන්නු ප්‍රශ්නයක් මේක.. (ස)

:       0       0

සරුක් Friday, 04 January 2013 10:59 AM

ගොඩක් ස්තූතියි අපේ ජනාධිපතිට.මේ එඩිතර තීරණයට අපේ ස්තූතිය (ස)

:       0       0

ලලින් Friday, 04 January 2013 10:56 AM

ඔසන් සලාම් - ඔබට ඕනේ ආගම් භේධය විතරද ? හැමෝම ජාති බේදයෙන් තොරව තමන් අදහන දෙවියන්ගෙන් රිසානාව බෙරා දෙන්න කියල ඉල්ලාසිටියා . ඒකට ගරු කරන්න. (ස)

:       0       0

පී.එස්.කැටවල Thursday, 03 January 2013 09:34 PM

මුස්ලිම් රජතුමාට බොහොම ස්තුතියි..!(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 03 January 2013 09:37 PM

එදා සිටම මේ ළමයාට නිදහස පතා ප්‍රතිචාර දැම්මා.. ඒ දවස උදාවිම ඉක්මන් වේවා.. මේ සදහා කටයුතු කළ සැමට පිං..!(නු)

:       0       0

චානක Friday, 04 January 2013 11:14 AM

අරාබිකරයට තවත් නෝන්ඩි නොවී හොර ඒජන්සි නවත්වන්න වහාම පියවර ගන්න (ස)

:       0       0

වනිතා Friday, 04 January 2013 11:35 AM

2013 වසරේ පළමු සතුටු කඳුලු මගේ ඇස්දෙකෙන් ගලනවා, දුවේ ‍ඔබට දිඝාසිරි (ස)

:       0       0

ජනක Friday, 04 January 2013 11:39 AM

දුප්පත් කම නිසා රට ගිය අය ආපහු එන්නෙත් ඒ තැනටමයි. අපිට හැකිනම් ජීවන තත්වය උසස් කරන්න ක්‍රමයක් සොයන්න (ස)

:       0       0

අසේල Thursday, 03 January 2013 10:02 PM

කීපාරක් නම ඔය වගේ කතා කිව්වාද? මේ පාරවත් ඇත්තටම වේවායි පතමු..!(නු)

:       0       0

ආදම් නසාර් යූ.එස්.ඒ. Thursday, 03 January 2013 10:33 PM

රිසානා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූ බොහොමයක් අය අපේ රටේ සිංහලයන්ය.. ජාතිභේද ගැන කතාකරන හැමදෙනාම කුරුවිට ශාන්ත ධනුකේ ගේ අඩිපාරෙ ගියානම් අපි සියළු දෙනාම හැමදාම එකම ලක්මවගේ දූදරුවන්ය.. මේ අයගේ පාමුල මාගේ හිස තබමි.. ඔබලාට දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම රිස්නා වෙනුවෙන් පෙළපාලි හා පාදයාත්‍රා ගිය අපේ අවංක උතුම් ස්වාමීන්වහන්සේලාට මොන මුස්ලිම් කෙනෙකුටවත් අමතක කරන්න බැහැ.. උන්වහන්සේලාටද අපේ හිස නමනවා.!(නු)

:       0       0

මංජුල Thursday, 03 January 2013 10:35 PM

ඉතා හොඳ පුවතක්.අවුරුදු ගානක් පිට රටක හිර ගෙදරක මරණෙට නියම වෙලා ඉඳල ගෙදර එන්න ලැබෙන එක වාසනාවක්..හැබැයි එකක් කියන්න ඕන..මේ ළමයා බේර ගන්න හැකි තරම් වෙහෙසුනේ අපේ සිංහල අය..රන්ජන් රාමනායක වගේ..මේ ළමයට දඬුවම් දීල තියෙන්නෙ සෞදියේ ශරියා නීතියෙන් නිසා වෙන කිසි කෙනෙක් කතා කළේ නැහැ..(නු)

:       0       0

ලයනල් Friday, 04 January 2013 12:31 PM

ඇත්තටම සුබ ආරංචියක් (ස)

:       0       0

උපාලි එම්. Thursday, 03 January 2013 11:10 PM

ඇගේ නිදහස පතා සටන් කළ සැමට පිං..!(නු)

:       0       0

ඉම්රාන් Thursday, 03 January 2013 11:12 PM

ලංකාවෙ මුස්ලිම් සියළු දෙනාම එක දිනක් නෝම්බි උපවාසයේ යෙදිලා අපේ ජනාධිපතිතුමාට ප්‍රණාමය පැතිය යුතුයි.. එතුමා කරපු මේ මහගු සේවයට..!(නු)

:       0       0

රිස්වි Friday, 04 January 2013 12:44 PM

රිසාන් වෙනුවෙන් ඇගේ නිදහස්වීම ප්‍රාර්ථනාකර දැමට දෙවි පිහිටයි (ස)

:       0       0

අනුර Thursday, 03 January 2013 11:22 PM

අල්ලා දෙවි පිහිටෙන් රිසානාට එන්න ලැබේවි..!(නු)

:       0       0

ෆරුල් පස්සර Thursday, 03 January 2013 11:28 PM

ස්තුතියි ජනාධිපතිතුමාටත් ඩිලාන් ඇමතිතුමාටත්..!(නු)

:       0       0

නුවන් Friday, 04 January 2013 12:09 AM

ගොඩක් සතුටුදායක පුවතක්..!(නු)

:       0       0

සුගත් Friday, 04 January 2013 01:13 PM

සන්තෝසයි

:       0       0

ජෙරොම් Friday, 04 January 2013 01:17 AM

ගොඩක් ස්තුතියි..!(නු)

:       0       0

නිලංග Friday, 04 January 2013 01:42 AM

ඉතාම සතුටුයි. මෙය ලාංකිකයන්ට පමණක් නොව ලොව පුරා අවිහිංසාව අගයන සියළු දෙනා අමන්දානන්දයට පත් කරවන පුවතක්. ශාන්ත ලාල් මම හිතන්නෙ පළමුවෙනි ශ්‍රී ලාංකිකයා වෙන්න පුළුවන්. මීට පෙර පිරිමියෙක් මෙසේ නිදහස ලබා තියෙනවද?(නු)

:       0       0

රසිකා ප්‍රනාන්දු Friday, 04 January 2013 01:52 AM

මේ අහිංසකාවියට නිදදහස ලැබේවා..!(නු)

:       0       0

උපාලි Friday, 04 January 2013 01:24 PM

අදහස් ටික මසුරන් (ස)

:       0       0

asela Friday, 04 January 2013 02:10 AM

ඇත්තටම හරිම සතුටු දායක ආරංචියක්

:       0       0

හිල්මි Friday, 04 January 2013 02:15 AM

2013 වසරේ පලමුවෙන්ම මම කියවපු හොදම පුවත.. අදහස් දාපු අය ඉතාම හොදින් තම තමන්ගේ අදහස් දාලා තිබුණා බොහොම සතුටුයි... (නු)

:       0       0

ඇන්ටන් Friday, 04 January 2013 02:12 AM

නව වසරේ හොදම ආරංචිය..!(නු)

:       0       0

ප්‍රනාන්දු Friday, 04 January 2013 03:08 AM

2013 සුභ පුවතක්. බොහොම සංතෝෂයි..!(නු)

:       0       0

ජයී තිසර Friday, 04 January 2013 04:23 AM

දුප්පත්කම දරා ගන්නට බැරි හින්දා සෞදී ගිහින් ඇය මේ කරදර වින්දා නව වසරේ මුලින් දැනගත් පුවත හොඳා නිදහස ලැබේවා ඇය හිරගෙයින් මුදා(නු)

:       0       0

ෆිරෝස් Friday, 04 January 2013 04:46 AM

යම් කෙනෙක් මනුෂ්‍ය ඝාතනයක් කළොත් ඉස්ලාම් නීතියට අනුව මරණ දඩුවම එම පවුලේ අය සමාව දුන්නොත් නිදහස ලබන්න පුළුවං... ලංකාවෙ ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේ ලමයාට නිදහස ලබාදීම ගැන අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා පතමි.!(නු)

:       0       0

සුමනා Friday, 04 January 2013 06:49 AM

හරි හොද ආරංචියක්. එය එසේම ‍විය යුතුයි. (නි)

:       0       0

පද්මිණි Friday, 04 January 2013 01:58 PM

එහෙම වෙනවානම් ලොකු දෙයක් (දී)

:       0       0

ආනන්ද Friday, 04 January 2013 07:46 AM

මෑත කාලයේදී ඇසීමට ලැබුණු ඉතාමත්ම සතුටුදායක ප්‍රවෘත්තිය මෙයයි. රිසානා, ඔබට ආයු බෝ වේවා! (නි)

:       0       0

ආනන්ද Friday, 04 January 2013 07:42 AM

රිසානා ඔබට ආයු බෝ වේවා .ඇය බේරා ගැනීමට කටයුතුකල සැමට ස්තූතියි (ස)

:       0       0

අමිල කටුනායක Friday, 04 January 2013 07:43 AM

මෙවර නත්තල් පැතුමටත් අපි රිසානාගේ නිදහස ප්‍රාර්ථනා කළා. (නි)

:       0       0

සේනාධි Friday, 04 January 2013 08:08 AM

ඔබ වරදක් කර නැති නිසා ඔබ‍ට නිදහස ලැබෙන්න කියලා ලාංකිකයන් වශයෙන් අපි හැමෝම ප්‍රාර්ථනා කරා‍. එය එසේම වේවා (ස)

:       0       0

මිලාන් Friday, 04 January 2013 08:59 AM

ජේසුතුමන්ට ස්තූති කරන්න, ඇයගේ ජීවිතය බේරීම ගැන. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Friday, 04 January 2013 09:00 AM

ඊට පසු ඇයට දෙන්නට යන දඩුවම කුමක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

ක්‍රිශ් Friday, 04 January 2013 09:03 AM

සෞදි නීතියට අනුව දඩුවමට නියම වූ කෙනෙක් මෙලෙස බේරීම හාස්කමක්. (නි)

:       0       0

රිස්වාන් Friday, 04 January 2013 09:08 AM

මෙහි අදහස් දක්වා ඇති සිංහල සහෝදර වරුනි.සියලු දෙනාම මිනිසුන් කියා මෙසේ එකමුතුවෙන් ඉන්නවා නම් ලංකාව අනිත් රටවලට ආදර්ශමත් රටක් වෙනවා නියතයි.ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ක්‍රිස්තියානි සහ මුස්ලිම් අය සම‍සේ ජීවත්වෙනවා. එහි කවුරුත් මම ක්‍රිස්තියානි හෝ මුසලීම් කියා කියන්නේ නැහැ,මම කේරල කියලයි කියන්නේ. හේතුව එකමුතු කම. (ස)

:       0       0

දිමුතු Friday, 04 January 2013 09:13 AM

සතුටුදායක ආරංචියක්. (නි)

:       0       0

ධනුකේ Thursday, 03 January 2013 08:08 PM

නව වසරේි මම ඇහුව හොදම පුවත මේකයි.. මේ අහිංසක කෙල්ලට ජීවිත දානය ලැබීම ගැන මම අදහන දෙවියන්ට පිං දෙනවා..!(නු)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 09:27 AM

ඔබ හරිම වාසනාවන්තයි රිසානා (ස)

:       0       0

සදුන් Thursday, 03 January 2013 08:16 PM

අපිට හරිම සතටුයි (නු)

:       0       0

මාතර දුසන්ත යග්ගහචිට Thursday, 03 January 2013 08:13 PM

අපිට හරිම සතටුයි ඉක්මනින් ලංකාවට ඒන්න ලැබේවා..!(නු)

:       0       0

සරුක් Friday, 04 January 2013 09:29 AM

ජනපති ඇතුළු සහය දැක්වූ සැමට හා රිසානා හට ශක්තියක් වූ සියලු ලාංකිකයන්ට ස්තූතියි (ස)

:       0       0

කුරුවිට Thursday, 03 January 2013 08:18 PM

2013 හොදම පුවත..!(නු)

:       0       0

ශාන්ත ලාල් Thursday, 03 January 2013 08:23 PM

ලංකාවෙ පුරවැසියෙකු සෞදි නීතියෙට අනුව වරදකරු වී නිදහස ලබන පළමු ලාංකික කාන්තාව බවට මෙය ඉතිහාසයට එක් වෙයි.. එයාට දීර්ඝායුෂ පතනවා..!(නු)

:       0       0

ජෝන් Thursday, 03 January 2013 08:21 PM

මේ තියෙන්නේ නියම පුවතක් , ජාති ‍භේධ , ආගම් ‍භේධ ඉවත දමා එයාව සාදරයෙන් පිළිගනිමු (ස)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 09:47 AM

රිසානා ඔබ වාසනාවන්තියෙකි (ස)

:       0       0

ඔසන් සලාම් - දෝහා Friday, 04 January 2013 09:46 AM

රිසානාගේ නිදහස වෙනුවෙන් අපි ශ්‍රී ලාංකිකයින් වශයෙන් සියළු දෙනාම එකාමෙන් කියා සිටියේ ඇය නිදහස්විය යුතු බවයි. නමුත් සෞදියේ නීතිරීති අනුව ඇයට නිදහස ලැබේවිදැයි සැකයක් තිබුණි. නමුත් ප්‍රශ්නය තිබුනේ සෞදි නීතියේ නොව අපගේ ඒජන්තවරුන්ගේය. සල්ලි නිසා ඕනෑම වැඩක් කරන්න ඔවුන් දක්ෂ නිසා මේ සහෝදරියගේ ජීවිතය අවදානම් තත්වයට ඇද වැටුණි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ඉල්ලීම මතද ,දෙවන වරට ජනාධිපතිවරයා කුවේටයේදී ඔටුන්න හිමි සල්මාන් කුමරුට කළ ඉල්ලීමෙන් පසුව එතුමා අපගේ සොලිසිටර් ජෙනරාල්වරයාව එහි එවන්න කියූ බැවින්ද, ඉන්පසුව එහි සිදුවූ නීතිමය ගැටළු බොහෝමයක් තිබූ නඩුවක් බැවින්ද ඇයට නිදහස ලබාදීම සම්බන්ධව ඔවුන් සලකා බලන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. මෙයට ජේසුතුමාගේ සම්බන්ධයක් නැත. ස්තුති කළ යුත්තේ අල්ලාහ් දෙවියන්ට පමණි. (නි)

:       0       0

සංජීව Friday, 04 January 2013 10:01 AM

මෑත කාලයේ අහපු හොඳම ප්‍රවෘත්තිය මේකයි අහිංසක රිසානාට නිදහස ලැබේවායි කඳසුරිදු පිහිටෙන් පතමු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 48 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 142 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 71 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 67 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 392 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 463 0

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site